Tropical Peat Lanka Pvt Ltd

Tropical Peat Lanka Pvt Ltd We were the suppliers of the first cocopeat sample that was exported for the very first time to an international client by a reputable brand in Sri Lanka

රැකියා ඇබෑර්තු 📢කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා  පහත ඇබෑර්තු  ඇත🔴සුපවයිසර් 🔴කාර්මික නිළධාරි  ( ව...
13/03/2026

රැකියා ඇබෑර්තු 📢
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා පහත ඇබෑර්තු ඇත
🔴සුපවයිසර්
🔴කාර්මික නිළධාරි ( වෙල්ඩින් සහ හයිඩ්‍රොලික් සම්බන්ධ දැනුම ඇති අය )
🔴රියදුරු
ඉහත සියළු තනතුරු සඳහා කොහුබත් නිශ්පාදන ආශ්‍රිත කර්මාන්ත ශාලාවක අවම වශයෙන් වසරක පළපුරුද්ද තිබීම අත්‍යවශ්‍ය වේ
විමසීම් : 0775027864 ( උදේ 9.00 සවස 5.00 අතර පමණක් අමතන්න )
0704520855 CV Whatsapp කරන්න .

රැකියා ඇබෑර්තු 📢කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා  පහත ඇබෑර්තු  ඇත🔴සුපවයිසර් 🔴කාර්මික නිළධාරි  ( ව...
19/01/2026

රැකියා ඇබෑර්තු 📢

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා පහත ඇබෑර්තු ඇත

🔴සුපවයිසර්
🔴කාර්මික නිළධාරි ( වෙල්ඩින් සහ හයිඩ්‍රොලික් සම්බන්ධ දැනුම ඇති අය )
🔴රියදුරු

ඉහත සියළු තනතුරු සඳහා කොහුබත් නිශ්පාදන ආශ්‍රිත කර්මාන්ත ශාලාවක අවම වශයෙන් වසරක පළපුරුද්ද තිබීම අත්‍යවශ්‍ය වේ

විමසීම් : 0775027864 ( උදේ 9.00 සවස 5.00 අතර පමණක් අමතන්න )

0704520855 CV Whatsapp කරන්න .

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා පහත රැකියා ඇබෑර්තු ඇත විමසීම් 0775027864  ( උදේ 9.00-සවස 5.00 අත...
11/10/2025

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා පහත රැකියා ඇබෑර්තු ඇත

විමසීම් 0775027864 ( උදේ 9.00-සවස 5.00 අතර පමණක් අමතන්න)
0761888249 ( CV whatsapp කරන්න)

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා පහත රැකියා ඇබෑර්තු ඇත නිශ්පාදන කළමණාකරු ( පිරිමි)තත්ව පරීක්ෂක (ප...
18/09/2025

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයන ආයතනයක් සඳහා පහත රැකියා ඇබෑර්තු ඇත

නිශ්පාදන කළමණාකරු ( පිරිමි)
තත්ව පරීක්ෂක (පිරිමි)
සුපවයිසර්(පිරිමි)
ක්‍ෂේත්‍ර නිලධාරී(පිරිමි)

ඉහත සියලු තනතුරු සඳහා අදාල වෘත්තිය තුල අවම වශයෙන් වසරකට නොඅඩු පළපුරුද්දක් තිබිය යුතුය.කුරුණෑගල දිස්ත්‍රික්කය තුල අයදුම්කරුවන් විශේෂයි

විමසීම් 0775027864 ( උදේ 9.00-සවස 5.00 අතර පමණක් අමතන්න)

0761888249 ( CV whatsapp කරන්න)

රැකියා ඇබෑර්තු 📢කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි අපගේ Tropical Peat Lanka ආයතනය සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත.1. සුපවයිසර්වරුන් ...
14/08/2025

රැකියා ඇබෑර්තු 📢

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි අපගේ Tropical Peat Lanka ආයතනය සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත.

1. සුපවයිසර්වරුන්

වයස අවුරුදු 30-50ත් අතර
මනා පළපුරුද්දක් සහිත අය

2. ක්ෂේත්‍ර නිලධාරීන්

වයස අවුරුදු 25-50ත් අතර
ආයතනයේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සෙවීම, පළපුරුදු කණ්ඩායමක් සමඟ කැපවීමෙන් වැඩ කළ හැකි අය

3. කාර්මික නිලධාරීන්

කොහුබත් නිෂ්පාදන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇති
වෙල්ඩින් වැඩ සහ නඩත්තු කටයුතු සඳහා දැනුම ඇති අය

විමසීම් සඳහා:
දුරකථන අංක: 0777600077 (උදේ 9.00 - සවස 5.00 අතර අමතන්න)

ඔබගේ CV එක පහත WhatsApp අංක වෙත යොමු කරන්න.
Whatsapp: 0761888249

#රැකියා #රැකියා_ඇබෑර්තු

වේයන්ගොඩ මල්ලැහැව පාරට නුදුරුව පර්චස් 52ක ඉඩමක් විකිනීමට ඇත. ඉඩම පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.   විමසීම් - ...
14/08/2025

වේයන්ගොඩ මල්ලැහැව පාරට නුදුරුව පර්චස් 52ක ඉඩමක් විකිනීමට ඇත. ඉඩම පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම් - 0779587680

රැකියා ඇබෑර්තු කුලියාපිටිය ප්‍රදේශයේ කොහුබත් අපනයන ආයතනයක් සදහා පහත අබෑර්තු ඇත• සුපවයිසර්වරුන් * වයස අවුරුදු 30-50ත් අතර...
20/06/2025

රැකියා ඇබෑර්තු

කුලියාපිටිය ප්‍රදේශයේ කොහුබත් අපනයන ආයතනයක් සදහා පහත අබෑර්තු ඇත

• සුපවයිසර්වරුන්
* වයස අවුරුදු 30-50ත් අතර
* මනා පලපුරුද්දක් සහිත අය

• ක්‍ෂේත්‍ර නිළධාරින්
* වයස අවුරුදු 25-50ත් අතර
* ආයතනයේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සෙවීම සදහා බලපත්‍ර සහිත යතුරු පැදියක් හිමි කාර්යක්‍ෂමව වැඩ කල හැකි අය

විමසීම් :- 0775027864
(උදේ 9.00 - සවස 5.00 අතර අමතන්න. CV Whatsapp කරන්න 0762185462)

📢 රැකියා ඇබෑර්තු ! රියදුරන් සහ රිය සහායකයින් කඩිනමින් අවශ්‍යයි! 🚚💨🌴 කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම කොහුබත් අපනයන...
20/06/2025

📢 රැකියා ඇබෑර්තු ! රියදුරන් සහ රිය සහායකයින් කඩිනමින් අවශ්‍යයි! 🚚💨

🌴 කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම කොහුබත් අපනයන ආයතනයක් සඳහා, අපගේ කණ්ඩායම හා එක්වීමට කැපවූ සහ පළපුරුදු රියදුරන් සහ රිය සහායකයින් බඳවා ගැනේ! 🧑‍💼🧑‍🔧

📌️ 📦 වියළි කොහුබත් සහ පොල්ලෙලි කැබලි ප්‍රවාහනය කිරීම (අමුද්‍රව්‍ය පැටවීමේ සිට හිස් කිරීම දක්වා සියලුම කටයුතු අනිවාර්ය වේ).

📌️🚜 ට්‍රැක්ටර් සහ ෆෝර්ක්ලිෆ්ට් ධාවනය කිරීම

අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 30-50 අතර වීම.
රියදුරු බලපත්‍රය සහිත වීම (රියදුරු තනතුර සඳහා).
කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව. 🤝

අදම අමතන්න! වැඩි විස්තර සඳහා:
📞 0775027864
📱 0762185462 (WhatsApp)
ඔබගේ අයදුම්පත අපි බලාපොරොත්තු වෙමු! 😊

#රැකියාඇබෑර්තු #කුලියාපිටිය #රියදුරු #රියසහායක #කොහුබත් #අපනයන #ශ්‍රීලංකා

* නේවාසික පහසුකම්, ආහාර නොමිලේ.* පළපුරුද්ද මත ඉහල වැටුප්.කොහුබත් නිෂ්පාදන ආයතනයවල පළපුරුද්ද සහිත කාර්මිකවරුන් පමණක් අයදු...
24/04/2025

* නේවාසික පහසුකම්, ආහාර නොමිලේ.
* පළපුරුද්ද මත ඉහල වැටුප්.
කොහුබත් නිෂ්පාදන ආයතනයවල පළපුරුද්ද සහිත කාර්මිකවරුන් පමණක් අයදුම් කරන්න.

077 5027864
(පෙ.ව 9.00 - ප.ව 5.00 දක්වා පමණක් අමතන්න)

ගිණුම් සහයක (Account Assistant) රැකියා අවස්ථාඅප ආයතනයට අත්දැකීම් සහිත ගිණුම් සහයිකාවන්  බඳවා ගැනේ. *අවශ්‍ය සුදුසුකම්:* ✔...
03/04/2025

ගිණුම් සහයක (Account Assistant) රැකියා අවස්ථා

අප ආයතනයට අත්දැකීම් සහිත ගිණුම් සහයිකාවන් බඳවා ගැනේ.

*අවශ්‍ය සුදුසුකම්:*

✔ ගිණුම් අංශයේ අවම වශයෙන් අවුරුදු 1ක පළපුරුද්දක් තිබීම.

✔වයස අවු. 25-35 අතර විය යුතුයි..

✔ MS Office (Excel, Word) භාවිතය පිළිබඳ දැනුම

✔ ගිණුම් කාර්යයන් පිළිබඳ අවබෝධය.

✔ නිවැරදිව හා කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව.

✔ මිත්‍රශීලී සහ වගකීමෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබීම.

ආකර්ෂණීය වැටුප් හිමිවේ.

අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:

[ 077 5027864] වෙත WhatsApp කරන්න.

Address

Munamaldeniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Tropical Peat Lanka Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share