Nayana Sri Products

Nayana Sri Products Our range of products includes all sort of Sri Lankan spices products

පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!🪷Have A Blessed Esala Full Moon Poya Day!--
10/07/2025

පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!🪷
Have A Blessed Esala Full Moon Poya Day!
-
-

A father’s love is the secret ingredient to a flavorful life. Happy Father’s Day! ❤️🧂
15/06/2025

A father’s love is the secret ingredient to a flavorful life. Happy Father’s Day! ❤️🧂

" සමනාමයන් මහා රාජ   ධම්මරාජස්ස සාවඛා   තමේව අනුකම්පාය   ජම්බුදීපා ඉධාගතා "පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🪷Nayana Sri P...
10/06/2025

" සමනාමයන් මහා රාජ
ධම්මරාජස්ස සාවඛා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා "

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🪷
Nayana Sri Products

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!සිද්ධාර්ථ රාජකුමරුගේ ජන්මය, සිද්ධාර්ථ තාපසයාණන්ගේ බුද්ධත්වය සහ බුදුන් වහන්සේගේ මහා පරිනිර්ව...
12/05/2025

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සිද්ධාර්ථ රාජකුමරුගේ ජන්මය, සිද්ධාර්ථ තාපසයාණන්ගේ බුද්ධත්වය සහ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය යන තුන්වෙනි අපූරු මංගල සිදුවීම් මෙන්ම බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී බොහෝ සිදුවීම් සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අද වේ.

ලෝකයේ සත්වයන් අපමණ දුක් කම්කටොළු මධ්‍යයේ ජීවත් වන ඒ දුක්බර ජීවිතවලට සැනසිල්ල ගෙන එමින්, ඔවුන් සසරින් එතෙර කිරීමට මහා කරුණාවෙන් යුතුව අපගේ සිදුහත් බෝසතුන් උතුම් බුද්ධත්වයට පත් වූ මේ වෙසක් පුන් පොහෝ දිනය බැතියෙන් හා සැදැහැයෙන් සමරමු!

Happy Mother's Day
11/05/2025

Happy Mother's Day

විසි වසරකට අධික කාලයක් පුරා නොබිඳුණු විශ්වාසය!🍃 ස්වභාවික රසය සහ ගුණාත්මකභාවය එලෙසින්ම රැකගනිමින්Nayana Sri Products ඔබේ ...
28/04/2025

විසි වසරකට අධික කාලයක් පුරා නොබිඳුණු විශ්වාසය!
🍃 ස්වභාවික රසය සහ ගුණාත්මකභාවය එලෙසින්ම රැකගනිමින්
Nayana Sri Products ඔබේ අතට!
🏷️ අපගේ විශේෂිත නිෂ්පාදන පෙළ
🔸 මිරිස් කුඩු | බැදපු මිරිස් කුඩු | කැබලි මිරිස් | වියළි මිරිස් 🌶️
🔸 තුනපහ කුඩු (අමු සහ බැදපු) | ගම්මිරිස් කුඩු | කහ කුඩු 🍂
🔸 අග්ගලා, කුරක්කන්, උඳු, මුං පිටි | කරි මිශ්‍රණ 🥄
🔸 බිස්කට් කුඩු | කොත්තමල්ලි | සූදුරු | මහදුරු 🌿
🔸 උළුහාල් | අබ | සියඹලා | කුරුඳු | ගොරකා | කරඳමුංගු 🍃
📍 ඔබට ළඟම පිහිටි වෙළඳසැලෙන් මිලදී ගන්න!
📌 අපගේ ශාඛා
🔹 බිහල්පොල (ප්‍රධාන ශාඛාව)
🔹 නාරම්මල
🔹 ගිරිඋල්ල
🔹 කිතලව
🔹 කුලියාපිටිය
🔹 කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න – 070 2736 333
🇱🇰

🌞නව රසයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!Wishing you a Happy New Year filled with new flavors!புது சுவைகளால் நிறைந்த இன...
13/04/2025

🌞නව රසයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

Wishing you a Happy New Year filled with new flavors!

புது சுவைகளால் நிறைந்த இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!

විසි වසරක නොබිදුනු විශ්වාසය - නයන ශ්‍රී නිෂ්පාදන
-
-
-

Address

Bihalpola
Nakkawatta

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94372286157

Alerts

Be the first to know and let us send you an email when Nayana Sri Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nayana Sri Products:

Share