JOB NET Uva Pvt Ltd

JOB NET Uva Pvt Ltd Solutions for all kind of Jobs

ස්ථිර රැකියාවක් සොයන ඔබ වෙනුවෙන්මයි😊 ⬇️ලංකාවෙ ප්‍රධාන පෙළේ වැවිලි සමාගමක් සඳහා වසර අවසාන බඳවා ගැනීම 🌴🌴🌴ඔබ ,🎎බණ්ඩාරවල වැල...
04/12/2024

ස්ථිර රැකියාවක් සොයන ඔබ වෙනුවෙන්මයි😊 ⬇️
ලංකාවෙ ප්‍රධාන පෙළේ වැවිලි සමාගමක් සඳහා වසර අවසාන බඳවා ගැනීම 🌴🌴🌴

ඔබ ,🎎
බණ්ඩාරවල වැල්ලවාය ,තනමල්විල ,තිස්ස ,කතරගම ,බුත්තල ,මොනරාගල ,සියඹලා ආණ්ඩුව ,පොතුවිල් ,අක්කර
පත්තුව ,අම්පාර ,බඩල්කුඹුර ,පස්සර මැදගම ,බිබිල ,මහියංගනය ,පදියතලාව ,මහා ඔය ,දෙයියත්තකණ්ඩිය ,ගිරාදුරු කෝට්ට ,පොළොන්නරුව ප්‍රදේශවල කෙනෙකු නම් අයදුම් කරන්න .

🔴 තනතුර- ශාඛා කළමනාකරු ,විධායක නිලධාරීන් ,ප්‍රාදේශීය කළමනාකරු ,කලාප කළමනාකරු
🔴 පුද්ගලයින් - කාන්තා /පිරිමි
🔴 වයස - 18ත් 55ත් අතර
🔴 අවම සුදුසුකම්- OL/ AL
🔴 වැඩ කරන කාලය- පූර්ණකාලීන
🔴 රැකියාවේ ස්වභාවය- ව්‍යාපෘති ආයෝජන
🔴 වැටුප- ස්ථිර වැටුපක් ,දිරි දීමනා ,කොමිස් මුදල් ,ඉන්ධන දීමනා ,බෝනස් ETF/EPF

ඔබ විසින් සකසා ගත් අයදුම් පතක් පහළ අංකයට WHATSAPP කරන්න .
ඔබගේ ප්‍රදේශයේදීම සම්මුඛ පරීක්ෂණය සිදු කෙරේ .
🗳️0740168300

රැකියාවක් දැනට කරන නොකරන ඕනෑම කෙනකුට අයදුම් කළ හැකියි.වැඩි විස්තර සඳහා07401683000776332650
18/03/2023

රැකියාවක් දැනට කරන නොකරන ඕනෑම කෙනකුට අයදුම් කළ හැකියි.
වැඩි විස්තර සඳහා
0740168300
0776332650

21/02/2023

අප ආයතනය මගින් ආරම්භ කරන ලද නව ව්‍යාපෘතියක් සඳහා සම්බන්ධීකාරක නිලධාරීන් සෑම ප්‍රදේශයකින්ම බඳවා ගැනේ.
අර්ධකාලීන වුවද අයදුම් කළ හැකිය.
වැඩි විස්තර සම්මුඛ පරීක්ෂණයේදී
ඔබ විසින් සකසා ගත් අයදුම්පතක් අප වෙත එවන්න.
Whatsapp - 0740168300

25/12/2022

Haritha Lanka agro ආයතනික නව බඳවා ගැනීම්.2023 වසර සඳහා...

🔴 තනතුර- ව්‍යාපෘති ආයෝජන නිලධාරි
🔴 පුද්ගලයින් - කාන්තා /පිරිමි
🔴 වයස - 18ත් 55ත් අතර
🔴 අවම සුදුසුකම්- අ.පො.ස /සා.පෙ.ල
🔴 වැඩ කරන කාලය- පූර්ණකාලීන/අර්ධකාලීන
🔴 රැකියාවේ ස්වභාවය- ක්ෂේත්‍රයට (field) යාම හා ව්‍යාපෘති දැනුවත් කිරීම.(වැඩි විස්තර සම්මුඛ පරීක්ෂණයේදී)
🔴 වැටුප-50,000/- (පැකේජය)
🔴 අමතර ගෙවීම් - දිරි දීමනා ,කොමිස් මුදල්,
🔴 ETF/ EPF - පූර්ණ කාලීන අය සඳහා පමණයි.(මාස 6කින් පසු)
🔴 බඳවා ගැනීම් - අප සියලු ශාඛාවන් සඳහා
🔴 පුහුණු කටයුතු- ආයතනය මගින්

මෙය හොඳින් කියවා බලා අයදුම් කරන්න.
Whatsapp - 0740168300
[email protected]

හරිතවත් වගාවක පෙර ගමන්කරුHaritha Lanka Agro සමාගම සඳහා2023 වසර නව බඳවා ගැනීම්.රැකියාවක් සොයන රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉ...
03/12/2022

හරිතවත් වගාවක පෙර ගමන්කරු
Haritha Lanka Agro සමාගම සඳහා
2023 වසර නව බඳවා ගැනීම්.
රැකියාවක් සොයන රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සැමටයි මේ
මහඟු අවස්ථාව.
අයදුම් කරන්න.
[email protected]
Whatsapp -0740168300
අප සියලු ශාඛාවන් සදහා බදවා ගැනේ.

Quick recruitmentFor more information - 0472263990Salary -18,000 to 26,000Send your application form-hr@harithalankaagro...
12/08/2022

Quick recruitment
For more information - 0472263990
Salary -18,000 to 26,000
Send your application [email protected]
[email protected]
Whatsapp -0740168300
Visit our web-www.harithalankaagro.lk

New recruitment...
23/02/2022

New recruitment...

06/02/2022

මුල්‍ය සමාගමක් සඳහා බඳවා ගැනේ ...
ඇඹිලිපිටිය, වැල්ලවාය, සියඹලාණ්ඩුව
යන ශාඛාවන් සඳහා

මුල්‍ය සමාගමක සේවය කර තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ ..
තෝරා ගන්නා ඔබට
මුලික වැටුප්
පැමිණීමේ දීමනා
යතුරු පැදි දීමනා
ඉන්නධ දීමනා
කොමිස් මුදල්
තවත් විශේෂ වරප්ප්‍රශාද රැසක්
විමසීම්
0721599668

ඔබගේ ප්‍රදේශයේ සිට සේවය කරන්න..
13/01/2022

ඔබගේ ප්‍රදේශයේ සිට සේවය කරන්න..

13/01/2022

Job Net-uva ආයතනික බඳවා ගැනීම්

සෑම සෑම ප්‍රදේශයකින්ම බඳවා ගනු ලැබේ.

වැඩි විස්තර සඳහා
0776332650

ඉක්මන් බඳවා ගැනීම්,,,,
13/01/2022

ඉක්මන් බඳවා ගැනීම්,,,,

Address

Narahenpita

Telephone

+94776332650

Website

Alerts

Be the first to know and let us send you an email when JOB NET Uva Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share