Dhari home made products

Dhari home made products Welcome to my home-based bakery where every cake, cupcake, and sweet treat is handmade with love and care. Delivery Available
(152)

From classic flavors to creative delights, I’m here to make your special moments even sweeter!

අවුරුද්දට කෑම මේසේට නැතුවම බැරි, නෑගම් යනකොට නොගෙනම බැරි  බටර් කේක්, මාබල් කේක් වගෙ නොයෙක් කේක් වර්ග සහ කප් කේක් වර්ග ගන...
07/04/2026

අවුරුද්දට කෑම මේසේට නැතුවම බැරි, නෑගම් යනකොට නොගෙනම බැරි බටර් කේක්, මාබල් කේක් වගෙ නොයෙක් කේක් වර්ග සහ කප් කේක් වර්ග ගන්න පුලුවන් කොළඹ 5,6,7,8 අවට අයට. ඉතින් අපි නිවාඩුද ? නෑ නෑ අප්‍රේල් 14, 15, 16, 17 ඔව් අපි අවුරුද්දේත් ඔයාලා වෙනුවෙන්ම වැඩ..😍 රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට අවශ්‍ය නම් අපිට කතා කරන්න. කිලෝ 5ට වැඩි නම් ඩිලිවරි එක අපි කරලා දෙනවා..කිලෝ 2කට වැඩි ඇණවුම් වලට 10%ක වට්ටමක් තියෙනවා..අප්‍රේල් 01 - 08 අතර ඕඩර් කරන අයට අමතර වට්ටමක් ලැබෙනවාලූ..අප්‍රේල් 10 වෙනිදට කලින් මේ අංකයට වට්ස් ඇප් කරන්න..0765514407..ඉක්මන් කරලා ඔයාලාගේ ඇණවුම් බාරදෙන්න හොඳද ? 🙋‍♀️🤝🌻

#ධාriHomemadeProducts

Address

Colombo 5
Narahenpita
00500

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94773823802

Website

Alerts

Be the first to know and let us send you an email when Dhari home made products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhari home made products:

Shortcuts

Share