Boshi Creations

Boshi Creations Boshi Creations
(3)

22/05/2026

ආසම සින්දුවක්.🥰🥰🥰

21/05/2026

ඔන්න ඒ ටොප් එක බෑග් එක ගත්ත මගෙ ආදරණීය ගුරුතුමිය.
ගොඩක් ස්තුතී මගෙ ටීච මාව විශ්වාස කරලා මේ ඕඩර් එක දුන්නට🥰🥰🥰

අද ගිය එයා❤️🥰🥰
19/05/2026

අද ගිය එයා❤️🥰🥰

19/05/2026

මගෙ ආදරණීය ටීචගෙන් ලැබුණු ඕඩර් එක මේ.

පුතේ කීය වුනත් මට බෑග් එකයි ටොප් එකයි ඕනම කීවා.
(ටොප් එක පසුවට)

අතින් හදන දේවල් වල වටිනාමක මම දන්නවා පුතේ.
ඒ වචන ටික🥰🥰🥰🥰

හැමොම එහෙම හිතනවනම්

නෑ නෑ එහෙම හිතන්නෙ නෑ.
ඇයි ඔච්චර ගණන්
පොඩි බෑග් එකක්නේ
කඩේ ගාන අඩුයි.
යැයි යැයි යැයි තමයි😒😒😒

අපිනේ දන්නේ මේක කරන්න වෙන මහන්සිය.බඩු වල මිල

කොහොම වුනත් හරි ආදරෙයී
මගේ ටීචට.

18/05/2026

ගොඩක් ලෙසියෙන්ම pom pom boll හදන්න පුලුවන් ගැජමැටික් 😋 එකක් තමයි මේක.

මේ ගැජමැටි එක මම ගත්තෙ Sanda Crochet
මැණිකෙගෙන් තමයි.🥰🥰🥰

ඔයාලාටත් මේ වගේ එකක් ඕන නම් නංගීගෙන් ඔර්ඩර් කරලා ගන්න පුලුවන්.

Wool අපතේ යන්නෙ නැතුව හරිම ලෙසියෙන් බෝල හාදා ගන්න පුලුවන් ළමයි මේකෙන්.

එන්නකෝ අපි බෝලයක් හදලා බලමුකො🥰🥰🥰

13/05/2026

වැස්සට බෑ අපේ හීන අපේ ගමන් නතර කරන්න.💪💪💪

වැස්සට බම්බු ගහන්න කියලා අපි අපේ වැඩ😁😁😁

10/05/2026

මම සනීපෙන් නිරෝගිමත්ව වැඩ ඉන්නවා. මෙය බොරු ප්‍රවෘත්තියකි. ❌❌❌
දකින අදාළ පෝස්ට් වලට හැකි නම් මේ ලින්ක් එක දාන්න. ❤️

09/05/2026



එක දෙකටම සීමා නොවී තමන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.
🥰🥰🥰💪💪💪💪

මගෙ චුටි උපාසක අම්මා.🥰🥰🥰🥰
30/04/2026

මගෙ චුටි උපාසක අම්මා.🥰🥰🥰🥰

Address

Narammala

Telephone

+94703731351

Website

Alerts

Be the first to know and let us send you an email when Boshi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share