Sarukethae Enterprises

Sarukethae Enterprises පාරිභෝගික ඔබගේ💕...
(කෘෂි යන්ත්‍ර _මහගෙදර....💕)

🚜🔧 ට්‍රැක්ටරය හොඳින් නඩත්තු කරමු — වැඩ කටයුතු නොනවත්වා කරගෙන යමු! 🌱අගෝස්තු මස 18/19 දෙදින.ආනමඩුව සතිපොල භූමියට පැමිනෙන්න...
18/08/2026

🚜🔧 ට්‍රැක්ටරය හොඳින් නඩත්තු කරමු — වැඩ කටයුතු නොනවත්වා කරගෙන යමු! 🌱

අගෝස්තු මස 18/19 දෙදින.
ආනමඩුව සතිපොල භූමියට පැමිනෙන්න.

ඔබේ ට්‍රැක්ටරයේ කාර්යක්ෂමතාවය සහ දිගුකාලීන පැවැත්ම සඳහා නිවැරදි තාක්ෂණික නඩත්තුව අත්‍යවශ්‍යයි. 💯
Hayleys Agriculture Tech Clinic වෙතින් ලබාදෙන විශේෂිත ට්‍රැක්ටර් සේවා පිළිබඳ දැනුවත් වීමට මේ පෝස්ටුව බලන්න. 👨‍🔧🚜
🛠️ Engine Oil පරීක්ෂාව හා මාරු කිරීම
🛠️ Clutch පද්ධතිය පරීක්ෂා කිරීම
🛠️ Brake පද්ධතිය පරීක්ෂා කිරීම
🛠️ Fan Belt පරීක්ෂාව හා සිර කිරීම
🛠️ Hydraulic පද්ධතිය පරීක්ෂා කිරීම
🛠️ PTO Oil පරීක්ෂාව
🛠️ විදුලි පද්ධතිය පරීක්ෂා කිරීම ඇතුළු තවත් සේවා රැසක්...
🌾 ඔබේ ගොවි කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන්න, ඔබේ ට්‍රැක්ටරය නිසි ලෙස නඩත්තු කරන්න!

Saruketha Enterprises 💚🍀
ඔබේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහකරුවා. 🌱🤝

📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න.
0768688420/0715285505

#ගොවිතැන #ට්‍රැක්ටර් #කෘෂිකර්මය 🌾🚜

අගෝස්තු 18 සහ 19 දෙදින පුරා
17/08/2026

අගෝස්තු 18 සහ 19 දෙදින පුරා

🌾🚜 හේලීස් ඇග්‍රිකල්චර් කෘෂි උපකරණ සේවා කඳවුර ආණමඩුවට!

ඔබගේ ඕනෑම හේලීස් කෘෂි උපකරණ සඳහා සේවාව නොමිලේ ! 🔧

ඔබගේ යන්ත්‍ර සම්බන්ධ ගැටලු සඳහා අපගේ විශේෂඥ කාර්මිකයන්ගෙන් උපදෙස් සහ විසඳුම් ලබාගැනීමටත්, ඔබේ කෘෂි උපකරණ පරීක්ෂා කරවා ගැනීමටත්, ඔබත් පැමිණෙන්න!

📅 අගෝස්තු 18 සහ 19
📍 ආණමඩුව සතිපොළ භූමිය

📞 වැඩි විස්තර සඳහා: 076 896 9486

SARUKETHA ENTERPRISES 💚Happy Customer 💕 අප ආයතනය ගැන විශ්වාසය තබා KUBOTA DC-70 COMBINE HARVESTER👑️ යන්ත්‍රයක් මිලදී ගත් ...
17/08/2026

SARUKETHA ENTERPRISES 💚

Happy Customer 💕

අප ආයතනය ගැන විශ්වාසය තබා KUBOTA DC-70 COMBINE HARVESTER👑️ යන්ත්‍රයක් මිලදී ගත් සඳරුවන් මහතාට අපගේ හදපිරි ප්‍රණාමය ❤️❤️❤️

ඔබට ජයෙන් ජ්යම වේවා....👍❤️💪

#සරුකෙතනවගත්තේගම

13/08/2026

විනාඩි 45න් අක්කරේ කපන ඒවා.

SARUKETHA ENTERPRISES💚🍀
අපෙන් ගත්තුවා

Saruketha Enterprises Nawagaththegama
ගොවි හීන හැබෑ කරන කෘෂි යන්ත්‍ර මහ ගෙදර 🏠

📍 අපගේ ශාඛාව හා සම්බන්ධ වීමට:

📌 076 86 88 420 / 071 52 85 505



්තේගම

SARUKETHA ENTERPRISES 💚Happy Customer 💕 අප ආයතනය ගැන විශ්වාසය තබා LOVOL RG 108 COMBINE HARVESTER👑️ යන්ත්‍රයක් මිලදී ගත් ...
12/08/2026

SARUKETHA ENTERPRISES 💚

Happy Customer 💕

අප ආයතනය ගැන විශ්වාසය තබා LOVOL RG 108 COMBINE HARVESTER👑️ යන්ත්‍රයක් මිලදී ගත් සංජීව මහතාට අපගේ හදපිරි ප්‍රණාමය ❤️❤️❤️

ඔබට ජයෙන් ජ්යම වේවා....👍❤️💪

#සරුකෙතනවගත්තේගම

 #මිල_ලක්ෂ_6යි.ඉක්මනින් විකිණීමට 👍KUBOTA 68 ගොයම් කපන යන්ත්‍රය 👍තවත් මිල අඩු කළා.(මුදල් හදිස්සියක් නිසා)මිල රු.ලක්ෂ 6 යි...
10/08/2026

#මිල_ලක්ෂ_6යි.

ඉක්මනින් විකිණීමට 👍

KUBOTA 68 ගොයම් කපන යන්ත්‍රය 👍

තවත් මිල අඩු කළා.(මුදල් හදිස්සියක් නිසා)

මිල රු.ලක්ෂ 6 යි.(600,000/=)👍

හොඳම තත්වයේ ඇත.💪👍

ගැනුම් කරුවන් පමණක් අමතන්න👍

Location Nawagaththegama Town

https://maps.google.com/maps?q=Clock%2Btower%2Bnawagattegama%2BPuttalam%2BDistrict%2C%2BNorth%2BWestern%2BProvince%2C%2BLK&sll=8.00265693,80.10519863

☎️ 076 868 8420☎️

Address

Near The Clock Tower, Anamaduwa Road, Nawagaththegama
Nawagattegama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sarukethae Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share