04/10/2026
⚡ අකුණු ගසන අවස්ථාවලදී ⚡
CCTV පද්ධතිය OFF කරන්න!
අකුණු හේතුවෙන් ඇති විය හැකි විදුලි සැර සහ Power Surge නිසා CCTV කැමරා, DVR/NVR සහ අනෙකුත් උපකරණවලට හානි සිදුවිය හැක.
🛡️ ඔබේ CCTV පද්ධතිය ආරක්ෂා කරගන්න.
🔌 අකුණු ගසන විට Power OFF කරන්න.
⚠️ ආරක්ෂාවට මුල්තැන දෙන්න!