CCTV DEHIATHTHAKANDIYA

CCTV DEHIATHTHAKANDIYA ඔබට ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු CCTV ආරක්ෂක කැමරා විශ්වාසවන්ත ලෙස කඩිනමින් සවිකරගත හැක.

CCTV DEHIATHTHAKANDIYA ආයතනය මගින් ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක CCTV ආරක්ෂක කැමරා සවිකරගත හැක. ඔබේ නිවසට, වෙළඳ සැලට නැතිනම් මේ දෙකම ආවරණය වන පරිදි උවද හැකියාව ඇත. ඉතා සුපැහැදිලි දසුන් නිසා පුද්ගලයන්ගේ මුහුණු පැහැදිලිව හදුනා ගැනීමට, වාහන අංක තහඩු නිවැරදිව හදුනා ගැනීමට හා මුදල් නෝට්ටු පහසුවෙන් හදුනා ගැනීමටත් හැකි නිසා වෙනත් කෙනෙකුගේ සහය පැතීමට අවශ්‍ය වන්නෙද නැත.

ඔබගේ සේවා ස්ථානයට, නිවසට, කර්මාන්ත ශාලාවට

ඔබට කැමති පැකේජයක් මෙන්ම කැමති කැමරා සංක්‍යාවක් යොදා ආරක්ෂාව සැලසෙන පරිදි ස්ථාපිත කර ගත හැක.

ඔබ දුරබැහැරක සිටින අයෙක් නම් ඔබෙගේ ජංගම දුරකතනයෙන් එම දර්ශන නැරඹීමේ හැකියාව ද අපට උදාකරදිය හැකිය. HD, AHD, IP හා SPY Camera මෙන්ම නවීනතම DVR මෙන්ම CCTV සවිකිරීම සඳහා අවශ්‍ය සියලුම අනෙකුත් උපකරණ ඉතාමත් සාධාරණ මිලට අපෙන්.

මේ සියල්ලම ලංකාවේ අඩුම මිලට අපෙන්. කොහොමද එහෙම වෙන්නේ? බාල බඩුද?

පිළිතුර තමා..අපේ කැමරා වලට වසර දෙකක වගකීමක් දෙනවා කියන එක. ආයෙත් කතාකරන්න දෙයක් නෑ නේද? ලෝකෙම දන්න අංක එකේ සමාගමකින් තමා අපි කැමරා හා උපකරණ ආනයනය කරන්නේ. බලන්නකෝ මේ නම්බර් එකට කෝල් එකක් දීලා: 071 22 64 845.

හොදම තත්වයේ පවතින ලංකාවේ අඩුම එකම තැන තමා ඔයා දැන් ඉන්නේ. මේ අවස්ථාව මගහැර ගන්නනම් එපා! හොදම දේ අදම කෝල් එකක් දීලා බලන එක.

රහසිගත කැමරාවක් සවිකරගන්න ඕනිද? මෙන්න තියෙන පොදු ප්‍රශ්න! කඩේ තියෙන ඒවා හරි යන්නේ නෑ නේද? Chip එක ගලව ගලව Phone එකට දාගෙ...
03/06/2018

රහසිගත කැමරාවක් සවිකරගන්න ඕනිද? මෙන්න තියෙන පොදු ප්‍රශ්න!

කඩේ තියෙන ඒවා හරි යන්නේ නෑ නේද? Chip එක ගලව ගලව Phone එකට දාගෙන Record උනු ඒවා බලන්න ගියාම පිස්සු හැදෙනවා. කැමරාව තියාගන්නත් තැනක් එපැයි. 😂😂 Record එක බලන්න නම් හැමෝම යනකල් ඉන්න එපැයි. Live බලන්න බෑ.. 😫😫 සද්දේ නෑ. රැට පෙන්නේ නෑ. කැමරාව ලොකුයි. වයර් අදින්න ඕනි. Camera Quality එක මදි. 😂😂

ඒ කිසිම දෙයක් තව දුරටත් ඔබට ප්‍රශ්නයක් නොවේ! අපි ඒ සියලුම දේවල් වලට විසදුම් දෙන්නම්.

අපට පුළුවන් ඔබේ රහසිගත කැමරාව ඕනිම අස්සක මුල්ලක තියන්න පුළුවන් විදියට හදල එවන්න. ඔබේ නිවසේ තිබෙන ඕනිම දෙයක් උපයෝගී කරගෙන. Switch, Monitor, TV, Charger, Gift, Flowers, Laptop, Cabinet, Lamp වගේ ඕනිම දෙයක්.

ඔබට තියෙන්නේ ඔබේ නිවසේ තියෙන උපකරණය අපට එවන්න විතරයි. අපි ඉතාමත් සුක්ෂම ලෙස ඒ උපකරණයට Spy Camera සවි කරනවා.

එහෙමත් නැතිනම් අපිම item එකෙක් ඔබ වෙනුවෙන් හදනවා.

අපේ කැමරා වල තියෙන විශේෂත්වය තමා, ඔබේ Smart Phone එකෙන්ම බලන්න පුළුවන් කම. ඒ කියන්නේ එක පාරක් අස්සක සවි කලොත් ආයේ ආයේ අදින්න යන්න ඕනි නෑ. ඔන්න තේරෙන විදියටම කිව්වා. Phone එකෙන් Live බලන්න පුළුවන්. කලින් Record උනු ඒවා බලන්න පුළුවන් සද්දෙත් එක්කම... 5v වගේ පුංචිම පුංචි විදුලි බලෙකින් තමා වැඩ කරන්නේ. ඔබට අවශ්‍ය නම් Backup Battery එකකුත් සවි කරලා දෙන්න පුළුවන්.

එතකොට තව, WiFi වලට Support. අන්න එකෙන් තමා ඔයාට Phone එකෙන් බලන්න පුළුවන් කම ලැබෙන්නේ. iPhone, Android දෙකටම අපේ App එක Support කරනවා. HD Quality. Motion Detection......Photo Notification.....මේ ඔක්කොම තියෙනවා.

ඔබට Spy කැමරාවක් ගන්න ලංකාවේ ඕනිම තැනකින් පුළුවන්. හැබැයි ඔබට කිසිම තැනකින් ඔබේ ගෙදර, කඩේ, ආයතනයේ පරිසරයට හරියන විදියට සකසලා දෙන්නේ නම් නෑ. ඒ වගේම මේ විදියට අති නවීන තාක්ෂණයත් ලැබෙන්නේ නෑ. අන්න එකට තමා අපි ඉන්නේ. අපට අවශ්‍ය ඔබේ වටපිටාව මොනවගේද කියලා විතරයි.

ඉතාම සාධාරණ මුදලට අපේ සේවය. ලංකාවේ ඕනිම තැනකට FREE DELIVERY දෙනවා. දින 7ක් ඇතුලත ඔබේ භාණ්ඩය ඔබේ අතටම.

දැන්ම අමතන්න.
CCTV DEHIATHTHAKANDIYA
071 22 64 845

සැලකිය යුතුයි: ඔබේ අවශ්‍යතාවය අනුව සකසන බැවින් සමහර අවස්ථා වලදී භාණ්ඩ ලැබීමට ගතවන දින ගණන දින 14ක් දක්වා ගතවිය හැකිය. ඒවගේම මෙම භාණ්ඩ යොදාගෙන ඔබ සිදුකරන කිසිම දෙයක් සම්බන්දයෙන් අප වගකියනු නොලැබේ. අප ඔබට සපයන්නේ භාණ්ඩ එකලස් කිරීමේ සේවාවක් පමණි. 😂😂

ඔබේ මිතුරන්ටත් දැනගන්න Like කරලා Share කරන්න.
ඒ වගේම අපේ Page එකටත් Like එකක් දාන්න.

මේ තියෙන්නේ CCTV DEHIATHTHAKANDIYA අතින් සවිවුන තවත් CCTV කැමරා පද්ධතියක්. ඔබටත් මේ විදියට ඔබේ නිවසට, වෙළඳ සැලට සුපිරි ආ...
14/11/2017

මේ තියෙන්නේ CCTV DEHIATHTHAKANDIYA අතින් සවිවුන තවත් CCTV කැමරා පද්ධතියක්. ඔබටත් මේ විදියට ඔබේ නිවසට, වෙළඳ සැලට සුපිරි ආරක්ෂාවක් අවශ්‍ය නම් දැන්ම අමතන්න. 071 22 64 845

Amparai, Sri Lanka අම්පාර ගඩොල් අම්පාරේ මීයා අම්පාර මොබයිල් ලංකා සුන්දර අම්පාර මචං - අම්පාර Ampara - අම්පාර සිංහලේ අම්පාර අම්පාර නගරය City Of Ampara Gossip අම්පාර අම්පාර Ampara Malli Ampara Saddathissa Maha Vidyalaya, Ampara Ampara hospital D. S. Senanayake National School - Ampara Kalmunai, Sri Lanka Kalmunai Monaragala, Sri Lanka Ranil Wickremesinghe Mahinda Rajapaksa Lankadeepa - ලංකාදීප Sri Lanka national cricket team

දෙහිඅත්තකන්ඩියේ කව්රුත් දන්නා කඩයක් තමා අනුත්තරා මෝටර්ස් කියන්නේ. ඉතාමත් සාධාරණ මිලට  ඔබේ මෝටර් සයිකලයට අවශ්‍ය සියලුම අම...
07/11/2017

දෙහිඅත්තකන්ඩියේ කව්රුත් දන්නා කඩයක් තමා අනුත්තරා මෝටර්ස් කියන්නේ. ඉතාමත් සාධාරණ මිලට ඔබේ මෝටර් සයිකලයට අවශ්‍ය සියලුම අමතර කොටස් වගේම ඔබේ වාහනයට අවශ්‍ය සියලුම ස්ටිකර් නිර්මාණය කරදෙන විශ්වසනීය තැනක්.

නමුත් අවාසනාව කියන්නේ සමහරක් මිනිසුන් මෙවැනි තැන් වලින් අයුතු ප්‍රයෝජන ගන්නවා. චුට්ටක් එහෙට මෙහෙට වෙනකල් ඉදල හෙල්මට් එකක්, මොකක් හරි ගැජට් එකකට විදිනවා. මෙන්න මෙහෙම පාඩු රාශියකට මේ වෙළඳ සැලට මුහුණ දෙන්න උනා.

අන්න එකට පිලියමක් විදියට, එදිනෙදා සිදුවන පොඩි පොඩි පාඩු අවම කරගැනීමට එම වෙළඳ සැලේ හිමිකරු මහතා අපව සම්බන්ද කරගත්තා. සියලුම කාරණා සලකලා බලලා ඔන්න අපි වැඩේ කරලා දුන්නා.

2.4MP කැමරා තමා අපි භාවිතා කලේ. ඒ මහතාගේ ජංගම දුරකතනයෙන් ඕනෑම වෙලාවක සජීවීව නරබන්නත් පුළුවන්. ඒ වගේම පසුගිය දර්ශනත්.

ආරක්‍ෂිත කැමරා සවිකිරීමෙන් පසු විශාල ලෙස සොර සතුරන්ගෙන් වන කරදර අඩු උනා කියලා තමා ඒ මහතා අපත් සමග පසුව ප්‍රකාශ කලේ.

ඉතින් ඔබටත් අවශ්‍යනම් අඩුම කැමරා ගණනකින් උපරිම විදියට ඔබේ ආරක්ෂාව සලසා ගන්න දැන්ම CCTV DEHIATHTHAKANDIYA අපට කථා කරන්න. 071 22 64 845

Dehiaththakandiye Seewali Himi Dehiattekandiya, Sri Lanka Dehiaththakandiye set eke amparai Ampara Ampare Api Amparai, Sri Lanka Ampara hospital Mahiyangana Raja Maha Viharaya Padiyatalawa, Sri Lanka AMPARA Animal Saddathissa Maha Vidyalaya, Ampara D.S.Senanayake national college,Ampara Ampara Dairy සුන්දර අම්පාර මචං - අම්පාර Lassana ampara - ලස්සන අම්පාර අම්පාර නගරය City Of Ampara Gl Oya plantations - pvt limited, Higurana, ampara, srilanka Maha Oya, Sri Lanka Panama Designers Ampare Api Mahaoya mithuro

ඔබේ වෙළඳසැලට, සේප්පුව ගාවට, නිවසට, වාහනය අසලට, ගේට්ටුව ලගට කව්රුහරි ආවොත් 1000% සාර්ථකව ඒ බව ක්ෂණිව දැනුම් දෙන උපකරණ කට්...
09/03/2017

ඔබේ වෙළඳසැලට, සේප්පුව ගාවට, නිවසට, වාහනය අසලට, ගේට්ටුව ලගට කව්රුහරි ආවොත් 1000% සාර්ථකව ඒ බව ක්ෂණිව දැනුම් දෙන උපකරණ කට්ටලය දැන් අපෙන් ඔබට ලංකාවේ අඩුම මිලට ලබාගන්න පුළුවන්.

මේකේ තියෙන විශේෂත්වය තමා ඔබට Siren Alarm එකක් හරහා ඒ බව දැනුම් දීම. ඉතින් හිතන්නකෝ ඔබේ වෙළඳ සැලට මේවායින් එකක් සවි කලා කියලා. රෑට හොරෙන් එහෙම පැන්නොත් අපේ Siren එක 100m විතර ඇතට ඇහෙනකල් නොනැවතී නාද වෙනවා. ඉතින් හොර වැඩේට ආපු කෙනාට ඉන්න බැහැ නේද එතකොට.

අනිත් අතට ඔබට පුළුවන් මිලෙන් අධික උපකරණ කට්ටලයක් ඇනවුම් කලොත් ඔබේ ජංගම දුරකථනයට SMS වගේම දුරකථන පණිවිඩයකුත් ලබාගන්න. ඒ විස්තර අපෙන් අහගන්න: 071 22 64 845

ඔබේ නිවසට හෝ වෙනත් වටිනා දේවල් තියෙන තැනට ඇනවුම් කරන අපේ Alarm කට්ටලය සවිකරගන්න ආකාරය අපි ඔබට කියල දෙනවා. ඇත්තටම කියනවනම් හරිම පහසුවෙන් මේක තමන්ටම කරගන්න පුළුවන්. ඔබට විදුලි බල්බයක් අමුනගතහැකිනම් ඒ දැනුම හොදටම ඇති.

වැඩි විස්තර අපෙන් දැනගන්න. මතක තියාගන්න CCTV DEHIATHTHAKANDIYA මගින් පමණයි කියලා.

ෆේස්බූක් අම්බලම (Ambalama) Amparai, Sri Lanka Colombo, Sri Lanka Kandy Hapus Nugegoda Riverstone-Mathale Matale Ampara Kandy City Centre - KCC Kandy - මහනුවර Dehiattekandiya, Sri Lanka Dehiwala National Zoo Panadura Galle Jaffna Trinity College Chapel, Kandy Trinkomale Anuradha tailor point and bridal gallery" Anuradha Jayaratne Polonnaruwa Ranil Wickremesinghe Maithripala Sirisena Namal Rajapaksa Sirasa TV Dehiattakandiya National School Uhana, Sri Lanka Mahiyangana, Sri Lanka

ඔබේ  බස් එකට, වෑන් එකට, කාර් එකට, ලොරියට සුපිරි ආරක්ෂාවක් දුන්නොත් ඒ අපෙන් විතරමයි! දැන් සියලුම වාහන සඳහා CCTV කැමරා සවි...
04/03/2017

ඔබේ බස් එකට, වෑන් එකට, කාර් එකට, ලොරියට සුපිරි ආරක්ෂාවක් දුන්නොත් ඒ අපෙන් විතරමයි!

දැන් සියලුම වාහන සඳහා CCTV කැමරා සවි කර දෙනවා සාධාරණ මිලට CCTV DEHIATHTHAKANDIYA මගින්. ඔබට අවශ්‍ය නම් කාටවත් නොපෙනෙනෙන විදියට මේ වැඩේ කරගන්න එහෙමත් අපි කරලා දෙනවා.

සවිකරදීම සම්පුර්ණයෙන්ම නොමිලේ!!!!!!

ඔබට Smart Phone එකක් තියෙනවනම් ඔන්න වාහනේ කොහේ තිබුනත් ඔබට සජීවීව බලන්න පුළුවන් දැන් මොකද වෙන්නේ කියල. ඒ වගේම පසුගිය දර්ශන බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙවේ.....තව විස්තර බොහොමයක් තියෙනවා. කථා කරලම බලන්නකෝ. Hotline: 0712264845.

Dehiaththakandiya Dehiattakandiya National School Dehiattekandiya, Sri Lanka Dehiattakandiya(D.K) Dehiattakandiya Mahaweli Ground Dehiaththakandiya Dehiaththakandiaya Clinical Society Maheshi Shashikala Dehiaththa Nuwan Dehiaththa Kandiya Mahiyangana Raja Maha Viharaya Mahiyangana, Sri Lanka Mahiyangana Giradurukotte Pubudu Mihiran SajeEwa D MaduRange Lasantha Kodikara Kaduruwela, Sri Lanka Kurunegala Bus Stand Kandy Railway Station Kandy Bus Tour Ampara

ගිරාදුරුකෝට්ටේ නගරයේ ආරම්භ වූ නවතම "නිවහන" ප්‍රදර්ශනාගාරය CCTV DEHIATHTHAKANDIYA මගින් ආවරණය වූ වගයි......Giradurukotte ...
24/02/2017

ගිරාදුරුකෝට්ටේ නගරයේ ආරම්භ වූ නවතම "නිවහන" ප්‍රදර්ශනාගාරය CCTV DEHIATHTHAKANDIYA මගින් ආවරණය වූ වගයි......

Giradurukotte Giradurukotte api Uva Sports Institute Giradurukotte Badulla Central College Badulla Unp Badulla Badulla Central College Badulla AAT Badulla Mahiyangana Raja Maha Viharaya Mahiyangana, Sri Lanka News at Mahiyangana බින්තැන්නේ වං හුං Mahiyangana Dehiaththakandiya Dehiattekandiya, Sri Lanka Dehiattakandiya(D.K) Dehiattakandiye Api Maha Oya, Sri Lanka Ampara Ampara Monty Hotel Ampara

දෙහිඅත්තකණ්ඩිය අවට පළපුරුදු CCTV කැමරා තාක්ෂණික ශිල්පීන්ගෙන් සහ ක්ෂේත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වන ආධුනිකයන්ගෙන් අයදුම්පත...
07/02/2017

දෙහිඅත්තකණ්ඩිය අවට පළපුරුදු CCTV කැමරා තාක්ෂණික ශිල්පීන්ගෙන් සහ ක්ෂේත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වන ආධුනිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ඔබේ දක්ෂතාවය මත ඉහල වැටුප්. Part Time Job එකක් විදියට කිරීමට කැමති අයටත් අවස්ථාව හිමිවේ. ආධුනික ඔබට විශේෂ තාක්ෂණික පුහුණුවක් සඳහා නොමිලේ යොමු කෙරේ.දැන්වීමේ සඳහන් දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් වෙන්කරගත හැක. Hotline: 0712264845

Dehiattakandiya National School Dehiaththakandiya Dehiattekandiya, Sri Lanka CCTV DEHIATHTHAKANDIYA Dehiattakandiya Mahaweli Ground Dehiattakandiya Friends දෙහිඅත්තකන්ඩිය අපි Dehiaththakandiya Nuwan Dehiaththa Kandiya HANSIKA STUDIO DEHIATHTHAKANDIYA Dehiaththakandiya National School Maheshi Shashikala Dehiaththa Dehiathtakandiye Mahinda Syu Dehiaththakandiya Dehiaththakandiya Hospitel Dehiattakandiya(D.K) Dehiattakandiya National School දෙහිඅත්තකණ්ඩිය බෑන්ඩ් සෙට් එක දෙහිඅත්තකන්ඩියේ වැඩකාරයො Dehiattakandiya Base Hospital - දෙහිඅත්තකණ්ඩිය රෝහල ඩබ්ලිව්. ඩී. වීරසිංහ-දෙහිඅත්තකණ්ඩිය

1.3MP AHD CCTV කැමරා හතරක පද්ධතියක් දැන් ලංකාවේ අඩුම මිලට (රු: 39950.00 සිට 45000.00 හා 49000.00කට) ඔබේ ස්ථානයටම පැමිණ ස...
26/01/2017

1.3MP AHD CCTV කැමරා හතරක පද්ධතියක් දැන් ලංකාවේ අඩුම මිලට (රු: 39950.00 සිට 45000.00 හා 49000.00කට) ඔබේ ස්ථානයටම පැමිණ සවිකර දෙනවා. 071 22 64 845 අපට ඇමතුමක් දීලා වැඩි විස්තර දැනගන්න. අපි CCTV DEHIATHTHAKANDIYA

Bibiladeniya Sport Club Bibila, Sri Lanka Bibila Town, Sri Lanka Sudammahimi Bibila Smudu Bibila Bibila, Sri Lanka Bibila Unp Api Badulla Central College Badulla Badulla Unp Badulla Badulla railway station Badulla, Sri Lanka Badulla Central College - OLD BOYS & GIRLS Badulla Old Centralians - Colombo Chapter Badulla District Professional Photographic Studio Owners Association Mahiyangana Raja Maha Viharaya Mahiyangana National School Mahiyangana,Sri Lanka Mahiyangana Sudu Mahiyangana, Sri Lanka News at Mahiyangana බින්තැන්නේ වං හුං Primark Mahiyangana Andaulpatha National School Colombo, Sri Lanka Gampola Sinhalayo Gampola Gampola Ahinsakawi

ඔබේ ව්‍යාපාරික ස්ථානයට තවමත් CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් නැද්ද? ඒ කියන්නේ ඔබේ ස්ථානයේ කුමන ආකාරයක සිදුවීමක් උවත් ඔබට ලෙහ...
20/01/2017

ඔබේ ව්‍යාපාරික ස්ථානයට තවමත් CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් නැද්ද? ඒ කියන්නේ ඔබේ ස්ථානයේ කුමන ආකාරයක සිදුවීමක් උවත් ඔබට ලෙහෙසියෙන් ඔප්පුකලහැකි ශාක්ෂියක් නැහැ කියන එකයි. ඔබ නොදැනුවත්ව ඔබේ වෙළඳසැලෙන් කොයිතරම් දේවල් අඩු වෙනවා ඇතිද?

නමුත් CCTV කැමරා සවිකරන්න යන අධික මුදල නිසා ඔබට මේ ගැන හිතන්න අපහසු ඇති. නමුත් දැන් අපි අවුරුදු දෙකක වගකීමක් සහිතව කැමරා 4ක සම්පුර්ණ පද්ධතියම රු: 39950.00 කට සවි කරලා දෙනවා.

1.3MP AHD කැමරා තමා සවිකරන්නේ මේ මිලට. ඔබට ලංකාවේ වෙන කොහෙන්වත් නොලැබෙන මිලකට දැන් CCTV DEHIATHTHAKANDIYA මගින්. 0712264845 දැන්ම අමතන්න.

Kandy Cool KANDY Kandy, Sri Lanka Kandy City Centre - KCC Kandy Zone Kandy Girls High School KANDY Fashion Kadawatha Kandyan School Life Kandy Sports Club Kandyan Arts Residency. sri lanka Kandy Magazine Amaya Hills, Kandy St.Anthony's College Kandy - Rugby Kandy Ananda Akurana, Sri Lanka American College Kandy Campus A. Rathnayake C.C Walala, Kandy Royal Bar And Hotel, Kandy Kandy Bar Kizzi's Kandy Bar The Kandy- B Show BeeweB Kandy Consultants Katie's Kandy Bar BCAS Kandy Campus Kandy Sports Club Nittawela Rugby Stadium City Of Kandy සෙංකඩගල Sri Dalada Maligawa, Kandy Dharmaraja College-Kandy D13 Warehouse sales Kandy Dance Zone - Kandy Gampola Sinhalayo Gampola Gampola Hospital Hindu College, Gampola srilanka Gampola Ahinsakawi Zahira College Gampola Chaminda Fonseka Gampolage Gali Pathana Wali.gallah Mandi Pakpattan Gelioya Amaya Gelioya Yunikon Gelioya - Kandy Islah Foundation - Gelioya SLJI Gelioya Gelioya Town Chathu Gelioya Gelioya Bajaj House Salon Amaya Gelioya Nawalapitiya

ඔබේ අතේ ඇති මුදලට සරිලන කැමරා අපි ගාව තියෙනවා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන්නේ කොහොමද, අන්න ඒ විදියට අපි කරලා දෙන්නම්. අපේ ක...
10/01/2017

ඔබේ අතේ ඇති මුදලට සරිලන කැමරා අපි ගාව තියෙනවා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන්නේ කොහොමද, අන්න ඒ විදියට අපි කරලා දෙන්නම්. අපේ කැමරා පැය 24ම නොමිලේ ඔබේ ජංගම දුරකතනයෙන් නරබන්න පුළුවන්. ඒ වගේම කිසියම් චලනයක් දුටු සැනින් ඔබට ඒ බව දැනුම් දෙනවා. හිතන්නකෝ රෑ 12ට විතර කෙනෙක් ඔබේ නිවසට පිහිටි වත්තට ඇතුල් උනා කියලා. අන්න ඒ වෙලාවට ඔබේ ජංගම දුරකතනයට Alert එකක් එනවා. මේ සියල්ලම නොමිලේ!!!

ඒ වගේම හිතන්නකෝ ඔබේ කැමරා පද්ධතිය තියෙන්නේ ඔබේ වෙළඳ සැලේ කියලා. ඉතින් ඔබ ඉන්නේ ගොඩක් දුර. අන්න එහෙම වෙලාවට අපි සවිකරලා දෙනවා BUZZER ALARM එකක්. ඔබේ වෙළඳ සැලේ දොර, ලාච්චුව, සේප්පුව අසලට පැමිණි විගස අන්න එක මහා හයියෙන් නාද වෙනවා. ඉතින් ඔබට සිදුවන පාඩුව අවම කරගන්න මෙන්න වගේ ගැජමැටික් ගොඩක් අපි ගාව තියෙනවා.

මේ වගේ ඔබ ඉල්ලන ඕනෑම ආකාරයක ආරක්ෂාවක් අපිට දෙන්න පුළුවන්. 0712264845

Kandy Cool Kandy Zone Kandy, Sri Lanka Gampola Gampola Sinhalayo Kandy City Centre - KCC Ambuluwawa - Gampola

1.3MP AHD CCTV කැමරා පද්ධතියක් දැන් අඩුම මිලට පැමිණ සවිකරලත් දෙනවා. Made In Taiwan කැමරා තමා තියෙන්නේ. සම්පුර්ණ තඹ වයර් ...
29/12/2016

1.3MP AHD CCTV කැමරා පද්ධතියක් දැන් අඩුම මිලට පැමිණ සවිකරලත් දෙනවා. Made In Taiwan කැමරා තමා තියෙන්නේ. සම්පුර්ණ තඹ වයර් තමා අපි දාන්නේ මුළු වයරින් එකටම. ඔබේ ජිවිත කාලයටම එක වයරින් එකයි.

අවුරුදු දෙකක වගකීමක් සහිතව ප්‍රමිතියෙන් ඉහලම කැමරා ඔබේ පද්ධතියට. 0712264845

Mahiyangana Raja Maha Viharaya Mahindra Racing U.S. Embassy Colombo, Sri Lanka Colombo Comedy Night Haggala garden Nuwara Eliya. Nuwara kallo Lake Gregory (Nuwara Eliya) Nuwaraeliye api Mahiyangana, Sri Lanka Newsfirst.lk CCTV Training New KANDY Mobiles Uhana, Sri Lanka Maha Oya, Sri Lanka Gampaha Town

අති නවීන තාක්ෂණයෙන් යුත් ලෝකයේ අංක එකේ කැමරා නිෂ්පාදන ආයතනයකින් ආනයනය කරන ලද වසර දෙකක වගකීමක් ඇති Pioneer Security කැමරා...
27/12/2016

අති නවීන තාක්ෂණයෙන් යුත් ලෝකයේ අංක එකේ කැමරා නිෂ්පාදන ආයතනයකින් ආනයනය කරන ලද වසර දෙකක වගකීමක් ඇති Pioneer Security කැමරා මගින් ආරක්ෂාව සැපයු තවත් එක් වෙළඳ සැලක්. මහියංගනය, ගිරාදුරුකෝට්ටේ පැත්තේ තමා තියෙන්නේ.

ඔබේ වෙළඳ සැලටත් මෙවැනි CCTV ආරක්ෂක පද්ධතියක් සවිකරගැනීමට හිත ඇත්නම් අදම දුරකතන ඇමතුමක් දෙන්න. වැඩි විස්තර දැනගන්න. 0712264845

CCTV Shop Kandy CCTV System In Sri Lanka Dehiattekandiya, Sri Lanka Amparai, Sri Lanka Kandy, Sri Lanka Nuwara Eliya Nugegoda Matara, Sri Lanka APIIT Sri Lanka අපි බය නෑ - Api Baya ne Api Sinhala Sinhayo Manjula Srilal De Alwis Sri Reddy Sri Lanka Harsha Sri Rathnayaka Lanka Rahas Gossip-Lanka News HIRU FM TV Derana Sirasa TV Aruna Lakmal Facebook Games Kurunagala kollo kello Kaduruwela, Sri Lanka Polonnaruwe Dammawansa Polonnaruwa Giradurukotte Giradurukotte Mahiyangana Raja Maha Viharaya Mahiyangana, Sri Lanka Primark Mahiyangana Shilpa Mahiyanganaya Mahiyangana town

Address

Kothmale
Nawalapitiya
20650

Telephone

+94743580009

Website

Alerts

Be the first to know and let us send you an email when CCTV DEHIATHTHAKANDIYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CCTV DEHIATHTHAKANDIYA:

Share