03/10/2026
🚨 රැකියා ඇබෑර්තු – COLOMBO WINDSCREEN 🚗
අප ආයතනය සඳහා කාර්යශූර හා වගකීමෙන් වැඩ කළ හැකි පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
🔹 Windscreen Fitting Technician
🔹 Beading / Auto Glass Technician
🔹 පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථා
🔹 පළපුරුද්ද නොමැති අයටත් පුහුණුව ලබා දිය හැක
📍 ස්ථානය: Wijerama, Maharagama
📞 විමසීම්: 077 385 7587
Join Colombo Windscreen – Build your career with us! 🚘🔧
Beyond the usual, we preserve the pride in your ride.