13/02/2022
🔥කොච්චිකඩේ වයික්කාල suriya resort ඉදිරිපිට ගගට මායිම්ව පර්චස් 240 ක්.ඉතා අඩුවට🔥
🔺suriya resort ඉදිරිපිට ගගට මායිම්ව ව්‍යාපාරයක් සදහා ඉතා සුදුසුයි.
🔺කොළබ හලාවත ප්‍රදාන මාර්ගයට මීටර් 400 යි.
🔺මුහුදු වෙරලර මීටර් 100 යි.
🔺පර්චස් 240 යි.
💸පර්චස් එකක් 250,000 ක් පමනයි.
0773399691