Kasun Printers

Kasun Printers Printing
(1)

සුවඳ විකුණන්න පෙනුම මදිද? ඔබේ Brand එක වෙනස්ම මට්ටමකට! 🌟📦හඳුන්කූරු නිෂ්පාදනයේදී සුවඳ වගේම පාරිභෝගිකයා මුලින්ම දකින ඇසුරු...
20/05/2026

සුවඳ විකුණන්න පෙනුම මදිද?
ඔබේ Brand එක වෙනස්ම මට්ටමකට! 🌟📦

හඳුන්කූරු නිෂ්පාදනයේදී සුවඳ වගේම පාරිභෝගිකයා මුලින්ම දකින ඇසුරුම් පෙට්ටියේ (Box Design & Print) ආකර්ෂණය විකුණුම් වැඩි කරගන්න සෘජුවම බලපානවා.

සාමාන්‍ය නිමාවෙන් මිදී, ඔබේ නිෂ්පාදනයට වෙළඳපොළේ ඉහළම වටිනාකමක් ලබා දීමට අවශ්‍ය Premium Quality Boxes දැන් Kasun Printers වෙතින් මුද්‍රණය කරවා ගන්න.

✨ අපගේ සේවාවේ විශේෂතා:
ඇස පිනවන සුපැහැදිලි, විචිත්‍රවත් වර්ණ (High-Definition Color Printing)
කල් පවතින උසස්ම තත්ත්වයේ බෝඩ් සහ නිමාව
පාරිභෝගිකයා ඇදබැඳ ගන්නා ආකර්ශනීය මෝස්තර (Custom Designs)

ඔබේ ව්‍යාපාරික අනන්‍යතාවය සුරකිමින්, පාරිභෝගික විශ්වාසය දිනාගන්නා නිවැරදිම මුද්‍රණ පූර්ණ විසඳුම දැන් අපෙන්!

📞 ඇණවුම් සඳහා දැන්ම අමතන්න:
077 51 22 163
077 712 21 86
📍 ලිපිනය: 305/3A, කිඹුලාපිටිය පාර, අක්කරපනහ, මීගමුව.

Kasun Printers - තාක්ෂණය සහ විශ්වාසය එක්තැන් වන තැන.

🏷️ ඔබේ නිශ්පාදනයට ජාත්‍යන්තර නිමාවක්! ✨ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ලෝකයටම කැපී පෙනෙන්න ඉහළම ප්‍රමිතියේ Labels & Stickers ද...
16/05/2026

🏷️ ඔබේ නිශ්පාදනයට ජාත්‍යන්තර නිමාවක්! ✨

ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ලෝකයටම කැපී පෙනෙන්න ඉහළම ප්‍රමිතියේ Labels & Stickers දැන් එකම තැනකින්! 💯

සීමාවන්ගෙන් තොරව, ඔබේ සිතැඟි පරිදි ඕනෑම හැඩයකට...
• Sticker Full Cut හෝ Half Cut ආකාරයෙන් ලබාගත හැක.
• නිශ්පාදන ඇසුරුම්වල වටිනාකම ඔප්නංවන ජාත්‍යන්තර ප්‍රමිතිය.
• ව්‍යවසායිකාවන් සහ සියලුම ව්‍යාපාරිකයින් සඳහා විශේෂිත, විශ්වසනීය සේවාවක්.

ඔබේ සන්නාමය (Brand) ඊළඟ මට්ටමට රැගෙන යන්න අදම අප හා සම්බන්ධ වන්න!🤝

📞 විමසීම් (Contact Details):
📱 077 51 22 163
📱 077 712 21 86
📍 Kasun Printers
305/3A කිඹුලාපිටිය පාර, අක්කරපනහ, මීගමුව.
(305/3A Kimulapitiya Road, Akkarapanha, Negombo)

ඔබේ Brand එකට Premium පෙනුමක් ලබා දෙන්න! ✨🏷️පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුලින්ම ඇස ගැටෙන්නේ එහි ඇති Tag එක වෙත...
13/05/2026

ඔබේ Brand එකට Premium පෙනුමක් ලබා දෙන්න! ✨🏷️

පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුලින්ම ඇස ගැටෙන්නේ එහි ඇති Tag එක වෙතයි. ඔබේ නිෂ්පාදනයට වෘත්තීය සහ ඉහළ වටිනාකමක් (Premium Look) එක් කිරීමට දැන්ම Kasun Printers අප හා එක්වන්න.

අතිනවීන මුද්‍රණ තාක්ෂණයෙන් සහ උසස්ම ප්‍රමිතියෙන් යුත් Tags දැන් අපෙන් නිර්මාණය කරගත හැක.

✅ අපගේ විශේෂත්වය:
• පැහැදිලි සහ සියුම් මුද්‍රණය
• ආකර්ශනීය වර්ණ සහ නිමාව
• ඔබේ සන්නාමයට ගැලපෙන සුවිශේෂී Designs

ඔබේ ව්‍යාපාරික සන්නාමය ඉහළටම ඔසවා තැබීමට අවශ්‍ය සියලුම මුද්‍රණ විසඳුම් දැන් එකම තැනකින්! 🚀

📞 දැන්ම අමතන්න:
• 077 51 22 163
• 077 712 21 86
📍 ලිපිනය: 305/3A, කිඹුලාපිටිය පාර, අක්කරපනහ, මීගමුව.
Kasun Printers - තාක්ෂණය සහ විශ්වාසය එක්තැන් වන තැන.

Every beautiful story begins with a mother.Happy Mother’s Day! 🌸
10/05/2026

Every beautiful story begins with a mother.
Happy Mother’s Day! 🌸

ඔබේ නිර්මාණාත්මක අදහස් සහ දැනුම ලොවට රැගෙන යන පොතට, අති නවීන මුද්‍රණ තාක්ෂණයෙන් යුත් ආකර්ෂණීය නිමාවක් ලබා දෙන්න. විශේෂයෙ...
08/05/2026

ඔබේ නිර්මාණාත්මක අදහස් සහ දැනුම ලොවට රැගෙන යන පොතට, අති නවීන මුද්‍රණ තාක්ෂණයෙන් යුත් ආකර්ෂණීය නිමාවක් ලබා දෙන්න.

විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන ගුරුවරියන් සහ ලේඛිකාවන්ගේ වෙහෙස මහන්සියට උපරිම වටිනාකමක් ලබා දීමට Kasun Printers අපි සැදී පැහැදී සිටින්නෙමු.

අපගේ සේවාවන්:
✅ පොත් කවර සඳහාම වෙන්වූ විශේෂිත නිමාවන්
✅ අති නවීන ඩිජිටල් සහ ඕෆ්සෙට් මුද්‍රණ තාක්ෂණය
✅ උසස් ප්‍රමිතිය සහ විශ්වාසනීය සේවාව
ඔබේ ඊළඟ මුද්‍රණ කටයුත්ත සඳහා අදම අප හා එක්වන්න!

විමසීම්:
• 📞 දුරකථන: 077 51 22 163 / 077 712 21 86
• 📍 ලිපිනය: 305/3A කිමුලාපිටිය පාර, අක්කරපනහ, මීගමුව.

ඔබේ Brand එක දුරට පේන්න විතරක් නෙවෙයි, දුර ඉඳන්ම කැපී පෙනෙන්නත් ඕනෙද? 📈✨ඕනෑම ප්‍රමාණයක Normal සහ High Quality Flex මුද්‍...
06/05/2026

ඔබේ Brand එක දුරට පේන්න විතරක් නෙවෙයි, දුර ඉඳන්ම කැපී පෙනෙන්නත් ඕනෙද? 📈✨

ඕනෑම ප්‍රමාණයක Normal සහ High Quality Flex මුද්‍රණ කටයුතු විශ්වාසනීයව සහ උසස් නිමාවකින් යුතුව සිදු කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. ඔබ සිතනවාටත් වඩා දැවැන්තව, ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ලොවටම පෙන්වන්න අපි සූදානම්! 🖨️🎨

Think Big, Print Bigger!

අපගේ සේවාවන්:
✅ ඕනෑම ප්‍රමාණයක Flex මුද්‍රණය
✅ High Quality නිමාව
✅ කඩිනම් සේවාව

විමසීම්:
📞 077 51 22 163
📞 077 712 21 86
ලිපිනය:
📍 305/3A, කිඹුලාපිටිය පාර, අක්කරපනහ, මීගමුව.

Bringing your ideas to life through every print.Happy Labour Day! 🖨️
01/05/2026

Bringing your ideas to life through every print.
Happy Labour Day! 🖨️

✨ ඔබේ Tute එකට Premium Look එකක් දෙන්න! ✨Cover Design to Binding  Kasun Printers ඔබේ අදහස් ලස්සනට, Professional විදිහට න...
28/04/2026

✨ ඔබේ Tute එකට Premium Look එකක් දෙන්න! ✨

Cover Design to Binding Kasun Printers ඔබේ අදහස් ලස්සනට, Professional විදිහට නිම කර දෙයි.

📘 Premium Cover Design
📚 Perfect Binding
🎨 Creative Custom Designs
✅ උසස් තත්ත්වයේ Printing
🏆 වසර 11ක පළපුරුද්ද

📞 අමතන්න:
077 51 22 163
077 712 21 86

📍 305/3A කිමුලපිටිය පාර, අක්කරපනහ, මීගමුව

කසුන් ප්‍රින්ටර්ස් -🚨 විශේෂ දැනුම්දීමක්කසුන් ප්‍රින්ටර්ස් අප ආයතනයේ නිල WhatsApp ගිණුම දැනට හැක් වී ඇති බැවින්, ඔබේ වටින...
25/04/2026

කසුන් ප්‍රින්ටර්ස් -🚨 විශේෂ දැනුම්දීමක්

කසුන් ප්‍රින්ටර්ස් අප ආයතනයේ නිල WhatsApp ගිණුම දැනට හැක් වී ඇති බැවින්, ඔබේ වටිනා ඇණවුම් සහ විමසීම් සඳහා පහත නව අංකය වහාම භාවිතා කරන්න.

Please be informed that our official WhatsApp account has been compromised. To ensure your orders and inquiries are handled safely, we have moved to a temporary secure line.

පහත් සදහන් අංක වලට Whatsapp පණිවිඩ යොමු නොකරන්න..

0705610006❌

0705122163❌

ඔබේ වටිනා ඇණවුම් සහ විමසීම් සඳහා පහත නව අංකය භාවිතා කරන්න.

‪+94 75 512 2163✅‬

පාරිභෝගික ඔබේ ආරක්ෂාව සහ විශ්වාසය අපේ ප්‍රමුඛතාවයයි!

Address

Kimbulapitiya Road
Negombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94775122163

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kasun Printers:

Share