Financial Consulting with Madhawa Rathnayake

Financial Consulting with Madhawa Rathnayake Senior Financial consultant

✨ Happy New Year! ✨May this new year bring you happiness, good health, and success in everything you do. Wishing you fre...
01/01/2026

✨ Happy New Year! ✨
May this new year bring you happiness, good health, and success in everything you do. Wishing you fresh beginnings, positive vibes, and lots of reasons to smile. Cheers to a wonderful year ahead! 🎉🌟

ඔබ සැමට රැකවරණය සපිරි සුබ නත්තලක් වේවා!
25/12/2025

ඔබ සැමට රැකවරණය සපිරි සුබ නත්තලක් වේවා!

🌟 ඔබේ අනාගතය ආරක්ෂා කරගන්න – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් “දිවිතිලිණ” සමඟ! 🌟ඔබේ ජීවිතයට සහ පවුලේ අනාගතයට විශ්වාසදායක ආරක...
11/11/2025

🌟 ඔබේ අනාගතය ආරක්ෂා කරගන්න – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් “දිවිතිලිණ” සමඟ! 🌟

ඔබේ ජීවිතයට සහ පවුලේ අනාගතයට විශ්වාසදායක ආරක්ෂාවක් අවශ්‍යද? ❤️💰
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් “දිවිතිලිණ” යනු ආරක්ෂාවත් එකට, දිගුකාලීන ආයෝජනයක්ද එක් කරන විශේෂ ජීවිත ආරක්ෂණ සැලැස්මක්.

✨ ප්‍රධාන වාසි:
✅ සහතික කරනලද (Guaranteed Bonus) සමඟ ආකර්ෂණීය කල්පිරීමේ දීමනාවස 💵
✅ ආරක්ෂාව සහ ආයෝජනය
✅ අමතර ආවරණ ලෙස:
• සෞඛ්‍ය ආවරණය (Health Cover) 🏥
• අසාධ්‍ය රෝග ආවරණය (Critical Illness Cover) ❤️‍🩹
• පූර්ණ සදාකාලික අබලතා ආවරණ (Permanent Disability Cover) ♿

ඔබේ පවුලේ අනාගතය සඳහා නියත ආරක්ෂාවක් සහ විශ්වාසදායක ආයෝජනයක් ලබාගන්න දිවිතිලිණ සමඟ! 🌈

📞 අදම අමතන්න – ආරක්ෂිත අනාගතයකට අදම පියවර තබන්න!
077 733 7255
#දිවිතිලිණ #ශ්‍රීලංකාඉන්ෂුවරන්ස්

04/09/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

🔥Late but proud announcement 🔥🌟 Hat-trick Achievement! 🌟I’m incredibly proud and humbled to announce that I have qualifi...
31/07/2025

🔥Late but proud announcement 🔥
🌟 Hat-trick Achievement! 🌟

I’m incredibly proud and humbled to announce that I have qualified for MDRT (Million Dollar Round Table) 2024 — for the third consecutive time! 🏆🔥

This milestone is a symbol of consistency, dedication, and the unwavering trust of my amazing clients. Reaching MDRT once is an honour — achieving it three times is truly special. 💼💙

Thank you to everyone who believed in me, supported me, and journeyed with me. Your trust is my biggest motivation.

Here’s to raising the bar even higher and continuing to serve with integrity and excellence! 🚀

I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
30/04/2024

I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

ඔබේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑකරගන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් අත්වැලක්! 🎓👩‍🎓👨‍🎓 නිවැරදි අධ්‍යාපන සැලසුමක ආය...
07/02/2024

ඔබේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑකරගන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් අත්වැලක්! 🎓👩‍🎓👨‍🎓

නිවැරදි අධ්‍යාපන සැලසුමක ආයෝජනය කර ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට අදම සැලසුම් සූදානම් කරගන්න.

ඔබගේ අවශ්‍යතාවයට අනුව, මිණිමුතු අධ්‍යාපන සැලසුම සහ SCHOOL FEE PROTECTOR සැලසුම මඟින් ඔබේ දරුවාගේ අනාගත අභිලාෂයන් සාර්ථක කරගන්න.

Get secure with SLIC Comprehensive Health Plus protection. Attractive Packages from 100,000 upwards wit lowest premium g...
27/11/2023

Get secure with SLIC Comprehensive Health Plus protection. Attractive Packages from 100,000 upwards wit lowest premium guranteed.

ලෝක දියවැඩියා දිනය යෙදී තිබෙන අද දිනයේදී, ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් වන දියවැඩියා...
14/11/2023

ලෝක දියවැඩියා දිනය යෙදී තිබෙන අද දිනයේදී, ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් වන දියවැඩියා රෝගය සම්බන්ධයෙන් දැනුවත් වෙමු.

අපේ රටේ වැඩිහිටියන් මෙන්ම තරුණ පරපුරද මෙම රෝගයට ගොදුරු වී තිබීම නිසා එය වළක්වා ගැනීම සහ පාලනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වී ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොම්ප‍්‍රිහෙන්සිව් D+ රක්ෂණාවරණය දියවැඩියාව සහිත පුද්ගලයින් සඳහාම විශේෂයෙන් සකස් කර ඇත.මෙම රක්ෂණාවරණය මඟින් දියවැඩියා රෝගීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝහල් ගාස්තු, ශල්‍යකර්ම වියදම් පියවා ගැනීමට හැකිවේ.

හොඳ හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් දාගන්න. මේ ඕන බෝතලේකට මම සෙටි වෙනව.Chose your advisor wisely
01/10/2023

හොඳ හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් දාගන්න. මේ ඕන බෝතලේකට මම සෙටි වෙනව.

Chose your advisor wisely

ලෝඩ් එක පටවගෙන secured හරි unsecured හරි යන වාහන ඕන තරම් ඔයාලත් දැකල ඇති. වාහන වලට මැක්සිමම් ලෝඩ් එකක් ඩිෆයින් කරන්නෙ මෙ...
08/09/2023

ලෝඩ් එක පටවගෙන secured හරි unsecured හරි යන වාහන ඕන තරම් ඔයාලත් දැකල ඇති. වාහන වලට මැක්සිමම් ලෝඩ් එකක් ඩිෆයින් කරන්නෙ මෙන්න මේ වගේ ගම්‍යතාව මත වෙන අනතුරු අවම කරන්න. හැබැයි පුතෝ මේ වගේ අණතුරකදි වාහනය ඇතුලෙ අරන් ගිය භාන්ඩ නිසා මේවගේ අනතුරක් උනා කියල ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්නෙ නෑ.

ඇයි එහෙම ගෙවන්නැත්තෙ?
1. අනතුර සෑමවිටම භාහිර පාර්ශවයකින් වෙන්න ඕන.
2. අනතුර නිසා උන අලාභය පේන්න තියෙන්න ඕන.

ඔන්න ඕක තමා කන්සෙප්ට් එක. මෙතනදි පලවෙනි හේතුවෙන්ම මේ වගකීම බැහැර වෙනව.

පොඩි වාහනවල මේ වගේ වෙන්න පුලුවන් දේවල් මොනවද?
- ඇතුලෙ යන අය සීට් බෙල්ට් නොපැළදීම නිසා විසිවෙලා ඇවිත් වින්ඩ්ස්ක්‍රීන් එක කැඩෙන්න පුලුවන්.
- ඇතුලෙ ගෙනියන බඩු ඒ මේ අත විසිවෙලා අලාබ වෙන්න පුලුවන්.
- ඒ වගේම යනගමන් බොනට් එකේ ලොක් එක ඇරිල ඒක වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදිල කැඩෙන්න පුලුවන්.
- ආයෙ කන්ටේනර් L හැඩේට හරවද්දි කැබින් එක බොක්ස් එකේ වැදි වෙන අලාබ

ඔයවගේ අනතුරු වලදි රක්ෂණ ආයතන කිසිවක් ඒ අලාබය ගෙවන්න බැඳිල නෑ. මොකද ඒ වගකීම බැහැර කරන ලද වගකීමක්.

ඉතින් ඔයාලත් වාහන වල යද්දි ආරක්ෂාකාරීව යන්න ඕන වගේම පූර්ණ රක්ශණයක් දාල තිබුනත් ඒකෙන් අවරණය වෙන නොවෙන දේවල් ගැන දැනගෙන යන්න.

Madhawa Rathnayake
Senior Financial Consultant
Sri Lanka Insurance

Proud to be a MDRT member for the second consecutive time.
09/03/2023

Proud to be a MDRT member for the second consecutive time.

Address

Greens Road
Negombo

Telephone

+94777337255

Website

Alerts

Be the first to know and let us send you an email when Financial Consulting with Madhawa Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Financial Consulting with Madhawa Rathnayake:

Share