Wrap and Go

Wrap and Go We customized gifts that offers a wide range of personalized products for every occasion.

24/05/2023

Our other order was successfully delivered today.🔥❤️

You can also customize your gift packs for your loved ones with Wrap&Go.👈🔥🥰

22/05/2023

  for graduation gift  ❤️☎️📞
22/05/2023


for graduation gift
❤️
☎️📞

21/05/2023



Order now 🥰
📞☎️🔥

13/05/2023
Special packages 👬👤 For your,🔥 Handsome Boyfriend🔥 Lovely Father & Brothers ❤️🔥 Best Friends 👬Surprise them with wrap an...
13/05/2023

Special packages 👬👤


For your,
🔥 Handsome Boyfriend
🔥 Lovely Father & Brothers ❤️
🔥 Best Friends 👬

Surprise them with wrap and go

Contact us ☎️📞

   Mothers' Special ❤️❤️❤️❤️ඔයා වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන ඔයාගේ අම්මාව පුදුම කරවන්න  Contact us
11/05/2023



Mothers' Special ❤️❤️❤️❤️

ඔයා වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන ඔයාගේ අම්මාව පුදුම කරවන්න

Contact us

ආදරණීය ඔයාට පුංචි මතක් කිරීමක්.....❤වැඩත් එක්ක බිසී වෙලා ඉන්න නිසාම සහ ඔයාට මේ දවස අමතක වෙන හින්දම පුංචි මතක් කිරීමක් දෙ...
11/05/2023

ආදරණීය ඔයාට පුංචි මතක් කිරීමක්.....❤

වැඩත් එක්ක බිසී වෙලා ඉන්න නිසාම සහ ඔයාට මේ දවස අමතක වෙන හින්දම පුංචි මතක් කිරීමක් දෙන්න හිතුනේ...❤

❤🥰ඔයාගේ ආදරණීය අම්මට එයාගෙ දවසට ආදරණීය තෑග්ගක් දෙන්න... අම්මට ඔයාගෙ ආදරේ දැනෙන්න දෙන්න... අම්ම තමා හිතේ උඩින්ම ඉන්නෙ කියලා මතක් කරන්න.. ආදරණීය තෑග්ගක් අම්මාවරුන්ගේ දිනය දවසට අම්මට දෙන්න😍

Glamour Moments එක්ක ආදරනීය අම්මාවරුන්ගේ දිනය සමරන්න දැන් ඔයාටත් පුළුවන්....🎁💐

ඔයා දෙන පුංචි දේ වුනත් එයාට ලොකුවට දැනේවි... ඔයාගෙ අතේ තියෙන මුදලට අපි ලස්සන ගිෆ්ට් එකක් රෙඩි කරලා දෙන්නම්.
ඔයා ඒක අම්මට යවලා එයාව Surprise කරන්න🥰❤

ඔබ එතෙර සිටියත් මෙතෙර සිටියත් දැන් අප හරහා ගිෆ්ට් පැකේජ සූදානම් කරගත හැක...

❤ ලස්සනම ලස්සන ප්‍රින්ටඩ් මග් එකක්.

❤ හැමදාමත් ලග තියාගන්න ලස්සන පොටෝ ෆ්‍ර්‍ර්‍ර්‍රේම් එකක්..

❤ලස්සන මාලයක් බ්‍රේස්ලට එකක් වගේ දෙයක්..

❤ලස්සන වොච් එකක් නැත්නම් හෑන්ඩ් බෑග් එකක් වගේ දෙයක්...
🎁
Contract us
076 0857947

11/05/2023

For Mother's Day, Wrap&GO introduces exclusive products. We have gift boxes that you can choose from based on your budget.

According to your preferences, you can choose your own products.

Share your affection with your mum through Wrap&Go.

අපි වෙනුවෙන් ඔනෑම කැපකිරීමක් කරනඅපි වෙනුවෙන් සියලුම අශාවන් අත්හරින අපේ ජීවිතයේ සෙවනැල්ල තමයි ,අම්මා ❤️ඉතින් මැයි මස 14 ව...
11/05/2023

අපි වෙනුවෙන් ඔනෑම කැපකිරීමක් කරන
අපි වෙනුවෙන් සියලුම අශාවන් අත්හරින
අපේ ජීවිතයේ සෙවනැල්ල තමයි ,අම්මා ❤️

ඉතින් මැයි මස 14 වෙනිදාට යෙදී තිබෙන මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔයාටත් පුලුවන් ඔයාගෙ අම්මට Surprise එකක් දෙන්න ❤️😍🥰
ඉතින් wrap and go අපි මේ වෙනුවෙන් Special Gift package කිහිපයක් ඔබ වෙනුවෙන් ලැස්ති කරලා තියෙනවා ❤️


ඉතින් next post එකෙන් ඔයාලට මේ package ගැන විස්තර දැනගන්න පුලුවන් ❤️❤️

මෙන්න ම විදිහට අපිට ආපු  1st order  complete  කරන්න පුලුවන් වුනා 🥰ඉතින් ඔයලාටත් පුලුවන් අපිව සම්බන්ධ කරගනෙ ඔයාගෙ ආදරණීය ...
11/05/2023

මෙන්න ම විදිහට අපිට ආපු 1st order complete කරන්න පුලුවන් වුනා 🥰

ඉතින් ඔයලාටත් පුලුවන් අපිව සම්බන්ධ කරගනෙ ඔයාගෙ ආදරණීය දවස් වෙනස්ම විදීයේ Gift වලින් ලස්සන කරගන්න 🥰
Face Book
Whatsapp
Instagram
0760857947
ඔස්සේ ඔයාලට අපිව සම්බන්ධ කර ගන්න පුලුවන් 📢🔥

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Wrap and Go posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wrap and Go:

Share