Negombo Tech Computer Repair - Eron

Negombo Tech Computer Repair - Eron Specialist in Negombo is to provide assistance and maintenance to all computer systems and hardware. Eron - 071 392 1131 small business of mine
(5)

25/02/2026

laptop එක හදාගන්න ඕන ද?
අලුතෙන් software/hardware දාගන්න හරි තියෙන එක update කරගන්න ඕන ද?
call එකක් ගන්න 071 392 1131

20/02/2026

laptop hinge repair

18/02/2026
15/02/2026

laptop එක හදාගන්න ඕන ද?
අලුතෙන් software/hardware දාගන්න හරි තියෙන එක update කරගන්න ඕන ද?
call එකක් ගන්න 071 392 1131

14/02/2026

🎯 *ඔබේ පරිගණකයේ Windows Activated ද කියලා ඔබ දන්නවද?*
🎯 *license will expire soon පෙන්නනවද?*
🎯 *Windows is not Activated පෙන්නනවද?*
🎯 *Desktop Background / Theme Colour මාරු කරන්න බැරිද?*
🎯 *පරිගණකය Slow වෙලා වගේද?*
🎯 *Internet සම්බන්ද වූ විට අනවශ්‍ය පරිදි Data කැපෙනවද?*

*👉 විසඳුම කුමක්ද?..😒😒*
1. ඔබේ පරිගණකනය *Windows Activation Key* මගින් *Activate* කර ගැනීම
2. ssd එකකට මාරැ වීම
3. settings tune up කිරීම

➡️ software install කිරීම / windows format කිරීම
➡️ laptop, desktop service කිරීම
➡️ hardware upgrade

🔴 *visiting service* * නිවසට හෝ කාර්යාලයට *
🔴 *experience* *පලපුරුද්ද*
🔴 *service warranty* *වගකීම සහ අඛණ්ඩ සේවය*
🔴 *පරිගණක ගැටලු නිරාකරණය *

ඔබගේ පරිඝණකයට අවශ්‍ය දේවල් විශ්වසනීය තැනකින් ඉතා අඩුම මිලට සුහදශීලී සේවාවක් සමගින් ලබා ගැනීමට Negombo Tech Computer Repair අප හා සම්බන්ධ වන්න...
call - 071 392 1131
Negombo Tech Computer Repair

google page : https://maps.app.goo.gl/q5QaH8e2Tn71trjn6
watsapp catalog : https://wa.me/c/94713921131

දැන් ChatGPT වැනි සරල චැට්බොට් වෙනුවට, ඔබේ පරිගණකයේ ඇති ගොනු කළමනාකරණය කරන, ඊමේල් යවන සහ වැඩසටහන් සකසන "ස්වාධීන AI සහායක...
09/02/2026

දැන් ChatGPT වැනි සරල චැට්බොට් වෙනුවට, ඔබේ පරිගණකයේ ඇති ගොනු කළමනාකරණය කරන, ඊමේල් යවන සහ වැඩසටහන් සකසන "ස්වාධීන AI සහායකයින්" (AI Agents) භාවිතයට පැමිණ ඇත.

AI මගින් සකසන ව්‍යාජ වීඩියෝ සහ හඬ (Deepfakes) වළක්වා ගැනීමට නව ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දී ඇත. දැන් බොහෝ බැංකු සහ ආයතන Ze...
09/02/2026

AI මගින් සකසන ව්‍යාජ වීඩියෝ සහ හඬ (Deepfakes) වළක්වා ගැනීමට නව ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දී ඇත. දැන් බොහෝ බැංකු සහ ආයතන Zero Trust නමින් හැඳින්වෙන දැඩි ආරක්ෂක පද්ධති භාවිතා කිරීමට පටන් ගෙන තිබේ.

Philips සමාගම විසින් ලොව ප්‍රථම වරට 1000Hz මනිටර් එකක් හඳුන්වා දී ඇත. මෙය ඉතාමත් වේගවත් දර්ශන තල ලබාදෙන අතර වෘත්තීය මට්ට...
09/02/2026

Philips සමාගම විසින් ලොව ප්‍රථම වරට 1000Hz මනිටර් එකක් හඳුන්වා දී ඇත. මෙය ඉතාමත් වේගවත් දර්ශන තල ලබාදෙන අතර වෘත්තීය මට්ටමේ Gamer ලා සඳහා මෙය සුවිශේෂී වේ.

වීඩියෝ එඩිට් කරන සහ ගේම් ගහන අයට සුබ පුවතක් ලෙස, NVIDIA හි නවතම ග්‍රැෆික් කාඩ් මාලාව දැන් වෙළඳපොළට පැමිණෙමින් තිබේ.
09/02/2026

වීඩියෝ එඩිට් කරන සහ ගේම් ගහන අයට සුබ පුවතක් ලෙස, NVIDIA හි නවතම ග්‍රැෆික් කාඩ් මාලාව දැන් වෙළඳපොළට පැමිණෙමින් තිබේ.

ntel සමාගම විසින් නවතම "Intel 18A" තාක්ෂණයෙන් යුත් ප්‍රොසෙසර (Processors) නිකුත් කර ඇත. මේවා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්ත...
09/02/2026

ntel සමාගම විසින් නවතම "Intel 18A" තාක්ෂණයෙන් යුත් ප්‍රොසෙසර (Processors) නිකුත් කර ඇත. මේවා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඔබ පවසන ඕනෑම කාර්යයක් ස්වයංක්‍රීයව සිදුකරන AI Agents සඳහාය.

AI තාක්ෂණය සඳහා අවශ්‍ය කරන ප්‍රබල චිප් නිපදවීමට Intel සහ AMD සමාගම්වලට විශාල ඉල්ලුමක් ලැබී තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළ...
09/02/2026

AI තාක්ෂණය සඳහා අවශ්‍ය කරන ප්‍රබල චිප් නිපදවීමට Intel සහ AMD සමාගම්වලට විශාල ඉල්ලුමක් ලැබී තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇතැම් පරිගණක කොටස්වල මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඇණවුම් ලබාදීමට මාස 6ක පමණ කාලයක් ගතවන බව වාර්තා වේ.

07/02/2026

Address

178, Meerigama Road
Negombo
11500

Opening Hours

Tuesday 16:30 - 22:00
Wednesday 16:30 - 22:00
Thursday 16:30 - 22:00
Friday 16:30 - 22:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 16:00

Telephone

+94713921131

Alerts

Be the first to know and let us send you an email when Negombo Tech Computer Repair - Eron posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Negombo Tech Computer Repair - Eron:

Share