Sunbird Solar

Sunbird Solar SUNBIRD the only patented Solar Hotwater System in Sri Lanka with over 35 years of unmatched service Established in 1989 by Jude Fernandopulle Assoc.

Our Patented product is SUNBIRD - the Super Solar Hotwater System, built to last a life-time. (Pvt) Ltd, our Islandwide distribution network of showrooms and service teams have long since been recognized as the premium product and service provider, accumulating many awards of recognition and a loyal customer base.

Electricity from Industrial  Waste…..Sunbird’s first batch of industrial waste was delivered to the Western Thermal Powe...
21/08/2026

Electricity from Industrial Waste…..

Sunbird’s first batch of industrial waste was delivered to the Western Thermal Power Plant in Kerawalapitiya today (21-08-2026) for electricity generation.

As per our buy-back policy, around one ton of polyurethane, which was recovered from the recycling of old Sunbird hot water systems that were no longer usable, was delivered to generate heat to generate electricity.

Without proper procedures for the disposal of used polyurethane, when burned, it releases carbon monoxide, a highly toxic and carcinogenic gas, into the environment.

Sunbird, which always supports environmentally friendly activities, is interested in the proper disposal of industrial waste at a certain cost.

කසල වලින් විදුලිය…..෴Sunbird ආයතනයේ පලමු කාර්මීක අපද්‍රව්‍ය තොගය කෙරවලපිටියේ පිහිටි Western Thermal Power Plant වෙත විදු...
21/08/2026

කසල වලින් විදුලිය…..෴

Sunbird ආයතනයේ පලමු කාර්මීක අපද්‍රව්‍ය තොගය කෙරවලපිටියේ පිහිටි Western Thermal Power Plant වෙත විදුලිය නිපදවීම සඳහා ගෙන ගොස් භාරදීම අද (21-08-2026) සිදුවිය.

මෙහිදී අපගේ නැවත මිලදී ගැනීමේ ප්‍රතිපත්තියට අනුව පාවිච්චිකල නොහැකි තත්වයේ තිබු පැරණි Sunbird උණුදිය පද්ධති ප්‍රතිචක්‍රීය කිරීමෙන් ඉවත්වන පොලියුරතීන් ටොන් එකක් පමන විදුලිය නිපදවීමට තාපය ජනනය කිරීමට භාර දෙන ලදී.

පාවිච්චි කල පොලියුරතීන් නිෂ්කාශනය සඳහා නිසි ක්‍රියා දාමයක් නොමැතිව ගිනිතැබීමෙන් ඉතා විෂ සහිත පිලිකා කාරක වායුවක් වන කාබන් මොනොක්සයිඩ් පරිසරයට නිකුත්වේ.

නිතරම පරිසර හිතකාමී ක්‍රියාවලටම සහය දක්වන Sunbird ආයතනය මෙසේ යම් පිරිවැයක් දරා නිසි පරිදි කාර්මීක අපද්‍රව්‍ය නිෂ්කාශනයට උනන්දුවේ

This 30+ year old Sunbird Solar Hotwater system original model 57th product was gifted to us by one our oldest customers...
19/08/2026

This 30+ year old Sunbird Solar Hotwater system original model 57th product was gifted to us by one our oldest customers Mr Pubudu Wickrama of Wijaya Kumarathunge Road, Polhengoda Colombo 05 which was originally installed on 1996-02-12…

In the early days, we produced only 3-4 of these systems per month. (Now we produce between 200-250 units per month)

After producing the first 100 systems, we had to stop producing this model and switch to a new model….
# The difficulty in finding raw materials for the relevant model,
# The increase in the time it takes to produce the systems,
Because of the inability to produce units to meet the increasing demand..

The relevant label makes it clear that this system is the 57th product of that model.

Our first business venture began by selling the 3 systems we first produced to Dankotuwa Porcelain in 1989 July

We are pleased to announce that this unit model, which was built to be very robust and durable, is still in operation with some customers.

We hope to compile a data of such customers and appreciate them for the upcoming 40th anniversary of our company.

If you are one of such customers, please contact us.

Sunbird Research & Development Team
0777 165 165

මෙම වසර 30කට වඩා පැරණි Sunbird සූර්ය බල උණු දිය පද්ධති මාදිලියේ මුල්ම කාණ්ඩයේ 57වන නිපැයුම නව පද්ධතියක් මිලදී ගත් කොළඹ 5...
19/08/2026

මෙම වසර 30කට වඩා පැරණි Sunbird සූර්ය බල උණු දිය පද්ධති මාදිලියේ මුල්ම කාණ්ඩයේ 57වන නිපැයුම නව පද්ධතියක් මිලදී ගත් කොළඹ 5, පොල්හේන්ගොඩ, විජය කුමාරතුංග මාවතේ, පුබුදු වික්‍රම මහතා විසිත් අපට තෑගි කර තිබුනි. මෙය මුල් වරට එම ස්ථානයේ සවි කර තිබුනේ 1996-02-12 දිනය.

මෙම පද්ධතියෙන් මසකට 3 - 4ක් පමණ මුල් දිනවල අප විසින් නිෂ්පාදනය කරන ලදී. (දැන් අපි මසකට පද්ධති 200-250 අතර ප්‍රමාණයක් නිපදවමු)

පලමු පද්ධති 100 නිපදවීමෙන් පසුව මෙම මාදිලිය තවදුරටත් නිපදවීම නතරකර නව මාදිලියකට යොමු වීමට සිදුවුයේ….
# අදාල මාදිලිය සඳහා අමුද්‍රව්‍ය සොයාගැනීමට ඇති අපහසුව,
# පද්ධති නිපදවීමට යන කාලය වැඩිවීම,
යන කරුණු නිසා වැඩිවන ඉල්ලුමට සරිලනසේ පද්ධති නිපදවාගැනීමට නොහැකිවීම නිසාය..

එම මාදිලියෙන් මෙම පද්ධතිය 57වන නිපැයුම බව අදාල ලේබලයෙන් පැහැදිලි වේ.

අප මුලින්ම නිෂ්පාදනය කල පද්ධති 3ක් දංකොටුව පෝර්සිලේන් ආයතනයට 1989 වසරේ ජුලි මාසයේදී අලෙවි කිරීමෙන් අපගේ පලමු ව්‍යාපාරික කර්තව්‍ය ඇරඹින.

ඉතාමත් ශක්තිමත්ව කල්පවතින සේ නිපදවන ලද මෙම පද්ධති මාදිලිය සමහර පාරිබෝගික මහතුන් ලඟ තවමත් ක්‍රියාකාරී තත්වයේ ඇතිබව සතුටින් ප්‍රකාශ කරමු.

ඉදිරියේදී එළඹෙන අප සමාගමේ 40 වන සංවත්සරය වෙනුවෙන් එවන් පාරිබෝගිකයින්ගේ දත්ත ලැයිස්තුවක් සකස් කර අගයකිරීමකට ලක්කිරීමට බලාපොරොත්තු වේ..

ඔබත් එවන් පාරිබෝගික මහතෙකු නම් අපට කතා කරන්න..

Sunbird Research & Devolopment Team
0777 165 165

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…Sunbird CSP 150 L පද්ධති දෙකක්ම Roof slab එකේ හයි කරල ටැංකි පහල හයිකරපු අහංගම Tri H...
16/08/2026

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…

Sunbird CSP 150 L පද්ධති දෙකක්ම Roof slab එකේ හයි කරල ටැංකි පහල හයිකරපු අහංගම Tri Hotel By Amaya වැඩබිම……෴

ඔබටත් පැනල සහ ටැංකිය වෙනම සවිකරගන්න Sunbird අමතන්න…0777165165

Sold by Lahiru Madushanka

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…පැනල් වහලේ හයි කරල ලීටර 300ක ටැංකි දෙක පහල කාමරයක හයිකරපු CSP 300 L පද්ධති දෙක යාපන...
15/08/2026

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…

පැනල් වහලේ හයි කරල ලීටර 300ක ටැංකි දෙක පහල කාමරයක හයිකරපු CSP 300 L පද්ධති දෙක යාපනය Tilko Jaffna හෝටලයේ වැඩබිම……෴

ඔබටත් පැනල සහ ටැංකිය වෙනම සවිකරගන්න Sunbird අමතන්න…0777165165

Sold by Neville Sextes

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…පැනල් වහලේ හයිකරලා ටැංකිය ගබඩා කාමරේ..Sunbird CSP 200L හයිකරපු  හික්කඩුව කැනෙල් විල...
15/08/2026

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…

පැනල් වහලේ හයිකරලා ටැංකිය ගබඩා කාමරේ..
Sunbird CSP 200L හයිකරපු හික්කඩුව කැනෙල් විලා වැඩබිම……

෴ඔබටත් පැනල සහ ටැංකිය වෙනම සවිකරගන්න Sunbird අමතන්න…0777165165

Sold by Mrs Seneviratne

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…පැනල් වලට යටින් ටැංකිය (CSP) හයිකරපු අපේ කුරුණෑගල වැඩබිම……෴ඔබටත් පැනල සහ ටැංකිය වෙන...
12/08/2026

වහල උඩින් සෝලා ටැංකිය පෙනුනම කැතයිද?…පැනල් වලට යටින් ටැංකිය (CSP) හයිකරපු අපේ කුරුණෑගල වැඩබිම……෴ඔබටත් පැනල සහ ටැංකිය වෙනම සවිකරගන්න Sunbird අමතන්න…0777165165

10/08/2026

Get 15% off with Sunbird
Don't miss the chance…෴
Call us today - 077 716 5165(WhatsApp Available) ☀️
🌐 View prices: https://www.sunbird.lk See less

Address

165, Colombo Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Sunbird Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunbird Solar:

Shortcuts

Share