SED Pages Neluwa

SED Pages Neluwa Details of products and services of entrepreneurs in Neluwa division

Entrepreneurship Development Program 2026ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!ව්‍යාපාරයක් පවත්වාගෙන යන නම...
02/07/2026

Entrepreneurship Development Program 2026
ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!

ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?
EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්, අදම ලියාපදිංචි වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform

24/06/2026
Entrepreneurship Development Program 2026ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!---------------------------...
10/06/2026

Entrepreneurship Development Program 2026
ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!
-------------------------------------------------------
ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?

EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්,
අදම ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform?usp=publish-editor

========================================

Entrepreneurship Development Program 2026
-----------------------------------------------------------------

This Could Be the Turning Point of Your Entrepreneurial Journey!
Already running a business but looking for the knowledge, strategies, and guidance to scale it further?

Join EDP 2026 and in just 8 days you will:

✅ Strengthen your entrepreneurial competencies
✅ Learn modern business growth strategies
✅ Master marketing, branding, and digital business skills
✅ Improve financial management and business model development
✅ Learn directly from industry experts and professionals

🎯 100% FREE Program
🎯 International-level training experience
🎯 Training value worth Rs. 150,000 per participant
🎯 Open to existing business owners aged 18–45

📈 Invest 8 days. Transform your mindset. Grow your business for years to come.

👉 Register now and secure your place!
https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform?usp=publish-editor

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ ආහාර විජලන පුහුණු වැඩසටහන 2026.05.20  දි...
22/05/2026

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ ආහාර විජලන පුහුණු වැඩසටහන 2026.05.20 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණ.සහය දුන් සියලු දෙනාට ස්තුතිය 🙏

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
නෙළුව

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ Business Level Up සදහා තෝරා ගැනීමේ වැඩසට...
12/03/2026

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධානය කළ Business Level Up සදහා තෝරා ගැනීමේ වැඩසටහන 2026.03. 11 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණ.

වැඩසටහන සාර්ථක කර ගැනීම සහය දුන් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී කේ.ටී.කශ්මිරා මහත්මියට සහ සුබා මුතුණායක මහත්මිය ඇතුළු සියලු දෙනාට ස්තුතිය 🙏

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය -නෙළුව

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධාන කළ අඩු පොලී සහනදායී ණය ලබා දීම පිළිබද බැංකු ...
12/03/2026

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංව්ධාන කළ අඩු පොලී සහනදායී ණය ලබා දීම පිළිබද බැංකු සායන වැඩසටහන 2026.02.18 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණ.

මේ සදහා
⭕ලංකා බැංකුව
⭕ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
⭕මහජන බැංකුව
⭕සම්පත් බැංකුව
⭕කොමර්ෂල් බැංකුව

සම්බන්ධ විය.

වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් සියලු දෙනාට ස්තුතිය 🙏

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය -නෙළුව

ඔබේ ව්‍යාපාරය Next level   කරගැනීමට ඔබ සූදානම්ද?“සාර්ථක, පිළිගත් ව්‍යාපාරයක් බිහිවෙන්නේ,උසස් නිවැරදි දැනුම, පර්යේෂණාත්මක...
07/03/2026

ඔබේ ව්‍යාපාරය Next level කරගැනීමට ඔබ සූදානම්ද?

“සාර්ථක, පිළිගත් ව්‍යාපාරයක් බිහිවෙන්නේ,
උසස් නිවැරදි දැනුම, පර්යේෂණාත්මක සැලසුම්, සහ නිවැරදි තීරණ මගින්ය.
අහම්බෙන් නොව, නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන්ම ව්‍යාපාරය දිගුකාලීන සාර්ථකත්වයට පත් වේ.”

ඔබ , දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ,සේවකයන් සිටින, ව්‍යාපාරය වර්ධනය කිරීමට කැමති mind set එකක් සහිත ව්‍යවසායකයෙක් නම්,

අදම ඔබේ ව්‍යාපාරය Level Up කරන්න..
එසේ නම් මෙම වැඩසටහන ඔබ සඳහාමයි…!

📅 දිනය: 2026.03.11
⏰ වේලාව: පෙ.ව. 9.00
📍 ස්ථානය: නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මෙම වැඩසටහන තුළ ඔබට

Ø ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට

Ø වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමට

Ø ව්‍යාපාර වර්ධනය සඳහා උපදෙස්

Ø ව්‍යාපාර උපදේශනය සහ ව්‍යාපාරය level up කිරීමට අවශ්‍ය සහාය සේවා සියල්ල

👉 සහභාගී වීමට අදම අප වෙත දැනුම් දෙන්න

070 6250810 සදකුමාරි
071 3158920 ධනුෂ්ක

19/02/2026

Address

Neluwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250809

Alerts

Be the first to know and let us send you an email when SED Pages Neluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Neluwa:

Shortcuts

Share