Newind by Nish & Shan

Newind by Nish & Shan “A breeze of new moments” 🍃💓

15/08/2026

මගෙ යුවී පණ 🥰❤️ From Day 1 to 4 Months — our little miracle growing right before our eyes. 🍼💙

31/07/2026

Creating memories with my favorite ones... 🎂❤️✨

21/07/2026

බබෙක් ඉද්දි දන්සැල් වදින්න යන්න ඇවිදින්න යන්න බැරිද ? අපි නම් ගියා ☺ ජීවිතේ කොටු වෙන්න ඕනෙ නෑ චූටි පැටියෙක් නිසා.. එයා එක්කම සතුටින් ජීවිතේ විදින්න 🥰🥰


17/07/2026

ලෝකේ තියෙන වටිනාම සහ ලස්සනම දේ තමයි මේ බබාලගේ හිනාව. 🥰 අපෙ බබාගෙ හිනාවට ලකුණු 10න් කීයක් දෙනවද?

🍃
15/07/2026

🍃

10/07/2026

හැම මතකයක්ම වටිනා වෙන්නේ… ඒක බෙදාගන්න හොදම කෙනා ඉන්නකොට. 🥰





සැලසුම් සහගත පිළිසිඳගැනීමක් – ආදරණීය හා වගකීම් සහිත ආරම්භයක් ✨දරුවෙකු ලැබීම කියන්නේ ජීවිතයේ ඉතාම ලස්සන සිහිනයක්. ඒත් ඒ ස...
08/06/2026

සැලසුම් සහගත පිළිසිඳගැනීමක් – ආදරණීය හා වගකීම් සහිත ආරම්භයක් ✨
දරුවෙකු ලැබීම කියන්නේ ජීවිතයේ ඉතාම ලස්සන සිහිනයක්. ඒත් ඒ සිහිනය සාර්ථකව, නිරෝගීව සැබෑ කරගන්න නම් “සැලසුම් සහගත පිළිසිඳගැනීමක්” කියන පියවර ඉතාම වැදගත්.

දරුවෙකු බලාපොරොත්තු වීමට පෙරම මව සහ පියා දෙදෙනාම තම සෞඛ්‍යය ගැන අවධානය යොමු කළ යුතුයි. රුධිර පරීක්ෂණ කරලා, පවතින රෝග හඳුනාගෙන, වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වීම මේ කාලයේදී අත්‍යවශ්‍යයි. නරක පුරුදු වලින් ඈත් වෙලා, පෝෂ්‍යදායී ආහාර ගන්න එකත් දරුවාගේ අනාගත සෞඛ්‍යයට ලොකු ආරක්ෂාවක්.

මේ අතර ෆෝලික් අම්ලය (Folic Acid) ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ගර්භධාරණයට අවම වශයෙන් මාස 1–3කට පෙර සිට දිනකට 400 mcg පමණ ෆෝලික් අම්ලය වෛද්‍ය උපදෙස් අනුව ගැනීම නිර්දේශ කරයි. මෙය දරුවාගේ මොළය හා මැද පසුකම්බය නිවැරදිව වර්ධනය වීමට උපකාරී වන අතර, උපතේදී ඇතිවිය හැකි සමහර දෝෂ අවදානම අඩු කරයි.

ඒ වගේම මේ ගමනේදී සහකරුගේ භූමිකාව ඉතාම වැදගත්. ඔහුගේ ආදරය, අවබෝධය සහ මානසික සහයෝගය මවට විශාල ශක්තියක්. මේ තීරණය එක් අයෙකුගේ නොව දෙදෙනාගේම එකඟතාවයෙන් ගන්නා ජීවිත තීරණයක්. ගර්භණී කාලයේදීත්, පසුවත් ඔහුගේ සහයෝගය පවුලේ සතුට තව වැඩි කරයි.

අවසානයේ, සැලසුම් සහගත පිළිසිඳගැනීමක් කියන්නේ හදිසි තීරණයක් නෙවෙයි. ආදරය, සෞඛ්‍යය සහ වගකීම එකට එක්වූ ලස්සන ආරම්භයක්. ඒ සූදානමෙන් ආරම්භ වෙන ජීවිතය තමයි නිරෝගී, සතුටින් පිරුණු පවුලක් ගොඩනගන්නේ. ❤️















05/06/2026

හුරතලේ මූනේ මල්මිටක් වාගේ. ✨🥰Our little family, our biggest blessing! ✨👶

Address

Nikaweratiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Newind by Nish & Shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Newind by Nish & Shan:

Shortcuts

Share