07/08/2022
🙏🏻🌸විසිතුරු සැරසිලි සහිත කට අගල් 04 රන් ආලේපිත පිත්තල බුද්ධ පූජා පාත්‍රය🙏🏻🌸
මෙවන් විනයානුකූල අන්දමින් අප අතින්ම සැරසූ උසස්ම තත්වයේ පූජාභාන්ඩ ඔබ වෙනුවෙන්ම සාදවා ගන්නට පිනට හිතැති ඔබ වෙනුවෙන්ම පවත්වාගෙන යන පතිරණ පූජා භාණ්ඩ හා එක්වන්නට ආරාධනා 😇🙏🏻