FR Market

FR Market Make better of customer's consuming

Grab your Ramadan Hamper @ Ceylonarsh Products
24/02/2025

Grab your Ramadan Hamper @ Ceylonarsh Products

🌙 *සිලෝනාෂ් විසින් රාමදාන් හැම්පර් XL-11* 🌙

🎉 විශේෂ දීමනාව 🎉

🌶 මිරිස් කුඩු 500g

🍛 කරි මසාලා 500g

🍞 පාන් කුඩු 500g

🍲 ෆ්‍රයි මසාලා 250g

🌾 කඩල පිටි 250g

🍋 ගොරකා මිශ්‍රණය 200g

🌶 ගම්මිරිස් කුඩු 100g

🌕 කහ කුඩු 100g

🌿 සූදුරැ කුඩු 100g

🌶 කෑලි මිරිස් 100g

🐟 උම්බලකඩ 100g

මුළු මිල: 4,450/=

✨ වට්ටම් මිල: 4,230/= ✨

🚚 දිවයින පුරා බෙදා හැරීම ලබා ගත හැකිය

📞 අප අමතන්න: 070 555 123 8

අපගේ රසවත් හැම්පර් සමඟ ඔබේ රාමසාන් උත්සවය වඩාත් විශේෂ කරන්න! 🌙🎁

*CEYLONARSH* - *Taste of Home, Wherever You Roam*

🎉🌙

💯Natural & pure
24/02/2025

💯Natural & pure

🌶️ Spice up your dishes with Ceylonarsh's Chilli Pieces! 🌶️ Our high-quality chilli pieces bring the authentic taste of Sri Lanka to your kitchen, adding a fiery kick to your favorite recipes. Perfect for curries, sauces, and more. 🌟

🔸 Ceylonarsh - "Taste of home, wherever you roam." 🔸

Experience the bold, vibrant flavors of Sri Lanka with our chilli pieces.🔥

සර් ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන එක අව්ල්ද?අව්ලක් නෑ.. සල්ලිවලට ගන්ඩ තියන තැන් වලින් ඩිග්‍රී ගන්ඩ යන්ඩ එපා.ගුණාත්මක බව තිය...
16/05/2024

සර් ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන එක අව්ල්ද?

අව්ලක් නෑ.. සල්ලිවලට ගන්ඩ තියන තැන් වලින් ඩිග්‍රී ගන්ඩ යන්ඩ එපා.

ගුණාත්මක බව තියාගෙන ඉහළ පහසුකම් දෙන පුද්ගලික විශ්ව විද්‍යාල ඕනි තරම් තියෙනවා..

ණයක් අරන් කරොත් සර්..

ම්ම්.. අව්ලක් නෑ. ණයබර අම්මට තාත්තට දෙන්ඩ එපා.. හොද ප්ලෑනක් එක්ක වැඩේට බහින්ඩ..

HND (SLIATE)ද? ප්‍රයිවට් කැම්පස්ද?

මම ඉතිං කියන්නේ SLIATE නේ.. මගෙන් ඒක අහන්ඩ එපා.. ගොඩ යන එකාට ඔය පාරවල් දෙකම OK.

SLIATE එකේ කල් යනව නේද සර්..

පහුගිය ටිකේ තිබ්බ අව්ල් එක්ක කල් ගියා.. ඉදිරියේදි ඒවා හැදේවි. හැදෙන් නැත්තම් බල කරල හදව ගන්ඩ ඕනි.. මොකද SLIATE එක අයිති අපිට.. මහජනතාවට.. සිස්ටම් අවුල් කියල මේව වහලා දැම්මොත්.. අනාගත පරපුරකට තියෙන එක නිදහස් අධ්‍යාපන මාවතක් වැසේවි. මේකෙන් ගොඩ ගිය උන් ඕනි තරම්..

හැදෙයිද සර්..

තුවාලයක් තිබ්බට කකුල කපන්ඩ ඕනි නෑ.. හොද කර ගමු. මේක ගොඩ දා ගත්තොත්.. AL පාස් වෙලා කැම්පස් තේරෙන් නැති උන්ට ලෝන් දෙන්ඩ ඕනි නෑ.. අමාරු වෙයි.. ඒත් බැරි නෑ..

HNDA කරොත් ආයෙත් Degree එකක් කරන්ඩ ඕනිද?

නෑ කෙලින්ම මාස්ටර්ස්ම කරන්ඩ.. ආසයිනම් ඉතින් topup එකක් කරන්ඩ..

රජයේ විශ්ව විද්‍යාලවල කරන්ඩ පුලුවන්ද මාස්ටර්ස්, HNDA කරපු අයට.

SLIATE එකේ HNDA කරපු අයට පුලුවන්.

එකේ කෝස් ෆී එක සර්?

සාමාන්‍යයෙන් රජයේ විශ්ව විද්‍යාලවල මාස්ටර්ස් උපාධියක් ලක්ශ් 4ක් 5 ක් වෙයි.

ඉතින් සර්.. අපරාදෙනේ ණය වෙලා උපාධි කරන්නේ.. SLIATE එකේ HNDA කරලා ජොබ් එකක් කරන ගමන් මාස්ටර්ස් කරනවා.. අවුරුදු 6න් මාස්ටර්ස් කොලිෆයිඩ් අවුරුදු 3-4 එක්ස්පීරියන්ස් තියෙන පොරක් වෙන්ඩ පුලුවන්නේ..

හ්ම්.. පුලුවන්.. කැපවීමත් ඕනි.HNDA කරන ගමන් CA, CMA වගේ කරගත්තොත් ප්‍රොෆෙශනල් මෙම්බර්ශිප් එකකුත් ගන්ඩ පුලුවන්.

ඒක මරු පාත් එකක් සර්..

ඔව්.. ඒක වියදම් අඩුම.. කොලිටිම පාත් එකක්. එහෙම ගොඩ ගිය උන් ඕනි තරම්.
මේ තමා එහෙම ගොඩ යන්න තියෙන තැන.. ජීවිතේ හැම තත්පරයක්ම වටිනවා.. විශේෂයෙන්ම උගත්කම කියන දේ අපේ ලොකුම වත්කම... ඉතින් ඔයාලත් වත්කම් රැස් කරගන්න බලාපොරොත්තු වෙනවානම්.. මේ තමා ගොඩයන්න තියෙන වටිනම අවස්ථාව❤️

Copied..

Portable Flashlight  ⭐️ 💫Perfect  for the camping🏕,cycling🚵‍♂️,working and back packing 🧗‍♂️💫4 hours lightning time💡🔦💫po...
17/04/2023

Portable Flashlight ⭐️

💫Perfect for the camping🏕,cycling🚵‍♂️,working and back packing 🧗‍♂️
💫4 hours lightning time💡🔦
💫portable and hanging and magnetic feature
💫Use as a bottle opener
💫Size 6cm,4cm
💫Can use in 3 mood
💫 Type c chargeble

Bank deposit only 💵🏦
Delivered by Speed post 🚚📦

For more details 0765610120
WhatsApp 0741413883

Type C charging portable Flashlight ●Perfect  for the camping🏕,cycling🚵‍♂️,working and back packing 🧗‍♂️●4 hours lightni...
13/04/2023

Type C charging portable Flashlight

●Perfect for the camping🏕,cycling🚵‍♂️,working and back packing 🧗‍♂️
●4 hours lightning time💡🔦
●portable and hanging and magnetic feature
●Use as a bottle opener
●Size 6cm,4cm
●Can use in 3 mood

Bank deposit only

For more details 0765610120
WhatsApp 0741413883

Thank you 800 Followers 😍
09/04/2023

Thank you 800 Followers
😍

Keytag chain Available !!! ♦️100 pcs , 50 pcs♦️Each pcs 10/-Delivered by speed post For more information Whatapp 0741413...
20/03/2023

Keytag chain Available !!!

♦️100 pcs , 50 pcs♦️

Each pcs 10/-
Delivered by speed post

For more information Whatapp 0741413883

23/02/2023

Rs.150 OFF on your First Purchase on Daraz App! >> Buy Fairy Light 2m String with 20 LEDs For Resin works and home Decorations at lowest prices in Sri Lanka ✓Fast Delivery across Sri Lanka

Happy customer 😍😇. Fairy Lights 💡💡FR Market
16/02/2023

Happy customer 😍😇. Fairy Lights 💡💡

FR Market

Address

Nittambuwa

Telephone

+94741413883

Website

Alerts

Be the first to know and let us send you an email when FR Market posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share