Slg fashion design

Slg fashion design Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Slg fashion design, Business service, pasyala, Nittambuwa.
(3)

"ගුණාත්මකභාවයෙන් පිරුණු ඇඳුම් නිෂ්පාදනය කිරීම මගේ ව්‍යාපාරයේ මූලික අරමුණයි. නවීන තාක්ෂණය, වෘත්තීය නිමාව සහ විශ්වාසනීය සේවාව මගින්, ශ්‍රේෂ්ඨත්වය උදෙසා අපි කැපවී සිටින්නෙමු.

21/10/2025
20/10/2025

👕✨ “අපි විශ්වාස කරනවා — හොඳ නිමාවක් කියන්නේ එක T-shirt එකටම ජීවය දෙන්නා කියලා!
SLG Fashion Design තුළින් සෑම නිර්මාණයකම අපි සැලකිල්ලෙන් වැඩ කරන්නේ නිසැකවම ඔබට පළඳිය හැකි උසස් තත්ත්වයේ නිමාවක් ලබාදෙන්නයි.”

🧵 පළමු තත්ත්වයේ රෙදි — නිවැරදි කපන ක්‍රම — නිරවද්‍ය තේප්පමන් — සහ පරික්ෂා කළ DTF Print / Embroidery නිමාවක්.

💡 ඔබේ Logo එකට, ගෘප් එකට, කම්පනියට, නැතහොත් විශේෂ අවස්ථාවකට ගැලපෙනවටම නිමාවක් ලබාගන්න.
📞 අමතන්න: 070-6500-774
📍Made in Sri Lanka | Quality You Can Wear 🇱🇰

🌕🙏ඔබ සියලු දෙනාටම වප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!මෙම පුණ්‍යමය දවස ඔබගේ ජීවිතයට සෞභාග්‍යය, සන්තිමත් සිතක් සහ ආත්මීය ශක...
06/10/2025

🌕🙏
ඔබ සියලු දෙනාටම වප් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!
මෙම පුණ්‍යමය දවස ඔබගේ ජීවිතයට සෞභාග්‍යය, සන්තිමත් සිතක් සහ ආත්මීය ශක්තියක් අරගෙන එවන්නාවා.
🕊️💫

Slg fashion design slg kids wear

👕 SLG FASHION DESIGN – DTF PRINT T-SHIRTS🔥 නවතම DTF Print තාක්ෂණය සමඟ නිමවු 190 GSM Export Quality රෙදි –නිරන්තරයෙන් පෙන...
05/10/2025

👕 SLG FASHION DESIGN – DTF PRINT T-SHIRTS

🔥 නවතම DTF Print තාක්ෂණය සමඟ නිමවු 190 GSM Export Quality රෙදි –
නිරන්තරයෙන් පෙනෙන විශිෂ්ට ගුණාත්මකත්වය!

🇱🇰 Made in Sri Lanka
💰 Cash on Delivery (🚚) Available
📏 Sizes: M | L | XL | XXL

ඔබටත් දැන් අත්දැකිය හැකියි – Style එකත් Quality එකත් එකම තැන!

📞 070-6500-774

Slg fashion design  – අපේ ගමනමම මේ ව්‍යාපාරය ආරම්භ කළේ 2019 වර්ෂයේදී.ආරම්භයේදී බොහෝ අභියෝග, බොහෝ අපහසුතා  වලට මට මුහුණ ද...
23/09/2025

Slg fashion design – අපේ ගමන

මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ 2019 වර්ෂයේදී.

ආරම්භයේදී බොහෝ අභියෝග, බොහෝ අපහසුතා වලට මට මුහුණ දෙන්න වුණා.
සමහර වෙලාවට අපේ ව්‍යාපාරය කාලයක් නවතා දමන්නත් සිදු වුණා. මොකද වෙළඳපොලේ තිබුණ පැබ්රික් ඒ කාලේ ඒ තරම්ම quality තිබුනේ නැහැ. සහ 190 gsm/220 gsm ටී ෂර්ට් එකක් කරලා තොග වශයෙන් දීමට නොහැකි අධික මිලක් තිබුණේ. එම නිසා මම තීරණය කළා කෙටි කාලයක් ටී ෂර්ට් තොග වශයෙන් ලබාදීම නතර කිරීමට.

ඒ අවස්ථාවේදී — අපට විශ්වාසය දී අතගත් බොහෝ වෙළඳ මහතුන්ගෙන් මට අහිමි වුණා. අවුරුදු තුනකට ආසන්න කාලයක් මේ ගමන නවතා තිබුණ නිසාය.

නමුත් මේ සියල්ල මට අලුත් අත්දැකීම් ගෙනාවා. 💪

එවැනි අවස්ථාවන් නිසා අපහසුතාවට පත් වූ සියලුම පාරිභෝගිකයන්ගෙන් අපගේ ගෞරවයෙන් සමාව අයදිමි. 🙏

✅ නමුත් මෑතකදී අපි නැවතත් අපේ පැරණි තිබුන quality යටම production කරගෙන, ඔබ සැමට උසස් ගුණාත්මක ඇඳුම් ලබා දීමට අපි සූදානම්.

SLG Fashion Design – ආරම්භයේ සිටම මගේ සිහිනය, මගේ ආදරය.

👉 ඔබේ සහයෝගය නැවතත් අපට ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා.

– Lakmal Gunathilaka

🔥 නවතම DTF Print T-Shirt Collection 🔥ගැහැණු – පිරිමි දෙගොල්ලටම ගැලපෙන Premium Quality T-Shirt එකක්!✔️ Price – Rs. 1390/-...
19/09/2025

🔥 නවතම DTF Print T-Shirt Collection 🔥
ගැහැණු – පිරිමි දෙගොල්ලටම ගැලපෙන Premium Quality T-Shirt එකක්!

✔️ Price – Rs. 1390/-
✔️ Fabric – 100% Cotton (190 GSM)
✔️ Colors – 05 Attractive Shades 🌈
✔️ Fit – Export Quality Comfort Wear

👕 ලස්සනම ලස්සන designs සහ durable print එකක් ඔබට.
🎯 ගැහැණු – පිරිමි හැමෝටම පසුතැවිල්ලක් නැති වගේ look එකක්!

📞 Order කරන්න – 070 6500 774

✨ “සදාකාලික සිම්පල් සෞන්දර්යය” ✨අපේ සුදු පාට SLG T-shirt එකෙන් ඔබේ සෞන්දර්යය තවත් දිගහැරේ.පිරිසිදු හැඟීමක් – කිසිම අවස්ථ...
17/09/2025

✨ “සදාකාලික සිම්පල් සෞන්දර්යය” ✨
අපේ සුදු පාට SLG T-shirt එකෙන් ඔබේ සෞන්දර්යය තවත් දිගහැරේ.
පිරිසිදු හැඟීමක් – කිසිම අවස්ථාවකට ගැලපෙන ආකාරයකට.

✔️ Export Quality
✔️ Soft & Comfortable
✔️ All Sizes Available

💫 White never goes out of style.
ඔබත් අදම අත්විඳින්න SLG Fashion Design හි විශේෂිත සරල ෂයිල් එක!

👉 “White T-shirt – The Power of Simplicity”

#සුදුTshirt

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
17/09/2025

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

  💚
14/09/2025

💚

📌 SLG Fashion Design🖤🤍❤️💛💗✨ Premium Quality Plain T-Shirts ✨🧵 190 GSM | Export Quality📍 Available Colors:🔲 Black | ⚪ Whi...
10/09/2025

📌 SLG Fashion Design
🖤🤍❤️💛💗

✨ Premium Quality Plain T-Shirts ✨
🧵 190 GSM | Export Quality

📍 Available Colors:
🔲 Black | ⚪ White | 🔴 Red | 🟡 Yellow | 💖 Pink

📍 Sizes:
M | L | XL | XXL

💰 Price: රු.750 සිට

👉 Daily wear / Office casual / Group events / Printing ready

🚚 Delivery islandwide

ඔබ සැමට.. පින්බර පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏Slg fashion design
07/09/2025

ඔබ සැමට.. පින්බර පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏
Slg fashion design

Address

Pasyala
Nittambuwa
357

Telephone

+94767380396

Website

Alerts

Be the first to know and let us send you an email when Slg fashion design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share