23/02/2023
සඟබෝ තරුවක්...⭐
හොදම නිවේදිකා
3 වෙන ස්ථානය
සුමිති සම්මාන.
ඇය
මාධ්‍යවේදිනි
මහීකා මධුෂානි විය
දිලෙන අහසේ
දිදුලන තරුවක් වූ 🌟
ඔබට
නලද දරුවන්ට
නිස්සාරනයෙන්
දැ නුම දි
මහා පවූරක් වූ
ඔබ අපට සැබවින් ම
යෝධ ශක්තියක් විය..
තබන සැම පියවරක් පාසා
දියු නුවේ දොර ඇරේවා ...
සිත් තැ වුල් කිසිත්
නොමවි දිනෙවා
ඔබ දිනේවා...
ලබැදි මම
මෙරාණි චන්ද්‍රසේන
ආදරෙයි මහා ගොඩක්
❤️❤️😘