D-Tech Solutions

D-Tech Solutions CCTV Camera installation and Repairing with 5 year warranty
GSM Alarm security system Installation. LED Signboard Installation.

All Electronic and Electrical Items Repairing and service.

28/05/2023
11/05/2023

මැයි මස ඉරු දින පෙ.ව 8.30 සිට නව කණ්ඩායම් පන්ති ආරම්භය සදහා ලියාපදිංචිය ඇරබේ .
(මාස 3 ක පාඨමාලාව)
Mobile Phone Repair Course - (Basic to Chip level 3 )
වයස් සීමාවකින් තොරව, නිපුණතාවෙන්, තාක්ෂණයෙන් ජීවිතේ ජයගන්න...

ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව ( ඉරිදා පෙ.ව. 8.30-12.30 , ප.ව 1.30 - 5.30 )

එංගලන්තයේ Micro soldering සහ Aerospace තාක්ෂණය පිළිබඳව පුහුණුව ලැබු, වසර 20කට වැඩි විදුලිය සහ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පිළිබදව පලපුරුද්ද සහිත, වසර 12 කට වැඩි ජංගම දුරකථන සහ Laptop අළුත්වැඩියා කිරිම සහ CCTV කැමරා සවිකිරිමේ පලපුරුද්දක් සහිත,වසර 10ක් සහ වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය තාක්ෂණ කලමණාකාරන සහකාර (විදුලි සහ ඉලෙක්ට්‍රොනික) තනතුරු සහිත උපදේශකවරයකු යටතේ,
මුල සිටම උසස් තාක්ෂණික ක්‍රම දක්වා ජංගම දුරකථන අලුත්වැඩියාව හරියට ඉගෙන ගන්න...

පාඨමාලාව හැදෑරීමට ඉංග්‍රීසි හෝ මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර,
සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත හැක.

අප පාඨමාලාවෙ විෂය නිර්දේශය තුල ඔබට තනිවම ජංගම දුරකථනයක් නිවැරැදිව ගලවිමේ සිට (Disassemble) සෑම දෝෂයක්ම නිවැරැදිව සකස් කර ගැනිම දක්වා ප්‍රායෝගිකව කියා දෙනු ලැබේ.

1.පුද්ගල ආරක්ෂාව
2.ඉ⁣ලෙක්ට්‍රොනික් පරිපථවලට ලෙඩ කරන නොපෙනෙන බලවේගය ස්ථිති විද්යුතය හැදින්විම.
3.මුලික ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය යටතේ
🎯 ඇනලෝග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය
🎯 ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය
🎯 TMT තාක්ෂණය
🎯 SMT තාක්ෂණය
4.ජංගම දුරකථන තාක්ෂණය හැදින්විම.
5.ජංගම දුරකථන Hardware අළුත්වැඩියාව හැදින්විම
6.ජංගම දුරකථන අළුත්වැඩියාව සදහා සුදුසු Proper Tool
🎯 How to use Digitel and analog Multimeter
🎯 How to use DC Power Supply
🎯 How to use Soldering and desoldering Station
🎯 How to use display separator machine
🎯 Working Table Equipments
7. ජංගම දුරකථනයේ ඇති සියලුම උපාංග Multimeter මගින් පරික්ෂා කිරිම.
8.DC power supply එක මගින් ජංගම දුරකථන වල දෝෂ සෙවිම.
9.ජංගම දුරකථන shematic diagram නිවැරැදිව කියවිම.
10.ජංගම දුරකථනවල ප්‍රදාන දෝෂ නිරාකරනය කිරිම.
🎯 No Power
🎯 No Charging,Fake Charging ,Battery Temperature High
🎯 No Service,Emergency calls only,insert sim
🎯 Full short,half short
🎯 Mic,Earpiece,Ringer and vi****or
🎯 LCD Replace or Backlight Solutions
🎯 Water Damaged
🎯 Glass Replacement
11.සියලුම Resistor,capacitor,coil,BGA ic ,charging pin,sim connector ,battry pin Remove and Soldering
12.Basic Soft ware
🎯 password, pattern Unlocking
🎯 Frp Unlocking
🎯 How to use Ordin And Itunes,3utool
♦♦️ ජංගම දුරකථන වල Short සෙවිම සදහා අඩු මුදලකින් Shotkiller එකක් සදා ගන්නා අකාරය කියා දෙනු ලැබේ.♦️♦️
🔥🔥🔥පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම
හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.🔥
මැයි මස 07 වන ඉරු දින පෙ.ව 8.30 සිට නව කණ්ඩායම් පන්ති ආරම්භය
(මාස 3 ක පාඨමාලාව)
===================================
මෙම පාඨමාලාව කා සදහාද

♦️වයස් සීමාවකින් තොරව පාසල් සිසුන්
♦️ වෘත්තිකයන් රැකියා සොයන ගැහැණු පිරිමි ඕනෑම අයකුට සහභාගි විය හැක.
♦️ ප්‍රායෝගික පුහුණුව අතරතුර අනිවාර්යෙන් දුරකථන තනිව අළුත්වැඩියා කළ හැක.
♦️ එකවර 𝟏𝟎 දෙනෙකුට පමනක් ඉගැන්වීම් කරනු ලබන බැවින්, ඔබ වෙත විශේෂ අවධානයක් ලැබීම.
♦️ Lifetime Support Service: අමතක වූ පාඩම් හෝ Update කරගැනීමට අවශ්‍ය පාඩම් වෙත නොමිලේ නැවත සහභාගී වීමට හැකි වීම.
♦️ පාඨමාලාව අතරතුර, අලුත්වැඩියා කිරීමට ඔබ රැගෙන එන දුරකථන අලුත්වැඩියා කිරීමෙන් ඔබට හොඳ ආදායමක් ලබා ගත හැකිය...

===================================
මෙම පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන දේ...

♥️ පාඨමාලාව අවසානයේ සියලුම අභ්‍යාසලාභීන්ට පිරිනමන වටිනා සහතිකයක්.
♥️ සාර්ථකත්වයේ මාවත සහතිකයි... ලංකාවේ ව්‍යවසායකයින් ලෙස රු 1𝟎𝟎,𝟎𝟎𝟎/= ට වඩා වැඩි මාසික ආදායමක් ඉතා පහසුවෙන් ඉපැයීමේ හැකියාව !

♥️ ඕනෑම දුරකථනයක් පහසුවෙන් නවීන ක්‍රම මගින් අලුත්වැඩියා කරන්නේ කෙසේද

♥️ අලුත්වැඩියා වියදම් ගණනය කරන්නේ කෙසේද ඇතුලුව තවත් අලුත් බොහෝ දේවල් හරියටම දැනගන්න,

♥️♥️ සහභාගි වන සැමට CCTV Camera Fundamental Course එක නොමිලේ ලබා ගත හැක.(ප්‍රායෝගික ක්‍රියාකරකම්♥️♥️ සහිතව)

===================================

ලියාපදිංචි ගාස්තුව රු. 2,500/=
මෙයින් රු.500.00ක මුදලක් ගෙවා දැන්ම ආසනය වෙන්කරවා ගන්න.(එක කාන්ඩායමක් සහා සිසුන් 10ක් පමනක් බදවා ගැනේ)
ඉතිරි රු.2000.00 ඔබ පැමිනෙන පලමු දින ගෙවිය හැක.
R.M.D.D Rathnayaka
BOC Bank Peliyagoda
Ac no: 77750178
ගිනුමට රු.500.00 ගෙවා එහි රිසිට්පතෙහි ජාතික හැදුනුම්පතෙහි අංකය සහ නම ඇතුලත් කර 0702817717 මෙම අංකයට whatsapp කරන්න.

පාඨමාලා ගාස්තුව : 40,000 රටෙහි පවතින ආර්ථික අර්බුදය හමුවේ 50%කින් අඩු කරන ලදි.
විශේෂ මිල ලියාපදිංචි ගාස්තුව ද අතුලත්ව 𝑹𝒔. 25,000/= පමණයි...
(පළමු වාරිකය වන Rs.7500.00ඔබ පැමිනෙන දෙවන දිනයෙ ගෙවිමට හැක.
* දෙවන සහ තුන් වන වාරික Rs.7500 බැගින් දෙවන මස සහ තුන්වන මස ගෙවිම් කටයුතු කල හැක.)
පාඨමාලා ගාස්තුව එකවර ලබා දෙන අය සදහා රු.5000ක වට්ටමක් හෝ UNT-33A+ මල්ටිමිටරයක් ලබා දෙනු ලැබේ.

මෙම පාඨමාලාවට 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 වීමට හෝ වැඩිදුර විස්තර සඳහා 0702817717 අංකයට 𝑪𝒂𝒍𝒍 හෝ 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 කරන්න.
අපගේ whatsapp Group එකට මෙම ලින්ක් එකෙන් join වෙන්න.වැඩි විස්තර සහ විෂය නිර්දේශය ලබා ගැනිමට.
https://chat.whatsapp.com/IBWlfUj5oH9L7ZGb1P2kL2

අපගේ අරමුණ: සාර්ථක නිපුණතාවයකින් යුතු ව්‍යවසායකයින් බිහිකිරීමයි!

Loacation : Nittambuwa
𝑪𝒂𝒍𝒍 or 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 : (+94) 702817717
E-mail: [email protected]









solutions


CCTV Camera installation and Repairing with 5 year warranty
GSM Alarm security system Installation.
LED Signboard Installation.
All Electronic and Electrical Items Repairing and service.

Please cantact if you want
30/10/2020

Please cantact if you want

29/10/2020

ඔයාලත් මේක බලලා අනිත් අයට පෙන්න share කරන්න.

Address

Nittambuwa
11880

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when D-Tech Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share