KTS Communication & Book Shop

KTS Communication & Book Shop Your go-to spot for books, communication, and gifts near Nugawela Junction, Kandy. Amazing discounts!

01/10/2025
දෙමව්පියන් නොමැතිව ළමා නිවාසයක ඇති දැඩි වුණ දියණියකගේ දුක්බර ජීවිත කතාව... විශ්‍රාන්තය...මිල -1050.00වට්ටම් සහිත මිල - 8...
01/10/2025

දෙමව්පියන් නොමැතිව ළමා නිවාසයක ඇති දැඩි වුණ දියණියකගේ දුක්බර ජීවිත කතාව...

විශ්‍රාන්තය...
මිල -1050.00
වට්ටම් සහිත මිල - 850.00
තැපැල් ගාස්තු - 200

තනි වුණ ගැහැනියකට ජීවිතයේ කොයි තරම් අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවෙයිද....?ඒවාගෙන් පලා යන්නට සිදුවෙයිද...? ජයගන්නට හැකිවෙයිද...? වරදක් නොකරම වරදකාරියක වන්නට සිදුවෙයිද...?

මේ ඒ කතාව👇👇👇👇

" ඒ මනුස්සය හරි ආදරෙයි මේ ළමයින්ට...මේ කෙල්ලට ආදරේට කරට අත දැම්ම දරුව වගේනෙ කියලා...ගසා බසා දාල ගියේ..."

" අනේ මැඩම් එහෙම දෙයක් නෑ...මට බය හිතුනා..."

" බය හිතෙන්න මොකෝ ගිලින්න ආවද...? මෙයාල ටිකක් ඇඟපත හැදීගෙන එද්දි විසේ වැඩි වෙනව...මොකද තමුන්ට කියල ආදරෙන් ඉන්න තාත්ත කෙනෙක් ඉන්නව කියලද...? ඒ මනුස්සය ආදරෙන් තාත්තෙක් වගේ ළඟට එද්දි ලොකුකම් දාන්න යනව...හ්හ්"
....................................................
සැප සම්පත් වලට පයින් ගහපු ආදරය ජීවිතයම කරගෙන ඒ වෙනුවෙන් ජීවිත කිහිපයක මග වෙනස් කළ ගැහැනියකගේ කතාව....

චිත්තක්ෂණ ......
මිල රු. 880.00
වට්ටම් සහිත මිල රු. 700.00
තැපැල් ගාස්තු -රු. 200.00

කිසිවකු හෝ රවටා ඇති, කිසිවකුට හෝ රැවටී ඇති, තවමත් රැවටුනු බව වත් නොදන්නා මිනිසුන්ගෙන් පිරි සමාජයක එක් කතාවක්...👇👇👇👇

"උඹ බේරුණා කියල හිත හදාගනින් ප්‍රවීණා. උඹ මැරි කරේ දාහකින්වත් හොයාගන්න බැරි මනුස්සයෙක් කියලා අපි දන්නවා. අනික, නිසල්ට ළං වෙන්නවත් පුළුවන් මනුස්සයෙක් නෙවෙයිනෙ රුක්මන්. උඹ වැරදි නොකරපු නිසා දෙවියො උඹව හොඳම තැන නතර කරල තියෙනවා. "

ඇමතුම ඉවර වුණාට පස්සෙත් මගේ කන්වල දේවින්දි කියපු ඒ වචන ටික දෝංකාර දුන්නා.

මං හිටියෙ ආදරෙන් අන්ධ වෙලාද..? මං මගෙන්ම ප්‍රශ්න කළා.

ගංඟාවක් තරම් කඳුළු වගුරුවලත් දුක තුනී නොවුණත් නිසල් ගැන ඇති වුණ තරහවට පිලිකුළට පුළුවන් වුණා ඒ දුක යටපත් කරලා නැඟී හිටින්න. දේවින්දිගෙ වචනත් එක්ක් ගොඩක් දුර ගිය හිත ජීවිතේ අලුතින් පටන් ගන්න මට බල කළා. මං ගැන කිසිම හැඟීමක් නැති මනුස්සයෙක් ගැන හිත හිත රුක්මන් වගේ වටින මනුස්සයෙක්ගෙ ජීවිතේ විනාශ කරන්න හදපු මං ගැන මටම ඇතිවුණේ ලැජ්ජාවක්.හෙමිහිට හිතල බලද්දි මටම වැටහුණා මේ කෙටි කාලය ඇතුළත රුක්මන් මං වෙනුවෙන් කොයි තරම් දේවල් වචනයක් වත් නොකියාම දරා ගත්තද කියලා....

💖💖💖💖
01/10/2024

💖💖💖💖

20/09/2024


 සුකුරුත්තම්❤❤❤❤😃😍
11/09/2024


සුකුරුත්තම්❤❤❤❤😃😍

24/06/2024

Address

Nugawela
20080

Opening Hours

Monday 06:00 - 20:30
Tuesday 06:00 - 20:30
Wednesday 06:00 - 20:30
Thursday 06:00 - 20:30
Friday 06:00 - 20:30
Saturday 06:00 - 20:30
Sunday 06:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when KTS Communication & Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share