HelaSala - හෙළසල - ஹெலசாலா

HelaSala - හෙළසල - ஹெலசாலா A place to search for and find products Made In Sri Lanka. Post items you find in our store that are available purchase online and share them.

මං ස්වයං රැකියාවක් විදිහට ඉටිපන්දම් නිෂ්පාදනය කරනව තොග විකිණීමට ඇත 🙂🙂විමසීම් 0760460354
23/07/2022

මං ස්වයං රැකියාවක් විදිහට ඉටිපන්දම් නිෂ්පාදනය කරනව
තොග විකිණීමට ඇත 🙂🙂
විමසීම් 0760460354

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව  සුලබ වූ නිරෝගි  කිතුල් ශාක ඇසුරින් ලබාගන්නා පිරිසිදු නැවුම් තෙලිඳියෙන් නිෂ්පාදිත කිතුල් ...
18/07/2022

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සුලබ වූ නිරෝගි කිතුල් ශාක ඇසුරින් ලබාගන්නා පිරිසිදු නැවුම් තෙලිඳියෙන් නිෂ්පාදිත කිතුල් හකුරු ඔබට Hewage Treacle Products වෙතින් දැන් ලබාගත හැකිය.

🏆️කිතුල් හකුරු

1kg - රු 1600.00
500 g - රු 800.00

(Cash On Delivery Available Using SL POST 📪)

0760566428 (whatsapp/telegram)

Congratulations Damro👏👏👏
17/07/2022

Congratulations Damro👏👏👏

මගේ රටේ සියලු දෙනාම ආරක්ෂා වේවා .හැමෝම පරිස්සමින් 🙏
13/07/2022

මගේ රටේ සියලු දෙනාම ආරක්ෂා වේවා .හැමෝම පරිස්සමින් 🙏

13/07/2022

බස්නාහිරට ඇදිරි නීතිය හා රට පුර හදිසි නිතිය පැනවේ .

Fan aka  සහිතව හෝ රහිතව සිල්ලර මිලට හෝ තොග වශයෙන් ලබා ගැනීමට අමතන්න 0778941108
13/07/2022

Fan aka සහිතව හෝ රහිතව සිල්ලර මිලට හෝ තොග වශයෙන් ලබා ගැනීමට අමතන්න 0778941108

මිලියන නවය හමාරක් ඉන්න තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එකේ ශ්‍රී ලංකා කොඩියක් එක්ක පොස්ට් එකක් දාලා ඩේවිඩ් වෝනර් අද මෙහෙ...
12/07/2022

මිලියන නවය හමාරක් ඉන්න තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එකේ ශ්‍රී ලංකා කොඩියක් එක්ක පොස්ට් එකක් දාලා ඩේවිඩ් වෝනර් අද මෙහෙම කියනවා,
"අතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක්වූ ආගන්තුක සත්කාරකත්වය ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි. මෙහි පැමිණ අප ආදරය කරන ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට ඔබ දැක්වූ සහයෝගය සහ ආදරය ගැන අපි කෘතඥ වෙනවා. මෙම සංචාරය අපට කිසිදා අමතක නොවේ. ඔබේ විස්මිත රටට මම ආදරය කරන හේතුව තමයි කුමන තත්වයන් යටතේ වුවද සැමවිටම ඔබේ මුහුණේ සිනහවක් තිබීම සහ සැමවිටම සාදරයෙන් පිළිගැනීම. මම මගේ පවුලේ අය සමඟ නිවාඩුවක් සඳහා එක් දිනක් හෝ මෙහි පැමිණීමට මග බලාගෙන ඉන්නවා. ඔබට ස්තූතියි ! "
මොන රටක ප්ලේයර් කෙනෙක්වත් මන් දැකලා නෑ මෙහෙම තමන් ගිය ටුවර් එකක් වෙනුවෙන් ඒ රටේ මිනිස්සුන්ට ස්තූති කරනවා.
හැබැයි කොච්චර ලොකු ටීම් එකක මොන තරම් ලොකු වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් උනත් අපේ මිනිස්සු වෙනුවෙන් ස්තූති කරන්න වෝනර් ලග මනුස්සකම තිබ්බා.
ස්තූතියි වෝනර් ! 🙏
(උපුටා ගැනීමකි)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්.......ලොව පළමු වතාවට පොල් කටු වලින් සෑදු බුදු මෑදුර............      නිවසටම ගෙන්වා ගැනීම සදහා ව...
12/07/2022

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්.......

ලොව පළමු වතාවට පොල් කටු වලින් සෑදු බුදු මෑදුර............

නිවසටම ගෙන්වා ගැනීම සදහා විමසන්න 0719535809

Coco Shella kandy  හදුන්  කූරැ රදවන 077.5262709
11/07/2022

Coco Shella kandy හදුන් කූරැ රදවන 077.5262709

🎯 Pallet furniture house - පැලට් ගෘහභාණ්ඩ නිවස 🔥🔥🔥 🎯 pain wood  table set ✴️✴️✴️🎯 තවමත්  අපෙන් අඩුම මිලකට 🙂🙂🎯 දැන්ම අමතන...
07/07/2022

🎯 Pallet furniture house - පැලට් ගෘහභාණ්ඩ නිවස 🔥🔥🔥
🎯 pain wood table set ✴️✴️✴️
🎯 තවමත් අපෙන් අඩුම මිලකට 🙂🙂
🎯 දැන්ම අමතන්න ☎ ☎ ☎☎ 🎯
🎯 Tel 0713683772☎
0779228370☎

අරගල කල යුතුය .....මේ ප්‍රශ්නය විසදා ගත යුතුය....අපි අපටම උදවු කර ගත යුතු ....අපි අපිම නැගී සිටිය යුතුය.....
05/07/2022

අරගල කල යුතුය .....මේ ප්‍රශ්නය විසදා ගත යුතුය....
අපි අපටම උදවු කර ගත යුතු ....
අපි අපිම නැගී සිටිය යුතුය.....

Solutions for LPG 🔥🔥🔥🔥🔥🔥Fully tested Coconut Chacoal Stove🔥🔥🔥Lenchina products  🔥🔥🔥🔥Small amount of charcoals can prepar...
05/07/2022

Solutions for LPG 🔥🔥🔥🔥🔥🔥
Fully tested Coconut Chacoal Stove🔥🔥🔥
Lenchina products 🔥🔥🔥🔥
Small amount of charcoals can prepare 4 Curry items .🔥🔥🔥
Call for more information - 0774429171
Price - 5500/= 6800/=

Address

152/7A, Kaldera Place, Jambugasmulla MW
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when HelaSala - හෙළසල - ஹெலசாலா posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HelaSala - හෙළසල - ஹெலசாலா:

Share