KN 95 Mask And Santiozer Sri Lanka

KN 95 Mask And Santiozer Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KN 95 Mask And Santiozer Sri Lanka, Business service, Colombo, Nugegoda.

03/04/2022

ඔබට අවශ්‍ය Surgical masks,KN 95 masks,Hand sanitizers සාධාරණ මිල ගණන් වලට අපෙන්,Surgical mask පෙට්ටියක් =රු.600.00(පෙට්ට...
19/05/2021

ඔබට අවශ්‍ය Surgical masks,KN 95 masks,Hand sanitizers සාධාරණ මිල ගණන් වලට අපෙන්,
Surgical mask පෙට්ටියක් =රු.600.00(පෙට්ටියක මාස්ක් 10000 ක් ඇත)

Hand sanitizer 50ml රු.149
Hand sanitizer 100ml රු.249
Hand sanitizer 500ml රු.590
Hand sanitizer 5lt රු4900
ඔබට වැඩි විස්තර සදහා 0776204572 දුරකථන ඇමතුමක් හෝ Whatsapp ඔස්සේ සම්බන්ද වන්න.නැතිනම් 0776204572 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න,

අවම 500,000ක් රු 100 ගානෙ ගෙන්විය හැක..ඇග්‍රිමන්ට් එකක් සමග 50% ඇඩ්වාන්ස් එකක් නීතිඥ කෙනෙක් ඉදිරිපිටදී ගනුදෙනුව කරනු ලැබ...
03/12/2020

අවම 500,000ක් රු 100 ගානෙ ගෙන්විය හැක..ඇග්‍රිමන්ට් එකක් සමග 50% ඇඩ්වාන්ස් එකක් නීතිඥ කෙනෙක් ඉදිරිපිටදී ගනුදෙනුව කරනු ලැබේ..(සියලු සහතික කිරීම් ඇත With NMR / IMPORT License)උපරිම දවස් 9ක් ගතවේ...

කිසිම බ්‍රෝකර් කෙනෙක් නැතුව ජෙනුයින් මාස්ක් දෙන්නම් ලන්කාවේ අඩුම මිලට...

𝙆𝙉 95  𝙈𝙖𝙨𝙠උසස්ම තත්වයේ මුඛ ආවරන තොග මිලට අලෙවි කරනු ලැබේ... Rs 90
20/11/2020

𝙆𝙉 95 𝙈𝙖𝙨𝙠

උසස්ම තත්වයේ මුඛ ආවරන තොග මිලට අලෙවි කරනු ලැබේ... Rs 90

𝙆𝙉 95  𝙈𝙖𝙨𝙠උසස්ම තත්වයේ මුඛ ආවරන තොග මිලට අලෙවි කරනු ලැබේ...
20/11/2020

𝙆𝙉 95 𝙈𝙖𝙨𝙠

උසස්ම තත්වයේ මුඛ ආවරන තොග මිලට අලෙවි කරනු ලැබේ...

ලක්ශ ගනන් මාස්ක් ඉල්ලලා මැසේජ් එවනවා.වැඩේ වෙන හැටි මැසේජ්  කරලා කියලා තේරුණෙ නැති උනාම කෝල් එකක් අරගෙනත් කියනවා.අන්තිමට ...
17/11/2020

ලක්ශ ගනන් මාස්ක් ඉල්ලලා මැසේජ් එවනවා.වැඩේ වෙන හැටි මැසේජ් කරලා කියලා තේරුණෙ නැති උනාම කෝල් එකක් අරගෙනත් කියනවා.අන්තිමට බඩු වලට යන ගාන කිව්වට පස්සෙ සමහරු බ්ලොක් කරනවා.සමහරු මැසේජ් දැක්කෙ නැ වගෙ ඉන්නවා.චීනෙන් මාස්ක් ගෙන්වන නිසා 30% ඩිපොසිට් කරලා දවස්ස් 7-10 අතර යන් නිසා ඇග්‍රිමන්ට් ගහලා පිළිවෙලකට වැඩේ කරලත් 100ක් මැසේජ් එව්වත් ඇත්තටම මාස්ක් ගන්නෙ 5,6ක් විතරයි.මම හිතන්නෙ ලක්ශ ගනන් මාස්ක් ඉල්ලන්නෙ කමෙන්ට් කියවන අයට තමන් සල්ලි කාරයෙක් කියලා පෙන්නන්නද කියලත් හිතෙනවා.ඇත්තටම මේ වැඩේ වෙලාවකට එපාම වෙනවා .
අපි මාස්ක් දෙන්නෙ

KN 95 With filter 125
Without filter 90
අවමය 100000

Address

Colombo
Nugegoda
10250

Telephone

+94776204572

Website

Alerts

Be the first to know and let us send you an email when KN 95 Mask And Santiozer Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share