CameraLK Technologies

Call Directions Website Contact the business

CameraLK Technologies The Best Solar Provider in Sri Lanka As a pioneer in the industry, we engage in installations, after-sales services and maintenance of Solar power solutions.

As the Best Solar Provider in Sri Lanka, CameraLK Technologies is your most reliable choice when it comes to indoor, Commercial and Industrial renewable energy solutions. We began our journey in 2022 as a subsidiary of South Asia’s Largest Camera Retail Store and in a very short span of time we managed to achieve a rapid growth to cement our place as a top Solar Solution provider in the island. Rather than focusing on commercial success, we strive forward with the intention of filling a major void in the Sri Lankan renewable energy sector which is developing qualified Solar Technicians with top-notch training. As a part of this bigger picture, we have managed to unearth over 4000 trained and qualified solar technicians in association with Sri Lanka Sustainable Energy Authority. We always focus on the quality of our products as our consumers deserve the absolute best, thus our partnering brands Huawei, Growatt, SAKO, Deye, JA, REC and ABB are some of the top-class companies who are pioneers when it comes to solar energy equipment in the world. Along with these brands we are focusing on broadening our horizons to join hands with more high-quality brands like above in the future. When we began CameraLK Technologies, our main goal was spreading the message of the importance in Solar Energy and that task still continues as Sri Lanka is on the path of meeting her energy requirements in a sustainable manner.

13/10/2026

Clearance ඇති / නැති
ඕනෑම තැනකට CamraLK Technologies Hybrid Solar Systems

විදුලි බිලෙන් 80%කට වඩා වැඩි ඉතිරියක්! ⚡☀️

සැරෙන් සැරේ වැඩිවෙන විදුලි බිල ගැන තවත් වද වෙන්න එපා. CameraLK Technologies වෙතින් ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට විශ්වාසනීය සූර්ය බලශක්ති (Solar) පද්ධතියක් සවි කරගන්න.

✅ රුපියල් දහස් ගණනක මාසික ඉතිරියක්
✅ 24/7 අඛණ්ඩ විදුලි සැපයුම
✅ උසස්ම තත්ත්වයේ Solar Panels සහ ඉන්වර්ටර්
✅ වගකීමක් සහිත දිවයින පුරා විශිෂ්ට සේවාව
විශේෂ දීමනාව
5kw Hybrid පද්ධතියක්
රු.1,350,000/-
(මෙම දීමනාව පළමු පාරිභෝගිකයින් 10 දෙනා සදහා පමණි)

අදම ඔබේ Solar Solution එක වෙන් කරවා ගන්න!
📞 අදම අමතන්න:
077 760 6010 (Call / WhatsApp)
🌐 www.cameralktec.com
📍 128, Highlevel Road, Nugegoda
CameraLK Technologies (Pvt) Ltd. — Your trusted solar solutions partner.
Savings depend on electricity usage, system design and applicable tariffs. Backup time depends on battery capacity and connected load.

The Best Solar Provider in Sri Lanka

විදුලි කප්පාදුවටත්, අධික විදුලි බිලටත් එකවර සමුදෙන්න! NO MORE POWER CUTS. NO MORE HUGE BILLS. CameraLK Technologies හඳුන...
11/10/2026

විදුලි කප්පාදුවටත්, අධික විදුලි බිලටත් එකවර සමුදෙන්න!

NO MORE POWER CUTS. NO MORE HUGE BILLS.

CameraLK Technologies හඳුන්වා දෙන Zero Export Hybrid Solar System !

✅ Zero Export System: ඔබේ solar විදුලිය වැඩිපුරම ඔබේ නිවසටම. අතිරික්ත විදුලිය grid එකට යවන්නේ නැහැ බැටරි පද්ධතියක ගබඩා කර රාත්‍රී කාලයේදී භාවිතයට ගන්නවාග
✅ අඩු විදුලි බිල්: දිවා කාලයේ solar බලයෙන් වැඩ කරන නිසා grid එකෙන් ගන්නා විදුලිය අඩු වෙනවා.
✅ Power cut? No problem! විදුලිය කැපුණත් lights, fans, Wi-Fi, TV වගේ අත්‍යවශ්‍ය උපකරණ battery backup එකෙන් දිගටම වැඩ.

🔋 Solar panels + Hybrid inverter + Lithium battery: ඔබේ නිවසට එකම smart විසඳුමක්.

📞 අදම අමතන්න:
077 760 6010 (Call / WhatsApp)
🌐 www.cameralktec.com
📍 128, Highlevel Road, Nugegoda

CameraLK Technologies (Pvt) Ltd. — Your trusted solar solutions partner.

Savings depend on electricity usage, system design and applicable tariffs. Backup time depends on battery capacity and connected load.

🌍 ආනයනික තෙල් නොව, අපේම හිරු බලය!Central Bank දත්තවලට අනුව 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම, 2025 මැයි මාසයට වඩා දෙගුණයක...
29/09/2026

🌍 ආනයනික තෙල් නොව, අපේම හිරු බලය!

Central Bank දත්තවලට අනුව 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම, 2025 මැයි මාසයට වඩා දෙගුණයකටත් වඩා වැඩියි. ලෝක තෙල් මිල වෙනස් වෙන හැම වතාවකම අපේ ආර්ථිකයත් සෙලවෙනවා.

පුනර්ජනනීය බලශක්තිය වැදගත් වෙන්නේ ඒකයි:
• විදේශ විනිමය ඉතිරි කිරීම
• බලශක්ති ස්වාධීනත්වය
• පිරිසිදු වාතය, අඩු කාබන් විමෝචනය

ඒ වෙනස පටන් ගන්න පුළුවන් ඔබේම වහලෙන්. නොමිලේ Site Inspection සඳහා අදම අමතන්න 📞 0777 606 010 (Call / WhatsApp)

Energy security starts on our own rooftops.

#සූර්යබලශක්තිය

28/09/2026

☀️ ඔබේ නිවසට ස්මාර්ට් විදුලිය, බාධාවකින් තොරව!

විදුලි බිල ගැන තවදුරටත් කරදර වෙන්න එපා. CameraLK Technologies හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් සමඟ දිවා රෑ දෙකේම විශ්වාසනීය විදුලිය ඔබේ නිවසට ලබාගන්න. සංකීර්ණ අනුමැතීන් කිසිවක් අවශ්‍ය නැත!

⚡ විදුලි බිල 80% දක්වා අඩු කරගන්න
✅ අනුමැතීන් / නිෂ්කාශන අවශ්‍ය නැත
🔋 විදුලිය විසන්ධි වුණත් අඛණ්ඩ විදුලි සැපයුම
🌙 දිවා රෑ දෙකටම බලශක්ති ගබඩාව
🔄 ස්මාර්ට් ග්‍රිඩ් සම්බන්ධතාව
🛠️ අඩු නඩත්තුව සහ දිගු ආයු කාලය

🏅 ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක්

📞 නොමිලේ උපදෙස් සහ මිල ගණන් සඳහා දැන්ම අමතන්න:
0777 6060 10 / 0117 25 66 00
🌐 www.cameralktec.com

💬 නැත්නම් අපට Inbox කරන්න. අපේ කණ්ඩායම ඉක්මනින්ම ඔබව සම්බන්ධ කරගනීවි!

#සූර්යබලශක්තිය #සෝලා #විදුලිබිල

The Best Solar Provider in Sri Lanka

⚡ Reduce Your Electricity Bill by up to 80% with Hybrid Solar! ☀️🔋Are high electricity bills weighing you down? Upgrade ...
27/09/2026

⚡ Reduce Your Electricity Bill by up to 80% with Hybrid Solar! ☀️🔋

Are high electricity bills weighing you down? Upgrade to a smart, reliable, and hassle-free Hybrid Solar System today!

✨ Why Choose Our Hybrid Solar Solutions?
✅ Up to 80% Bill Savings – Slash your monthly energy expenses drastically.
✅ No Permits / No Clearance Required – Quick, hassle-free setup for any location!
✅ 24/7 Power Backup – Uninterrupted power day and night during grid outages.
📞 Call / WhatsApp us now for a Free Site Survey & Quote:
📲 0777 6060 10 / 0117 25 66 00
🌐 Website: www.cameralktec.com

17/07/2026

☀️ Clearence ඇති / නැති ඕනෑම තැනකට Solar එක අපෙන් ⚡

🏡 ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට ගැලපෙන On-Grid | Off-Grid | Hybrid Solar Systems දැන් විශේෂ පහසුකම් සමඟ ලබාගන්න.

✅ CEB / LECO Clearance සඳහා සහය
✅ උසස් තත්ත්වයේ Solar Products
✅ Professional Installation & After Sales Support

💳 මහජන බැංකු Credit Cards සමඟ මාස 60 දක්වා පහසු ගෙවීමේ ක්‍රම!

🌞 අදම Solar වලට මාරු වෙලා,
✔️ විදුලි බිල අඩු කරගන්න
✔️ විදුලි කප්පාදුවලදීත් විදුලිය ලබාගන්න (Hybrid / Off-Grid)
✔️ දිගුකාලීන ඉතිරිකිරීමක් ලබාගන්න

📞 අදම අමතන්න:
📱 0777 60 60 10
📱 0117 25 66 00

The Best Solar Provider in Sri Lanka

ධර්මාලෝකයෙන් සිත් සුවපත් කරන පින්බර පොසොන් පොහොය දිනක් වේවා.
29/06/2026

ධර්මාලෝකයෙන් සිත් සුවපත් කරන පින්බර පොසොන් පොහොය දිනක් වේවා.

CameraLK Technologies අප ආයතනය සදහා ගබඩා සහයක තනතුර සදහා දැන් බදවා ගැනීම් සිදුකෙරේ.සුදුසුකම් -වයස අවුරුදු 18 - 45 (පිරිම...
25/06/2026

CameraLK Technologies අප ආයතනය සදහා ගබඩා සහයක තනතුර සදහා දැන් බදවා ගැනීම් සිදුකෙරේ.
සුදුසුකම් -
වයස අවුරුදු 18 - 45 (පිරිමි)
මූලික අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම
කඩිසර සහ වගකීමෙන් වැඩකළ හැකි අයකුවීම

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න හෝ whatsapp කරන්න,
0770120379

සම්බුදු සිසිලෙන් මුළු ලොවම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!
30/05/2026

සම්බුදු සිසිලෙන් මුළු ලොවම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!

Address

No 128, High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 14:00

Telephone

+94777606010

Alerts

Be the first to know and let us send you an email when CameraLK Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CameraLK Technologies:

Shortcuts

Share