19/01/2022
පුරා දශකයක කාලයක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමක් දිනා ගත් 𝗦𝗔𝗞𝗨𝗥𝗔 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ආයතනය ඔබේ හෝටල්, අවන්හල් හා බේකරි සඳහා අවශ්‍ය උපකරණ අලෙවියේ ප්‍රමුඛයා වෙමින් විශිෂ්ට සේවාවක් ලබා දීමට කැප වූවෙමු.
උසස්ම තත්වයේ යුරෝපීය උපකරණ ඕනෑම මාදිලියකින් ඔබේ අවශ්‍යතාවය අනුව සකුරා ඉන්ටර්නැෂනල් වෙතින් පහසු මිලට ලබා ගත හැක.
✅ උසස්ම ප්‍රමිතිය
✅ වෙළඳපොලේ අඩුම මිල
✅ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
✅ දිවයින පුරා ආවරණය
✅ ආනයනික උපකරණ සඳහා කඩිනම් සේවාව
පසුගිය වසංගත කාල සීමාවේදි දිගු කලක් භාවිත නොකිරීම හේතුවෙන් උපකරණ අලුත්වැඩියාව අවශ්‍ය නම් උපකරණ අලුත්වැඩියාව හා සේවා වාර (Service) පහසුකම් ද සකුරා ඉන්ටර්නැෂනල් වෙතින් ඔබට ලබා ගත හැක.
Having earned a reputation in the business world for over a decade, SAKURA INTERNATIONAL company is committed to providing excellent service as a leader in the sales of equipment for your hotels, restaurants, and bakeries.
The highest quality European equipment in any model is available at SAKURA INTERNATIONAL at affordable prices to suit your needs.
✅ The highest standard
✅ The lowest price in the market
✅ Excellent Services after-sales
✅ Island wide coverage
✅ Instant service for imported equipment
If the equipment needs to be repaired due to prolonged non-use during the last epidemic period, you can also avail equipment repair and service facilities from Sakura International.
වැඩි විස්තර සඳහා,
විමසීම්: 0770 658 149 | 0777 77 56 86
No 98, Moratuwa Road, Piliyandala
www.sakurainternational.lk | Infosakura214@gmail .com