Company Registration in Sri Lanka

Company Registration in Sri Lanka හැදෙන බ්‍රෑන්ඩ් හදන තැන

BEST PACKAGE FOR THE LOWEST PRICERegister your company for just LKR 25,900/=*Our package includes- Company incorporation...
20/06/2020

BEST PACKAGE FOR THE LOWEST PRICE

Register your company for just LKR 25,900/=*

Our package includes
- Company incorporation advice
- Name Reservation
- Preparation of Articles of Associations
- Handling entire Incorporation process
- Certified copy of Form 01
- Originals of Articles of Association
- Seal Set (Director's, Secretary's & Company's)
- Paper Notices (by Roc)
- Gazette Notice (by Roc)
- Bank Account (Resolution)

Find us on Google
https://g.page/companyregistration

Whatsapp
https://wa.me/94766565185

Please contact us to get a detailed quotation
070 65 65 185 / 076 65 65 185



*Conditions apply

Stay Home and Register your company ONLINEFor just LKR 33,000/=Our package includes- Name Reservation- Preparation of Ar...
20/04/2020

Stay Home and Register your company ONLINE

For just LKR 33,000/=

Our package includes
- Name Reservation
- Preparation of Articles of Associations
- Handling Incorporation process
- Certified copies
- Seal Set (Director's, Secretary's & Company's)
- Paper Notices (by Roc)
- Gazette Notice (by Roc)
- Resolution for Bank Account

https://g.page/companyregistration
070 65 65 185 / 076 65 65 185

Whatsapp
https://wa.me/94766565185

✅ ඔබගේ ව්‍යාපාරය ‘සමාගමක්’ ලෙස ලියාපදිංචිකරවා ගන්නසමාගමක් ලියාපදිංචි කිරීමේදී අදාළ වන පනත වන්නේ 2007 අංක 07 දරන සමාගම් ප...
10/03/2020

✅ ඔබගේ ව්‍යාපාරය ‘සමාගමක්’ ලෙස ලියාපදිංචිකරවා ගන්න

සමාගමක් ලියාපදිංචි කිරීමේදී අදාළ වන පනත වන්නේ 2007 අංක 07 දරන සමාගම් පනතය. ඒ අනුව පහත පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගත හැකිය

🖊️ පියවර 01
පළමුව සමාගමේ නම වෙන් කරවා ගැනීම සිදුකළ යුතුය.ඔබේ සමාගම සඳහා ඔබට කැමති සුදුසු නමක් තෝරා ගත හැකිය. නමුත් එම නම දැනටමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති නමක් නොවිය යුතුය.

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මංගත සේවා සපයන වෙබ් අඩවිය වන eroc.drc.gov.lk පිවිසීමෙන් ඔබ තෝරාගත් නම භාවිතා කළ හැකිද නොහැකිද යන්න පරීක්ෂා කර බැලිය හැකිය. නම පරීක්ෂා කිරීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි.

ඔබ සමාගමේ නම වෙන් කරවා ගැනීමට අයදුම් කරන්නේ නම් රු. 2,203.20/= ක මුදලක් ගෙවීමට සිදුවේ.අයදුම් කිරීමෙන් පසු වැඩකරන දින 1 ක් හෝ 2 ක් ඇතුළත සමාගමේ නම අනුමත කර තිබේද නැද්ද යන්න ඔබට විද්යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ. අනුමත කරන ලද නමක් අනුමත වූ දින සිට මාස 3 ක් සඳහා වලංගු වේ. එනම් මෙම මාස 3 ඇතුළත සමාගම ලියාපදිංචි කිරීම අවසන් කළ යුතුය.

🖊️ පියවර 02
සමාගමේ නම අනුමත වූ පසු පහත සඳහන් අයදුම්පත් සහ ලේඛන නිවැරදිව සකස් කර ගත යුතුය. 2007 අංක 7 දරන සමාගම් පනතේ වගන්ති 475 ට අනුව ආකෘතිපත් අතින් පිරවිය නොහැකිය. එබැවින් සියලුම ආකෘති මුද්‍රණය කළ යුතුය.

📄 Form 01: සමාගම් ලියාපදිංචි අයදුම් පත්‍රය සියලු ආරම්භක අධ්‍යක්ෂකවරුන්, කොටස් හිමියන් සහ ලේකම් විසින් අත්සන් කළ යුතුය.

📄 Form 18: අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත සහිත සහතිකය

📄 Form 19: සමාගම් ලේකම්වරයාගේ කැමැත්ත සහිත සහතිකය.

📄 Articles of Association - සමාගමක් විසින් පනතේ පලමු උපලේඛනයේ ආදර්ශ ව්‍යවස්ථාව අනුව සාංගමික ව්‍යවස්ථාවලිය සකස් කරගත යුතුය.

Form 01, Form 18 සහ Form 19 eRoc system මගින් බාගත කරගෙන ඔබටම සකස්කර ගත හැකි වුවත්, Articles of the Association සකස් කිරීමේදී අත්දැකීම් සහිත පුද්ගලයෙක් ලවා සකස් කරවා ගැනීම මගින් ව්‍යාපාරයට අදාල නීති හා රෙගුලාසි නිවැරදිව ඇතුලත් කරගනිමින් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉක්මනින් සහ පහසුවෙන් සිදු කර ගැනිමට හැකි වේ.

🖊️ පියවර 03
නිවැරදිව සකස්කර සම්පූර්ණ කරගත් අයදුම්පත්‍ර සහ ලේඛන අනුමත කරවා ගැනීමට eRoc system තුලට උඩුගත (upload) කළ යුතුය. සමාගමේ බැංකු ගිණුම්, ආදායම් බදු ලිපි ගොනුව හා වෙනත් ව්‍යවස්ථාපිත දෑ විවෘත කිරීමේදී Form 01 අවශ්‍යවන බැවින් මෙහි සත්‍ය පිටපතක් ද අයදුම් කිරීම වැදගත් වේ.

එහිදී එක් එක් ලේඛනය වෙනුවෙන් පහත ආකාරයෙන් ගෙවීම් සිදුකිරීමට සිදුවේ.(එක් අධ්‍යක්ෂකවරයෙක් සහිත සමාගමක් සදහා)

📄 Form 01 - රු. 4,406.40/=
📄 Form 18 - රු. 2,203.20/=
📄 Form 19 - රු. 2,203.20/=
📄 Articles of Association - රු. 2,203.20/=
📄 Form 01 True Copy - රු. 1,101.60

මෙම ලේඛන වලට අදාළ ගෙවීම් සිදුකිරීමෙන් පසුව,ලේඛන වල ගැටළුවක් නොමැති නම් සාමාන්‍ය වැඩකරන දින තුනක් (3) ඇතුලත සමාගම් රෙජිස්ට්රාර් කාර්යාලයෙන් ලියාපදිංචිය සිදුවු බවට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ. සමාගම් ලියාපදිංචි අංකය දැන ගැනීම සඳහා eRoc system තුලට පිවිස පරීක්ෂාකර ගත හැකි අතර ලියාපදිංචි සහතිකය සහ Form 01 හි සත්‍ය පිටපත සමාගම් රෙජිස්ටාර් කාර්යාලයට ගොස් ලබා ගත යුතුය.

🖊️ පියවර 04
2007 අංක 07 දරන සමාගම් පනතට අනුව සමාගම ලියාපදිංචි කර වැඩකරන දින 30ක් ඇතුළත ඔබේ සමාගමේ නමින් සමාගමක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති බව මහජනතාවට දැනුම් දීම සිදු කළ යුතුය.

මේ සඳහා දැන්වීම සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දිනපතා පලවන පුවත් පත් වල පලකල යුතු අතර රජයේ ගැසට් නිවේදනයේද ඒ ලෙසම සඳහන් කලයුතුය. මෙම නිවේදනයේ සමාගමේ නම, ලියාපදිංචි අංකය, ලියාපදිංචි කල දිනය හා ලියාපදිංචි ලිපිනය සදහන් කළ යුතුය. දැන්වීම් හා නිවේදනය පළවීමෙන් පසුව ඒවායේ පිටපත් සමාගම් රෙජිස්ට්රාර් කාර්යාලයට බාරදිය යුතුය.

(සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 06.08.2019 දිනට පසුව සංස්ථාපනය කරන ලද සමාගම් නාම ලේඛණය ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් වශයෙන් ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් යන ජාතික පුවත්පත් 03හි පළ කරනු ලැබේ.)

😁 ඉහත සියලු පියවර අනුගමනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස නිවැරදිව ලියාපදිංචි කරගත හැකි වේ

🖊️ පියවර 05
සමාගමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමේදී (විශේෂයෙන්ම බැංකු කටයුතු සම්බන්ධව) සමාගමේ එම්බොස්ඩ් මුද්‍රාව, අධ්‍යක්ෂකවරයාගේ මුද්‍රාව හා ලේකම්වරයාගේ මුද්‍රාව (Company embossed Seal, Director’s Seal, Secretary’s Seal) අවශ්‍ය වේ. මෙම මුද්‍රා සමාගම ලියාපදිංචිය සමගම සකස් කර ගැනීම ඔබට පහසුවක් වේ.

අපි, ව්‍යාපාර සේවා සැපයීම වෙනුවෙන් රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් (PV128744) වන, Exito Global Holdings (Pvt) Ltd හි පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එහි කළමණාකරණ අධ්‍යක්ෂක ධූරය හොබවනු ලබන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යවසායකත්ව (විශේෂ) උපාධිය සහිත පුද්ගලයෙකි.

අප සමාගම් ලියාපදිංචිය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති ආයතනයක් ලෙස ඉහත සඳහන් සියලු කටයුතු රු.33,000/= ක අවම ගාස්තුවකට සිදුකර දීම සඳහා අපට හැකියාව ඇත. වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. ඔබ ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක සිටියද කාලය, ශ්‍රමය හා මුදල් අවම කරමින් නව තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ සමාගම ලියාපදිංචි කිරීම කාර්යක්ෂමව සිදු කළ හැකිය. අපට අවශ්‍ය වන්නේ ඔබේ නිවැරදි තොරතුරු පමණි.

✅ වැඩි විස්තර සඳහා අමතන්න
📞 0710524265
📞 0779768684

✅ Whatsapp හරහා අප සමග සම්බන්ධ වීමට
https://wa.me/94766565185 හෝ පහත send message මත click කරන්න

©️Copyrights Protected
Exito Global Holdings Pvt Ltd

Our package includes
1. Company incorporation advice
2. Name search & Reservation
3. Preparation of Articles of Associations
4. Preparation of Form 01, Form 18 & 19
5. Liaising with government for sorting out issues
6. Obtaining Certificate of Incorporation
7. Obtaining Certified copy of Form 01
8. Articles of Associations (Originals)
9. Publishing public notice on three daily newspapers (Sinhala, Tamil, English) by ROC
10. Gazette Notice by ROC
11. Company Embossed Seal, Director’s Seal & Secretary’s Seal
12. Resolution for corporate bank account (Savings / Current)
13. Free business consultation
14. 20% discount for CED membership (Please call us for more info)

🔎 Find us on Google
https://g.page/companyregistration

👍 Visit and like us on facebook
https://fb.com/companyregistrationinsrilanka

Address

No. 120 1/1, Kattiya Junction
Nugegoda
10250

Telephone

+94766565185

Website

Alerts

Be the first to know and let us send you an email when Company Registration in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Company Registration in Sri Lanka:

Share