Kasun Thiwanka

Kasun Thiwanka senior executive producer & presenter

14/07/2026

Some thing new comming soon...

11/06/2026

ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ එතෙක් මෙතෙක් සිදුවන දැවැන්ත ම ව්‍යාපෘති එළිදැක්ම

බොලිවුඩ් තරු, ප්‍රකට ව්‍යාපාරිකයන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්....

ඔබ සූදානම් ද...

12/05/2026

නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ 111වන ජන්ම දින සැමරුම නිමිති කරගනිමින් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය සහ සඟගත දක්ෂිණාවක් විද්‍යාලීය ප්‍රාථමික අංශයේදී පසුගිය දා පැවැත්වුණා.

විදුහලේ විදුහල්පතිනී විනෝද්‍යා විජේසූරිය මහත්මියගේ උපදෙස් මත ආචාර්ය මණ්ඩලය, සිසු දියණිවරුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යාවන් එක්ව මෙම පිංකම සංවිධානය කරනු ලැබුවා..

සංවත්සරයට සමගාමීව තවත් වැඩ කටයුතු රැසක් ඉදිරියේදී ක්‍රියාවට නංවීමටට නියමිතයි.

23/04/2026

With a cold breeze in beautiful surroundings

11/04/2026
11/04/2026

Kcc අවුරුදු සිරි 2026
වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය

අප්‍රේල් 08,09,10,11,12 දිනවලදී....

උදේ 09:00 සිට රාත්‍රි 09:00 දක්වා
kandy city center හිදී

11/04/2026

සිංහල අලුත් අවුරුදු වසන්තය වෙනුවෙන් 41වන වරට සංවිධාන කරන colombo shopping festival 2026 වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය BMICH හිදී පැවැත්වෙනවා.

අප්‍රේල් 8 වනදා සිට 12 වනදා දක්වා පුරා දින 5 ක් උදෑසන 10:00 සිට රාත්‍රී 10:00 දක්වා පැවැත්වෙන මෙම වෙළඳ ප්‍රදර්ශනය තුළ 200 කට අධික දෙස් විදෙස් වෙළෙඳෙකුටි රැසකින් ඇඳුම් , පාවහන් ,ගෘහ විදුලි උපකරණ ,මුළුතැන්ගෙයි උපකරණ ,විසිතුරු භාණ්ඩ ,රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු බොහෝ දේ විශේෂ වට්ටම් සහිතව මිලට ගත @ හැකි.

Address

Samudradevi Road, Nugegoda
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Thiwanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share