06/06/2026
Modern Office Focus (නවීන කාර්යාල සඳහා)
ඔබේ ආයතනයේ පැමිණීම සටහන් කිරීම නවීන තාක්ෂණයෙන් Upgrade කරන්න! 🏢✨
ඇඟිලි සලකුණු තියන්න මහන්සි වෙන්න ඕනේ නෑ. දැන් Hikvision Face Access Terminal එකෙන් තත්පර භාගයකටත් අඩු කාලයකදී (< 0.5s) මුහුණ හඳුනාගෙන Attendance මාර්ක් කරන්න පුළුවන්!
✅ High Capacity - සේවකයින් 3,200 කගේ මුහුණු සහ කාඩ්පත් 5,000ක් ඇතුළත් කළ හැක. 👥
✅ Multiple Verification - Face / Card / Fingerprint යන ක්රම 3න්ම පාවිච්චි කරන්න පුළුවන්.
✅ Flexible Connectivity - Wi-Fi සහ TCP/IP පහසුකම් සමඟින් ඉතා පහසුවෙන් ජාලගත කළ හැක. 🌐
✅ Back-up Battery Support - කරන්ට් එක ගියත් මැෂින් එක දිගටම වැඩ! 🔋
Smart Access for a Safer Future! වගකීමක් සහිතව හොඳම මිලට ලබාගන්න අදම අපිට කතා කරන්න.
📞 Call Now: 077 747 6647
📍 GUI Technologies: 75 A Mirihana Rd, Nugegoda.