VTA Nuwaraeliya

VTA  Nuwaraeliya Your Partner in Success ...! Vocational Training Authority
Nuwaraeliya.

To strengthen the regional youth in vocational and technical education to cater the employment market and delight the customers.We are committed to comply with the documented Quality Management System requirements and continually improve the effectiveness of the system by utilizing available resources productively.

"උතුම් සම්බුදු බලයෙන්   පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේ තේජසින්ද     සියලු රැකවරණ වේවා...! ""දහම් සිසිලෙන් සිත් සැනහෙන පිංබර...
30/05/2026

"උතුම් සම්බුදු බලයෙන්
පසේ බුදුගුණ බලයෙන්
රහතුන්ගේ තේජසින්ද
සියලු රැකවරණ වේවා...! "

"දහම් සිසිලෙන් සිත් සැනහෙන පිංබර වෙසක් මංගල්‍යක් වේවා...!"

අපේම ආදරණීය දරුවන් වෙනුවෙන් පුංචි කාලයක් වෙන්කරගෙන, පුංචියට පැවැත්වූ අපේ අවුරුදු උත්සවය.... 🥰😍
23/04/2026

අපේම ආදරණීය දරුවන් වෙනුවෙන් පුංචි කාලයක් වෙන්කරගෙන, පුංචියට පැවැත්වූ අපේ අවුරුදු උත්සවය.... 🥰😍

සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු රාජකාරි ආරම්භ කිරීම...දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ...😍
21/04/2026

සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු රාජකාරි ආරම්භ කිරීම...
දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ...😍

Happy Pongal Festival of Harvest...🥳
15/01/2026

Happy Pongal Festival of Harvest...🥳

Happy pongal
ලෝක වාසි සියලු දමිළ ජනතාවට සුබ pongal මංගල්‍යයක් වේවා
VTA


VTA - හදවතින් හදවතට... ආදරය බෙදමු... එක්ව නැගිටිමු... ආපදාව ආරම්භයේ සිට VTA අපේ ආදරය අපේම ආදරණීයයන් වෙනුවෙන්..... නුවරඑළ...
12/01/2026

VTA - හදවතින් හදවතට... ආදරය බෙදමු... එක්ව නැගිටිමු... ආපදාව ආරම්භයේ සිට VTA අපේ ආදරය අපේම ආදරණීයයන් වෙනුවෙන්..... නුවරඑළිය

🎓✨ NOW OPEN – JANUARY 2026 INTAKE! ✨🎓 📍Click Here to Reg:-  https://forms.gle/Nj564NkEPXagQZk9A District Vocational Trai...
07/01/2026

🎓✨ NOW OPEN – JANUARY 2026 INTAKE! ✨🎓 📍

Click Here to Reg:- https://forms.gle/Nj564NkEPXagQZk9A

District Vocational Training Center, Weddaban Road, Nuwara Eliya

🚀 Ready to launch your career in 2026? Whether you're dreaming of becoming a chef, hairdresser, room attendant, ICT expert, or baker — this is your moment!

✅ Hands-on training ✅ Industry-recognized certifications
✅ Friendly, professional instructors ✅ Modern facilities
✅ Career-ready in months!

🎯 LIMITED OPPORTUNITIES – APPLY TODAY! Don't miss your chance to join the most trusted vocational training center in Nuwara Eliya.

📅 Classes will be starting on January 2026
📌 Register through QR code or Visit us at Weddaban Road or call now to reserve your spot!

📲 Tag a friend who needs this!

නුවරඑළිය දිස්ත්‍රික් වෘත්තිය පුහුණු පවුලේ,නායකත්වය, සහෝදරත්වය, උපදේශකත්වය, ආදරය, එකමුතුකම මිශ්‍ර වු නැවුම් ආරම්භයේ මතක ස...
01/01/2026

නුවරඑළිය දිස්ත්‍රික් වෘත්තිය පුහුණු පවුලේ,
නායකත්වය, සහෝදරත්වය, උපදේශකත්වය, ආදරය, එකමුතුකම මිශ්‍ර වු නැවුම් ආරම්භයේ මතක සටහන්.....😍💕

නිදුක් නීරෝගී, යහපත් පැතුම් ඉටුවන ඉසුරුබර සුභ අළුත් අවුරුද්දක් වේවා..!🙏

Nuwara Eliya District Vocational Training Family,
Memories of a fresh start mixed with leadership, brotherhood, guidance, love and unity.....😍💕

Wishing you a healthy, prosperous and happy new year filled with good wishes..!🙏

25/12/2025

Marry Christmas 🥳🧑‍🎄

Address

"Mountmarry Building", Weddaban Road
Nuwara Eliya Town
22200

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94522223216

Alerts

Be the first to know and let us send you an email when VTA Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VTA Nuwaraeliya:

Share