Magnolia Landscaping

Magnolia Landscaping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Magnolia Landscaping, Consulting Agency, 2, KANAGARATNAM Road, Nuwara Eliya Town.

Magnolia Landscaping is an upcoming landscape consultancy Company based in Nuwara Eliya, Central Province, devoted to top quality service in all aspects of landscape planning, landscape design, technical support and construction services.

Mondo grass පැල ගන්න තියෙනවනම් පින්තූර එවන්න.
18/05/2026

Mondo grass පැල ගන්න තියෙනවනම් පින්තූර එවන්න.

05/05/2026
https://www.facebook.com/share/p/1BBPUmnYD8/
22/04/2026

https://www.facebook.com/share/p/1BBPUmnYD8/

ආලෝකා යාලුවේ!
ඔයාවත් අපේ ජනාධිපතිතුමාට කියලා සත්ව සුබසාධන පනත සම්මත කරලා දෙන්න. එතකොට අපිටත් ඔයා වගේම හිනා වෙලා ඉන්න පුලුවන්...

නගරේ ජීවත් වෙච්ච අය නොදන්නවා වුනාට, ගමේ අයනම් නොදන්නවා වෙන්ට බැහැනේ.ළන්දේ පැනලා කටු ඇණගෙන එරමිණියා කාපු රස මතකයන් ඔයාලටත...
20/04/2026

නගරේ ජීවත් වෙච්ච අය නොදන්නවා වුනාට, ගමේ අයනම් නොදන්නවා වෙන්ට බැහැනේ.
ළන්දේ පැනලා කටු ඇණගෙන එරමිණියා කාපු රස මතකයන් ඔයාලටත් තියෙනවා ද?

මී ගස විද්‍යාත්මකව Madhuca longifolia නමින් හඳුන්වන අතර Sapotaceae කියන ශාක පවුලට අයත් වෙනවා. මේ පවුලේ තවත් ශාක වර්ග 800...
20/04/2026

මී ගස විද්‍යාත්මකව Madhuca longifolia නමින් හඳුන්වන අතර Sapotaceae කියන ශාක පවුලට අයත් වෙනවා. මේ පවුලේ තවත් ශාක වර්ග 800 ක් විතර තියෙනවා.

රාත්‍රි කාලයේ ඔක්සිජන් නිකුත් කිරීම සඳහා ඇතැම් ශාක වර්ග කිහිපයක් අනුවර්තනය වෙලා තියෙනවා. පරිණාමිකව ඉතා ශූෂ්ක කටුක වර්ෂාව ඉතාමත් අඩු , ගස් ගල් මත වර්ධනය වීමට අනුවර්තනය වෙච්චි ශාක වර්ග කිහිපයක් මේ හැකියාව ලබල තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ දවල් කාලයේ තමන් සතු ජලය ආරක්ෂා කර ගැනීම සඳහා. දවල් කාලයේ සිදුවෙන ප්රභාසංශ්ලේෂනයේදී අතුරුඵලයක් විදියට ඔක්සිජන් සහ ජල වාෂ්ප ශාක පත්රවලින් පිට කෙරෙනවා. නමුත් ශාක පත්රවලින් ජල වාෂ්ප පිට වුනොත් ජලය හිඟ පාරිසරික තත්ව වල අදාළ ශාකයේ පැවැත්ම අහෝසි වෙනවා. ඒ නිසා එවැනි ශාක ප්රභාසංශ්ලේෂනයේ ඔක්සිජන් සහ ජලය පිට කරන පියවර දවල් කාලයේ සිදු නොකර රාත්‍රි කාල⁣ෙය්දී සිදු කර ගන්නට අනුවර්තනය වෙලා තියෙනවා. මේ වගේ ශාකවලට CAM ශාක කියල කියනවා.( Crassulacean Acid Metabolism (CAM)
ඒ නිසා වෙනත් ශාක දිවා කාලයේදී ඔක්සිජන් සහ ජල වාෂ්ප පිට කළත් මෙවැනි ශාක රෑට ඔක්සිජන් නිකුත් කරනවා. මේ වගේ ශාක ගෘහස්ථ ශාක (Indoor plans ) විදියට නිවෙස් තුළ තබා ගන්න පුළුවන් කියල නාසා ආයතනයේ පර්යේෂණ වලිනුත් යෝජනා කරල තියෙනවා.
උදාහරන, පතොක් වර්ග, හණ වර්ග, කෝමාරිකා, ඉංග්ලිෂ් අයිවි , ස්නේක් ප්ලාන්ට්, ජර්බෙරා, බැම්බූ පාල්ම්, පීස් ලිලී වගේ ඒවා.

හැබැයි, මී ගස හෝ Sapotaceae පවුලේ ශාක රාත්‍රි කාලයේදී ඔක්සිජන් නිකුත් කිරීමට අනුවර්තනය වෙලා තියෙනවා කියලා විද්‍යාත්ම සාක්ෂි කිසිවක් නෑ. මොකද මේ ශාක හැදෙන්නේ වර්ෂාව හෝ ජලය හොඳින් ලැබෙන පරිසර තත්වවල. ලාවුලු අයත් වෙන්නෙත් මී ගස් අයිති පවුලටම වේ.
මී ගසේ පාරිසරික සහ ශාක රසායනික වැදගත්කම් සහ පෝෂණ ඖෂධ ගුණයන් ගැන කරල තියෙන විද්‍යාත්මක අධ්‍යයනයන්නම් හරි වටිනවා. ඒ නිසා සංරක්ෂණය කළ යුතු වටිනා ශාකයක්. හැබැයි අතිශයෝක්තිය නිසා ඇතිවෙන අණ්ධභක්තිය නිසා හානි වෙන්නත් පුල්වන්. ඒ නිසා සෑම කරුණක් ගැනම සිහියෙන් කරුණු කාරණා අවබෝධ කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ.

These Magnolia tree were planted by the they 'Grandfather' Late. Mr.Nathan Sathasivam  of the garden in front of the Gra...
20/04/2026

These Magnolia tree were planted by the they 'Grandfather' Late. Mr.Nathan Sathasivam of the garden in front of the Grand Hotel, Nuwara Eliya.

Hani & Bunny gathered in quiet remembrance, honouring his legacy with heartfelt love, gratitude, and respect. Magnolia Landscaping

සුබ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා..!

08/04/2026

Green Today is the Nuwara Eliya Seasonal Flower Show, and the judging board is coming. We are all ready for them!

❄️ නුවරඑළියේ "හිම" බලන්න යමුද? ❄️මේ දවස්වල ලංකාවේ තියෙන සීතලම තැන කොහේද කියලා දන්නවාද? ඒ තමයි අපේ පුංචි එංගලන්තය හෙවත් න...
22/01/2026

❄️ නුවරඑළියේ "හිම" බලන්න යමුද? ❄️

මේ දවස්වල ලංකාවේ තියෙන සීතලම තැන කොහේද කියලා දන්නවාද? ඒ තමයි අපේ පුංචි එංගලන්තය හෙවත් නුවරඑළිය. 🏰✨

ඊයේ දිනයේ නුවරඑළියෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4°C ක්!

මේ දැඩි සීතලත් එක්කම නුවරඑළියට දැන් මල්තුහින (Frost) වැටෙන්න පටන් අරන් තියෙන්නේ. 🧊🌸

ඔබ මේ දිනවල නුවරඑළියේ සංචාරය කරනවා නම්, අලුයම් කාලයේදී තණබිම් සහ මල් පෙති මත සුදු පැහැයට දිස්වන මේ සුන්දර මල්තුහින දැකබලාගන්න ඔබටත් පුළුවන්. ලංකාවේදී අත්විඳින්න ලැබෙන දුර්ලභ අත්දැකීමක් තමයි මේ.

⚠️ සංචාරය කරන ඔබට පොඩි මතක් කිරීමක්:

• සීතලට ඔරොත්තු දෙන හොඳ Winter wear (ජැකට්, අත්වැසුම්, හිස්වැසුම්) අරන් යන්න අමතක කරන්න එපා. 🧥🧤

• අලුයම 5:30 - 6:30 අතර කාලය මල්තුහින නැරඹීමට වඩාත් සුදුසුයි. ⏰

• පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් ඒක ආරක්ෂා කරන්නත් වගබලාගන්න. 🍃

Address

2, KANAGARATNAM Road
Nuwara Eliya Town

Telephone

0773515001

Website

Alerts

Be the first to know and let us send you an email when Magnolia Landscaping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magnolia Landscaping:

Share