26/06/2021
26th JUNE , 2021වෙනි දින මා විසින් පල කල ඉංග්රීසි භාෂාවෙන් කථා කරන්න සහ ලියන්න ඉගෙන ගනිමු . (LEARN SPEAK AND WRITE) එම පාඩම් මාලා වෙි ඉතිරි කොටස මෙසේ පලකරමි.
MY SELF
----------
8. Do you go to school ? -ඔබ පාසල් යනවාද ? - Yes I go to school.
ඔව් මම පාසල් යමි.
9. What is your school ? ඔබෙි පාසල කුමක් ? - පාසල සදහන්
කරන්න. My school is .................. - මගේ පාසල ................
10. When is your birthday ? - ඔබෙි උපන් දිනය කවදාද ? - My birthday is on the 15th of June . -මගේ උපන් දිනය ජූනි 15 වෙනිදාය.
11.Are you a buddhist/a christian ? -ඔබ බෙෘද්ධයෙක්ද ?/ක්රීස්තු භක්තිකයෙක්ද ? - I am a buddhist/a christian. - මම බොද්ධයෙක් වෙමි/ක්රිස්තුභක්තිකයෙක් වෙමි.
12. Do you speak English ? - ඔබ ඉංග්රීසි කථා කරනවාද ? - I am speak a some English. මම ඉංග්රීසි ටිකක් කථා කරමි.
🧘♀️🧘🏋️♀️⚽️🎾