Resin Bloom Studio

Resin Bloom Studio Welcome to Resin Bloom Studio ♥️🥰
Unique Resin Items ♥️🎁
CV Making 💻🧡

Whatsapp 076 2709596 💌
(46)

Customer Feedbackx ❤️‍🩹❤️‍🩹Thank you for choosing us  bloom studio
21/08/2026

Customer Feedbackx ❤️‍🩹❤️‍🩹

Thank you for choosing us
bloom studio

අලුත් යාළුවෝ හොයාගෙන ගියපු අපේ Blessing Kit එක ?? 🌵🌸076 270 9596Whatsapp 📸📲
11/08/2026

අලුත් යාළුවෝ හොයාගෙන ගියපු අපේ Blessing Kit එක ?? 🌵🌸
076 270 9596
Whatsapp 📸📲

01/08/2026

තමන්ගේ කියලා දෙයක් product එකක් අලවි කරන්න ලැබිමත් සතුටක්.... ඒ දේවල් තමන්ගේ ආදායම වෙන විදියට business එකක් ගොඩනගන්න ලැබෙන එක තමයි ලොකුම ජයග්‍රහණය....❤️

01/08/2026

Thank you soo much Cherry Blooms Clothing ❤️💐

හදලා ඉවර උනත්,දාන්න බැරි වුණ customer snaps ❤️💐🧚‍♀️
26/07/2026

හදලා ඉවර උනත්,දාන්න බැරි වුණ customer snaps ❤️💐🧚‍♀️

21/07/2026

Twinkle Hoops - By Usha Collections Thank you ❤️💐✨

New Stock Alert 🔔✨Resin Bloom Studio අපි අලුත් designs ටිකක් ගෙනාවා…🥰අලුතෙන් හදපු,Couple Statues 💛Buddha Incense Holders...
18/07/2026

New Stock Alert 🔔✨
Resin Bloom Studio අපි අලුත් designs ටිකක් ගෙනාවා…🥰

අලුතෙන් හදපු,
Couple Statues 💛
Buddha Incense Holders
Shell Trays & Vases
Custom Gift Sets
Coasters & Decor Pieces

Starting Price: Rs. 100 සිට
Handmade | Limited Stock | Customizable

ඔයාට කැමති design එක screenshot කරලා DM කරන්න 👇
WhatsApp
076 270 9596
Resin Bloom Studio

P.S: Stock ඉවර වෙන්න කලින් order එක දාගන්න 🏃‍♀️

18/07/2026

" සමහර වෙලාවට අපි වෙනුවෙන් ඉන්නෙ බොහොම ටික දෙනයි.
අන්න ඒ අයට සුන්දරව සලකන්න.." 🌻💛

ආරම්භය අපහසු වුනාට අවසානය මිහිරියි. ඉතින් හරි යන්න හෝ වරදින්න ඔයා හිත හිත ඉන්න දේවල් කරලම බලන්න..මොකද අපි නොහිතන තැනකදි ...
18/07/2026

ආරම්භය අපහසු වුනාට අවසානය මිහිරියි. ඉතින් හරි යන්න හෝ වරදින්න ඔයා හිත හිත ඉන්න දේවල් කරලම බලන්න..

මොකද අපි නොහිතන තැනකදි නොහිතපු විදිහට හරි යන්න පුලුවන්..
හැමෝටම හැමදේම බෑ. නමුත් හැමෝටම මොකක් හරි දෙයක් පුලුවන්..

ඉතින් ඔයා ඔයාගෙ දක්ෂතාවය අඳුරගන්න. ඒක දියුණු කරගන්න මහන්සිවෙන්න..
නොහිතපු වෙලාවක ඔයාගෙ ටර්නින් පොයින්ට් එක ඔයාට හම්බ වෙයි 👍
එතකල් මහන්සි නොබලා වැඩ කරන්න

゚viralシ

Address

Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Resin Bloom Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share