29/10/2025
Get ready for the next Bangkok tour
Propack Asia ආයතනය කියන්නේ විදේශීය සංචාරයන් ලංකාවේ අඩුම මුදලට සිදුකරන ආයතනයක්. 🙏 🙏 🙏 🙏 🙏
අපි තායිලන්තය වෙත ව්‍යාපාරික සංචාරයන් ඒවගේම තායිලන්තයේ සුන්දර ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා ඔබගේ ජීවිතයේ අමතක නොවන සුන්දර මතක සටහන් සනිටුහන් කරන සංචාරයන් ඉතාමත් අඩුම මුදලට ඔබව රැගෙන යනවා.
මේ වන විට අපි ශ්‍රී ලාංකිකයන් 600 වැඩි පිරිසක් තායිලන්තය සහ වෙනත් රටවල් වෙත රැගෙන ගොස් තියෙනවා විතරක් නෙවෙයි ඔවුන්ගෙන් විශාල ඇගයීමක්ද ලබා තිබෙනවා.
ඉතින් අද මේ සටහන ගෙනෙන්නේ 2026 මාර්ත˛ මස 16-23 දක්වා සංවිධානය කිරීමට බලාපොරොත්තු වන තවත් දින 7 සමන්විත තායිලන්තයේ ඉතාමත් සුන්දර සුඛෝපභෝගී චාරිකාවක් සම්බන්ධව ඔබව දැනුවත් කරන්නටයි. ඉතින් මේ චාරිකාවට බැංකොක් විතරක් නෙවෙයි පතායා ප්‍රදේශයේ දින 2 සංචාරයකුත් ඇතුළත් වෙනවා. 😎😎 😎😎 😎😎
ඔබගේ පවුලේ සියලු සාමාජිකයන් සමඟ අප හා එක්වන්න. මෙන්න අපි ලබාදෙන පහසුකම්
• යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්( Direct Flights)
• උදෑසන ආහාරය සමඟ තරු 3 පන්තියේ හෝටල් පහසුකම්
• සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම්
• පිටත් වීම හා පැමිණීම රාත්‍රි කාලයේ සිදුකරන බැවින් දින 7 සම්පූර්ණයෙන්ම තායිලන්තය තුළ ගත කිරීමේ අවස්ථාව
• යන විට සහ එන විට 27Kg බර රැගෙන යාමේ අවස්ථාව
• සෑම දෙනෙකු සඳහාම විශේෂ පිළිගැනීමක් සහිතව පළමුදින උදෑසන ආහාරය Tiger park විශේෂ අවන්හලේ දී
• Nong nooch උද්‍යානය කියන්නේ වචනවලින් කියල නිම කරන්න බැරි තරම් ඉතාමත් සුන්දර උද්‍යානයක් ( ලොව විශාලතම හා සුන්දරතම උද්‍යාන 10 අතර පවතී ) එම උද්‍යානයේ ඇතුළත් වීමේ ගාස්තු හා ජාත්‍යන්තර දිවා ආහාරය 👍👍👍👍
• පතායා නගරයේ තරු 3 පන්තියේ ජාත්‍යන්තර උදෑසන ආහාරය සමග හෝටලයක නවාතැන් පහසුකම් . පතායා නගරයේ රාත්‍රී නගර සංචාරය සඳහා මග පෙන්වීම 😎😎 😎😎 😎😎
• එරට සංස්කෘතික සංදර්ශන දෙකක් නැරඹීමට අවස්ථාව
• අලි සංදර්ශනන
• අධිවේගී බෝට්ටුවලින් කොරල් අයිලන්ඩ් සංචාරය 🛥🛥🛥🏖🏖🏖🏖
• කැමති අය සඳහා para sailing ,මුහුදු යට ලෝකයේ ඇවිද යන්න, Banana Boat වැනි ක්‍රියාකාරකම්වල යෙදී අත්දැකීමක් ලබාගන්න. 🪂🪂🪂🪂 🪂🪂🪂🪂
• බැංකොක් නගරයේ ප්‍රධාන Shopping mall වලට ඉතාමත් ආසන්නයේ තරු තුන පන්තියේ ජාත්‍යන්තර උදෑසන ආහාරය සමග රාත්‍රී 5 නවාතැන් පහසුකම්
• ලොව විශාලතම මැණික් ප්‍රදර්ශනාගාරයක් නරඹන්න
• Chao Phraya නදියේ පාවෙන නැවේ බැංකොක් නගරයේ රාත්‍රී අසිරිය විඳිමින් පැය 2 ගමනක් සමඟින් ජාත්‍යන්තර රාත්‍රී භෝජන සංග්‍රහයක අත්දැකීම් විඳගන්න .ඒ විතරක් නෙවෙයි ඔයාලට ඒ නැවේ සිංහල සින්දු වලට වෙනත් රටවල මිනිසුන් එක්කත් නටලා හොඳටම විනෝද වෙන්න අවස්ථාවක් අපි හදලා දෙනවා. මේ ගමනත් ඔයාලට අපූරු අත්දැකීමක් ලබා දේවි. 🥰🥰🥰 🥰🥰🥰
• ඔබගේ සියලු අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීම හා මග පෙන්වීම සඳහා Propack Asia ආයතනයේ නිලධාරීන් 3 දෙනෙක් දින 7 පුරාවටම ඔබත් සමග තායිලන්තයේ ගත කරනු ඇත. 🙏 🙏 🙏 🙏
• අඩුම මුදලට හරිම අපූරු shopping අත්දැකීමක් විඳගන්න. 👗👗🩳🩳👕👕👠👠🥾🥾👒👒
• අඩුම මුදලකට ඇඳුම් මිලදී ගත හැකි shopping mall වෙත ඔබව රැගෙන යමින් ඒ සඳහා සියලු මඟ පෙන්වීම් අප විසින් සිදු කරනවා.
• Bangkok city tour ( ඇතුළත් වීමේ ගාස්තු අන්තර්ගත නැත )
• ඒ වගේම කැමති අය සඳහා Dream world, Wax museum, underwater world වැනි සුන්දර අමතක නොවන සංචාරයනුත් අපට සංවිධානය කරලා දෙන්න පුළුවන්. 🙏 🙏 🙏 🙏
• කැමති අය සඳහා Dream world සංචාරය සංවිධානය කරලා දෙන්න පුළුවන් Dream world වලට ගියොත් ලෝකයේ අති නවීන roller coaster හා වෙනත් විවිධ Adventure rides යන්න පුළුවන්. විශේෂත්වය තමා අපි අරන් දෙන ටිකට් එකෙන් ඕගොල්ලන්ට මේ Adventure rides ඕන තරම් වාර ගානක් යන්න පුළුවන් හා ජාත්‍යන්තර දිවා ආහාරය හා හෝටලයේ සිටම ප්‍රවාහන පහසුකමුත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට එහි තිබෙන සීතල හිම තියෙන ප්‍රදේශයකට ඇතුළත් වෙලා හිම ක්‍රීඩා කරමින් අමුතුම අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්. කියන්න අමතක උනා ඒ විතරක් නෙවෙයි 4D film එකක් බලලා විශේෂ අත්දැකීමක් ලබා ගන්ඩත් අපි අවස්ථාව ලබා දෙනවා. අපි ඔබට ලබා දෙන්නේ unlimited all activity ප්‍රවේශපත්‍රයක් නිසා මීට අමතරව තවත් ක්‍රියාකාරකම් ගොඩකට ඔබට ඕන තරම් වාර ගානක් සහභාගී වෙන්න පුළුවන්. 😎😎 😎😎 😎😎
• ගමන පිටත් වීමට පෙර ඔබව මුහුණට මුහුණ හමුවී ගමන පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි කරනවා .( ඉතිං ඕගොල්ලෝ දන්නවා වෙනත් ආයතන මේ දේ කරන්නේ Zoom තාක්ෂණය හරහා නේ ) 🙏 🙏 🙏 🙏
• ඉතින් මේ ඔක්කොටම ඔබට වැය වෙන්නේ රුපියල් 214,500 විතරමයි. ඒකයි අපි කිව්වේ Propack Asia කියන්නෙ ලංකාවේ අඩුම මුදලට බැංකොක් සංචාරයන් සංවිධානය කරන ආයතනය කියල. 🙏 🙏 🙏 🙏
• ඔබ එක වරක් අපගේ සේවාව ලබා ගත්තොත් ආයෙනම් වෙනත් ආයතනයක් වෙත යන්නේ නෑ කියලා අපට ෂුවර්. එනිසා වරක් ඇවිත් අපගේ සේවාවේ ගුණාත්මක තත්ත්වයන් ඔබම අත්විඳ බලන්න. 🙏 🙏 🙏 🙏) 🙏 🙏 🙏 🙏
• එහෙමනම් ආසන සීමිත බැවින් ඉක්මනින් අපට කතා කරලා Rs.20,000 අත්තිකාරමක් ගෙවා ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න. ඔබ මුදල් ගෙවූ රිසිට් පත Mr.Samarakoon-071-4761920 what sup කරන්න.
Mr.Dammika-071-7195645 /Mr.Samarakoon-071-4761920/Mr.Malwana-078-4745746
Mr.Madugalla-071-8133543/ Mr.Gobi -077-7929178
For Payments
Account Name :-Propack Asia Industrial Group
Bank :- Bank Of Ceylon-Peradeniya Branch
Account Number :- 0081625516