Universal Battery & Oil Mart

Universal Battery & Oil Mart Vehicle Battery & Oil Store⚙️

21/07/2026

Exploring Sri Lanka? Let us keep your journey moving. 🇱🇰🚙

මේ ෆොටෝ එකේ පේන විදියට බැටරි Terminal කනුවේ උඩ සහ terminal වල ගොඩක් නිල්/කොළ පාට කෝරෝෂන් (battery corrosion) බැදිලා තියෙ...
29/06/2026

මේ ෆොටෝ එකේ පේන විදියට බැටරි Terminal කනුවේ උඩ සහ terminal වල ගොඩක් නිල්/කොළ පාට කෝරෝෂන් (battery corrosion) බැදිලා තියෙනවා. මෙහෙම වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා.

🔋 බැටරියේ ඇසිඩ් (battery acid) ටර් මිනල් කනුවෙන් ටික ටික පිටවීම.

🔩 ටර්මිනල් එක හරියට තද කරලා නොමැතිවීම.

⚡ Charging voltage එක වැඩිවීම

⏳ පරණ බැටරියක් වීම.

මේකට කරන්න ඕන දේවල්

මුලින්ම බැටරියේ negative (-) කනුව ගලවන්න, ඊට පස්සේ positive (+) කනුව.

Baking soda ටිකක් උණු වතුරට මිශ්‍ර කරලා බැටරි terminal කනුව සහ terminal හොදින් පිරිසිදු කරගන්න.

Wire brush එකකින් හොඳට ටර් මිනල් කනුව සහ Terminal හොදට මදින්න.

හොදට වෙළලා Terminal එකTerminal කනුවට ආපහු හොඳට තද කරලා සවි කරන්න.

වැදගත් දෙයක්

මේ ෆොටෝ එකේ Positive (+) terminal එකේ clamp එක දිරලා වගේ පේනවා. එහෙම නම් පිරිසිදු කරලා විතරක් හරි යන්නේ නැහැ. Terminal clamp එක අලුතින් දාගන්න එක හොඳයි.

මේක නොසලකා හැරියොත්

වාහනේ start වෙන්න අමාරු වෙන්න පුළුවන්.

බැටරිය හරියට Charging නොවෙන්න පුළුවන්.

Terminal එක රත් වෙලා තවත් හානි වෙන්න පුළුවන්.

මේ වගේ තත්වයක් ආවොත් බැටරියේ තත්වය පරික්ෂා කරගන්න එක හොදයි.

බැටරියේ තත්වය පරික්ෂා කර ගැනීමට සහ නව බැටරියක් සවිකර ගැනීමට
Universal Battery & Bike Part Zone නුවරඑළිය, හාවාඑළිය
Universal Battery & Oil Mart නුවරඑළිය, සීතාඑළිය
ඕනෑම වාහන බැටරියක් සදහා 075 535 3298 අදම අමතන්න

🔋 Universal Battery & Oil Mart – ඔබේ රථයට නව බලය! ⚡  🚗 සියලුම වාහන සඳහා Battery සහ Oil එකම තැනකින් — විශ්වාසනීය සේවාව, උ...
06/05/2026

🔋 Universal Battery & Oil Mart – ඔබේ රථයට නව බලය! ⚡
🚗 සියලුම වාහන සඳහා Battery සහ Oil එකම තැනකින් — විශ්වාසනීය සේවාව, උසස් ගුණාත්මකභාවය සහ වගකීම!
🛠️ All vehicle Battery & Oil
No.16, Badulla Road, Sitha Eliya, Nuwara Eliya
📞 075 535 3298 / 077 016 3785
💥 “Power Behind Every Ride"

🔴GRAND OPENING ANNOUNCEMENT 🛑We’re excited to announce that our 𝐍𝐄𝐖 𝐁𝐑𝐀𝐍𝐂𝐇 is Now Open at 'Hawa Eliya'🎉Welcome toUnivers...
22/04/2026

🔴GRAND OPENING ANNOUNCEMENT 🛑

We’re excited to announce that our 𝐍𝐄𝐖 𝐁𝐑𝐀𝐍𝐂𝐇 is Now Open at 'Hawa Eliya'🎉

Welcome to
Universal Battery & Bike Part Zone🔋🏍️

Now in collaboration with Lahiru Modifying Centre 🤝

Bringing you:
🔋 All Vehicle Batteries
🏍️ Bike Parts & Accessories

📍 Location: Hawa Eliya

📞 Contact: 075 535 3298 (for Batteries)
📞 Contact: 0789252472. (For Bike parts)

👉 Visit us today and experience reliable products & friendly service!

07/06/2025

2 yrs warranty!

2yr Full warranty ✨Available now 🌻
21/05/2025

2yr Full warranty ✨
Available now 🌻

ලංකාවේ ප්‍රථමවරට...🔋

වසර දෙකක පූර්ණ වගකීමක් සහිතව නවතම සෝඩියම් අයන් තාක්ෂණයෙන් නිමවූ බැටරි...

වසර 10කට වඩා මෝටර් බයිසිකල් බැටරි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විසින් ගෙන එන

🔸සෝඩියම් අයන් නව තාක්ෂණය
🔸වසර 2 ක පූර්ණ වගකීම
🔸දිගුකල් පැවැත්ම
🔸වෙලදපලේ ඇති ප්‍රමුඛතම සන්නාමය

වීශේෂ වට්ටම් සමග මිලදී ගැනීමට ඔබත් Solution Battery House වෙත පැමිණෙන්න.

📌️ Location - 91A , Kandy road , Yakkala
https://maps.app.goo.gl/H57jQFkxtoPHdgxV8?g_st=aw




30/03/2025

📌️𝙉𝙚𝙬 35Ah 3 𝙒𝙝𝙚𝙚𝙡 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙮 𝙎𝙩𝙤𝙘𝙠 𝘼𝙧𝙧𝙞𝙫𝙚𝙙!
💸𝙍𝙨 9990/-
☎️Call us 0755353298

Vehicle Battery & Oil Store⚙️

📌️𝙉𝙚𝙬 35Ah 3 𝙒𝙝𝙚𝙚𝙡 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙮 𝙎𝙩𝙤𝙘𝙠 𝘼𝙧𝙧𝙞𝙫𝙚𝙙!💸𝙍𝙨 10500/-☎️Call us 0755353298
31/01/2025

📌️𝙉𝙚𝙬 35Ah 3 𝙒𝙝𝙚𝙚𝙡 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙮 𝙎𝙩𝙤𝙘𝙠 𝘼𝙧𝙧𝙞𝙫𝙚𝙙!
💸𝙍𝙨 10500/-
☎️Call us 0755353298

Address

Seetha Eliya
Nuwara Eliya
2200

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 18:30
Thursday 06:30 - 17:00
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:00 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Universal Battery & Oil Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share