Warnasuriya - For Colourful Life

Warnasuriya - For Colourful Life We are the largest decorative paint supplier in Sri Lanka. We are the largest decorative paints supplier in Sri Lanka for household and industrial.

04/09/2026

ගෙදර\හෝටලය ඉන්න හිතෙන තැනක් කරගන්න අපිට කථා කරන්න. 😇😍

ගෙදරක් කියන්නෙ, විඩාබර මනස ගත සන්සුන් කරන තැනක් වෙන්න ඕන. ඒකට පාටත් ලොකු උදව්වක් කරනව. මේ තියෙන්නෙ ටිකක් උණුසුම් වර්ණ ලා...
04/09/2026

ගෙදරක් කියන්නෙ, විඩාබර මනස ගත සන්සුන් කරන තැනක් වෙන්න ඕන.
ඒකට පාටත් ලොකු උදව්වක් කරනව. මේ තියෙන්නෙ ටිකක් උණුසුම් වර්ණ ලා පාටත් එක්ක මිශ්‍ර කරලා ගන්න පුලුවන් අදහස් ටිකක්.

මූහුදු වෙරලෙ තියෙන පාට තමයි වැඩිපුරම තෝරගෙන තියෙන්නෙත්. 🥰😇💚

ඔක්කොටම සුභ වෙන්න ඕන 😄
03/09/2026

ඔක්කොටම සුභ වෙන්න ඕන 😄

ඔබේ නිවසට අලුත්ම හැඩයක්: 'Gradient Layering' මැජික් එක! 🎨✨වර්ණවලට ඕනෑම අවකාශයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරවන්න පුළුවන් බලයක්...
23/07/2026

ඔබේ නිවසට අලුත්ම හැඩයක්: 'Gradient Layering' මැජික් එක! 🎨✨

වර්ණවලට ඕනෑම අවකාශයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරවන්න පුළුවන් බලයක් තියෙනවා. හැබැයි පොඩි නිර්මාණශීලී බවක් එකතු කළොත්... වැඩේ වෙනමම ලෝකයකට යනවා! අද කාලයේ ගෙවල් අලංකාර කරන්න තියෙන සුපිරිම සහ ට්‍රෙන්ඩින්ම ක්‍රමයක් තමයි Gradient Layering කියන්නේ.

🌈 'Gradient Layering' කියන්නේ මොකක්ද?

සාම්ප්‍රදායික ක්‍රමවල වගේ එකම පාටකින් මුළු කාමරයම වහනවා වෙනුවට, මෙතනදී වෙන්නේ එකම වර්ණ පවුලක (Colour family) නැත්නම් සමාන ටෝන් තියෙන පාට කිහිපයක් එකතු කරලා කාමරය තුළ මෘදු වර්ණ මාරුවක් (Tonal shift) ඇති කරන එකයි.

සැහැල්ලු පෙනුමක්: මේකෙන් කාමරයට පුදුමාකාර සැහැල්ලු බවක් වගේම අපූරු විනෝදජනක පෙනුමක් ලැබෙනවා.

ක්‍රමික වෙනස: ලා පාට සෙවනැලිවල සිට තද ටෝන් දක්වා ක්‍රමයෙන් මාරු වෙමින්, බිම සහ සිවිලිමත් මේ වර්ණ සංයෝජනයට එකතු කරගන්න පුළුවන්.

සුහද කතාබහක් වගේ: මෙතැනදී තියෙන්නේ තියුණු වෙනස්කම් (contrast) පෙන්වීම නෙවෙයි; එක වර්ණයක් තවත් වර්ණයකට ඉතාම සුහදව කතා කරනවා වගේ හැඟීමක් මවන එකයි!

🎭 වෙනසක් නෙවෙයි, ටෝන් එකත් එක්ක සෙල්ලම් කරන්න!

මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ඕනෑම කෙනෙකුට තමන්ගේ රුචිකත්වයට අනුව මේක පාවිච්චි කරන්න පුළුවන් වීම.

ඔබ සන්සුන්, ලා පැහැති උදාසීන වර්ණවලට කැමති වුණත්, නැත්නම් ඇස් අදින තද පාටවලට කැමති වුණත්, මේකෙන් හැමදේම හරිම ලස්සනට එකතු වෙනවා.

සාමාන්‍යයෙන් අපි නොසලකා හරින 'පස්වන බිත්තිය' එහෙමත් නැත්නම් සිවිලිම මේ හරහා පුදුමාකාර විදිහට ඉස්මතු කරගන්න පුළුවන්.

🏛️ හැම ගෙදරකටම හරියන අපූරු ක්‍රමයක්

පැරණි නිවෙස්වලට: බිත්තිවල තියෙන ලස්සන කැටයම්, කෝනිස් වගේ විශේෂතා තවත් ලස්සනට ඉස්මතු කර පෙන්වන්න මේ ක්‍රමය කියාපු එකක්.

නවීන නිවෙස්වලට: ඕනෑවට වඩා සරල, පිරිසිදු රේඛා තියෙන නවීන අවකාශයන්ට මේකෙන් මෘදු බවක් සහ ගැඹුරක් එකතු කරනවා.

ප්‍රතිඵලය: ලා පාට බිත්ති සමඟ තද පාට සිවිලිමක් දාන්නත් පුළුවන්, නැත්නම් බිත්තිවලට තද පාට දීලා උඩින් ලා පාට ඇක්සන්ට් එකක් තියන්නත් පුළුවන්. කැමති විදිහකට කාමරේට අලුත් පෙනුමක් ගේන්න දැන් ඔබට පුළුවන්!

මේ වගේ තව අදහස් එකතුකරගන්න අපේ වට්සැප් සමුහයත් එක්ක එකතු වෙන්න: https://whatsapp.com/channel/0029Va6WW4g9sBI6tv9eFN2t





අපිත් එක්ක ගණුදෙනු කරන්න ක්‍රම ගොඩක් තියෙනව.  වැදගත්ම දේ තමයි අපි කාඩ් පේමන්ට් වලට අමතර කිසිම මුදලක් ගන්නෙ නෑ. ඒ වාසියත්...
22/07/2026

අපිත් එක්ක ගණුදෙනු කරන්න ක්‍රම ගොඩක් තියෙනව. වැදගත්ම දේ තමයි අපි කාඩ් පේමන්ට් වලට අමතර කිසිම මුදලක් ගන්නෙ නෑ. ඒ වාසියත් ඔයාලටම. 💚
තව අපි දාලා තියෙන බැංකුවල ක්‍රෙඩිට් කාඩ් තියෙන අයට වාරික වලින් ගෙවන්න පහසු ගෙවීමේ ක්‍රමත් තියෙනව*. 🥰

කොකෝ, MintPay පේපන්ට්නුත් අපි ගන්නව*. 😍

*Condition Apply

We accept .lk  payment gladly! 💚🥰දැන් MintPay එක්ක වාරික 3කින් තීන්ත බිල් එක ගෙවන්න පුලුවන්. 😍
22/07/2026

We accept .lk payment gladly! 💚🥰

දැන් MintPay එක්ක වාරික 3කින් තීන්ත බිල් එක ගෙවන්න පුලුවන්. 😍

කලබයලයක් නැතුව ටික ටික අරගෙන මහ ඇරුන ගෙදර වැඩ ටික කරගන්න.
07/07/2026

කලබයලයක් නැතුව ටික ටික අරගෙන මහ ඇරුන ගෙදර වැඩ ටික කරගන්න.

02/07/2026

පෙරහැරට ටික දවසයි. 🥰

හෝටල්, කාමර සුද්දකරලා පිලිවෙලක් කරන්න තියෙන අන්තිම දවස්ටික. 🥹

අපි වෙනද වගේම මේපාරත් නුවර ඉන්න ඔබ වෙනුවෙන්ම ලොකුම ඩිස්කවුන්ට් ඔෆර්ස් ලෑස්ති කරල තියෙනව. 🥳

අඩු මිල තීන්ත හොයන්න ඕන නෑ, ප්‍රිමියම් පේන්ට්ස් අඩුම මිල ගානටම අපි දෙනව. බොරු කියල සෙකන්ඩ්, තර්ඩ් කොලිටි නෙමෙයි. 🙃

ප්‍රිමියම් එකක් ගාන එකේ වාසි ගොඩයි. 🤩

✌️උදේ ගාලා හවස ගෙස්ට්ලටත් දෙන්න පුලුවන් කිසිම විස ගදක් නෑ.
✌️පොඩි පැල්ලම් එහෙම පිහිදලා අයින් කරන්න පුලුවන්.
✌️අවුරුදු ගානකටම එකයි.

නිතර සවුත්තුවෙන තැන්වලට දඩිබිඩි පොඩි වැඩවලට බජට් පේන්ට් වල ඉදලා අපි හොදම ඒවා වෙනකන් රේන්ජස් 10ක් විතර මේන්ටේන් කරනව. ඕන ඕඩර් එකක් පැයක වෙලාවකින් එවන්න පුලුවන්. වැඩිම උනොත් පැය 4ක් යයි ඉන්න තැන දුරනම්. ඇවිත් ගන්නත් පුලුව්න්.😎

✌️බජට් අවුල්නම් කාඩ් පේමන්ට් කරාට වැඩිය ගනන් ගන්නෙ නෑ.
✌️ අපිට කලින් කිව්වොත් අපිට සමහර බැංකු ක්‍රෙඩිට් කාඩ් වලට ටික ටික ගෙවන්නත් දෙන්න පුලුවන්.

කාලෙකින් එන අමුත්තන්ට මතක හිටින ආයෙ එන්න හිතෙන එක්ස්පීරියන්ස් එකක් කියන්නෙ ඉන්වෙස්ට්මෙන්ට් එකක්. අපි ලෑස්තී පුලුවන් උපරිම සහයෝගය දෙන්න. අපිට කෝල් එකක් අරන් බලන්න. නැත්තම් මැසේජ් එකක් දාන්න. 🙏

071 579 1110

💚
01/07/2026

💚

සබ්බ පාපස්ස අකරණං - සියලූ අකුසලින් දුරුවීමකුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීමසචිත්ත පරියෝදපනං - තමාගේ සිත පිර...
30/05/2026

සබ්බ පාපස්ස අකරණං - සියලූ අකුසලින් දුරුවීම
කුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීම
සචිත්ත පරියෝදපනං - තමාගේ සිත පිරිසිදු කිරීම
ඒතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

Address

154, Udapussellawa Road, Hawaeliya
Nuwara Eliya
22200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94522222152

Alerts

Be the first to know and let us send you an email when Warnasuriya - For Colourful Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Warnasuriya - For Colourful Life:

Shortcuts

Share