apethana.lk

apethana.lk Business service provider & Buying & selling

University of Colombo | Batch Trip - Belihuloya  Breakfast  ORDER🙏  Mr. Tharusha, Mr Oshan & Mis Dayani Thank you very m...
21/05/2023

University of Colombo | Batch Trip - Belihuloya Breakfast ORDER

🙏 Mr. Tharusha, Mr Oshan & Mis Dayani Thank you very much for ordering food from us

👌 2023.03.18 Order of 330 Breakfast food packs successfully completed...

🔴 If you are coming to Belihul Oya, don't worry about the food...
Place your order with 21 years of food processing pioneers...

You can order as many as you want.
(Minimum order 50 packets)
Call 0775880100

කොළඹ විශ්වවිද්‍යාලය | කණ්ඩායම් සංචාරය - බෙලිහුල්ඔය උදෑසන ආහාර ඇණවුම

🙏 තරුෂ මහතා, ඔෂාන් මහතා සහ දයානි මෙනෙවිය අපෙන් ආහාර ඇණවුම් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි

👌 2023.03.18 උදෑසන ආහාර ඇසුරුම් 330ක ඇණවුම සාර්ථකව නිම කරන ලදී...

🔴 බෙලිහුල් ඔයට එනවා නම් කෑම ගැන වද වෙන්න එපා...
වසර 21ක ආහාර සැකසුම් පුරෝගාමීන් සමඟ ඔබේ ඇණවුම ලබා දෙන්න...

ඔබට අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇණවුම් කළ හැක.
(අවම ඇණවුම් පැකට් 50)
0775880100 අමතන්න

University of sri Jayewardenepura | Management Faculty, Finance Department Trip - Belihuloya  Lunch ORDER🙏  Mr. Kavindu ...
21/05/2023

University of sri Jayewardenepura | Management Faculty, Finance Department Trip - Belihuloya Lunch ORDER

🙏 Mr. Kavindu Thank you very much for ordering food from us

👌 2023.03.06 and 07 Order of 234 lunch packs successfully completed...

🔴 If you are coming to Belihul Oya, don't worry about the food...
Place your order with 21 years of food processing pioneers...

You can order as many as you want.
(Minimum order 50 packets)
Call 0775880100

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | කළමනාකරණ පීඨය, මූල්‍ය දෙපාර්තමේන්තු සංචාරය - බෙලිහුල්ඔය දිවා ආහාර ඇණවුම

🙏 කවිඳු මහත්මයා අපෙන් කෑම ඇණවුම් කළාට බොහොම ස්තුතියි

👌 2023.03.06 සහ 07 දිවා ආහාර ඇසුරුම් 234 ක ඇණවුම සාර්ථකව නිම කරන ලදී...

🔴 බෙලිහුල් ඔයට එනවා නම් කෑම ගැන වද වෙන්න එපා...
වසර 21ක ආහාර සැකසුම් පුරෝගාමීන් සමඟ ඔබේ ඇණවුම ලබා දෙන්න...

ඔබට අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇණවුම් කළ හැක.
(අවම ඇණවුම් පැකට් 50)
0775880100 අමතන්න

📌️HND Dehiwala Lunch ORDER🙏 Mr. Iahara & Mr. Madhushanka Thank you very much for ordering food from us👌 2023.05.20 Order...
21/05/2023

📌️HND Dehiwala Lunch ORDER

🙏 Mr. Iahara & Mr. Madhushanka Thank you very much for ordering food from us

👌 2023.05.20 Order of 105 lunch packs successfully completed...

🔴 If you are coming to Belihul Oya, don't worry about the food...
Place your order with 21 years of food processing pioneers...

You can order as many as you want.
(Minimum order 50 packets)
Call 0775880100

📌️HND දෙහිවල දිවා ආහාර ඇණවුම

🙏 ඉෂාර මහතා සහ මධුශංක මහතා අපෙන් ආහාර ඇණවුම් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි...

👌2023.05.20 දිවා ආහාර ඇසුරුම් 105ක ඇණවුම සාර්ථකව අවසන් කරන ලදී...

🔴 බෙලිහුල් ඔයට එනවා නම් කෑම ගැන වද වෙන්න එපා...
වසර 21ක ආහාර සැකසුම් පුරෝගාමීන් සමඟ ඔබේ ඇණවුම ලබා දෙන්න...

ඔබට අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇණවුම් කළ හැක.
(අවම ඇණවුම් පැකට් 50)
0775880100 අමතන්න

 2023.05.20Yesterday Lunch For HND Dehiwala...thank you Ishara for your special order... බෙලිහුල්ඔය එනවනම්, කෑම ටික පිළි...
21/05/2023



2023.05.20
Yesterday Lunch For HND Dehiwala...
thank you Ishara for your special order...

බෙලිහුල්ඔය එනවනම්, කෑම ටික පිළිවෙලට, පිරිසිදුව, ඔබට අවශ්‍ය ලෙස සකසා ගන්න ඔබේ ඇණවුම අපට බාර දෙන්න...

(වසර 21ක ආහාර සැකසුම් අංශයේ පළපුරුද්ද සමඟින්) අමතන්න 0775880100

apethana.lk  හරහා  ඔබට අවශ්‍ය රාත්‍රී ආහාරපාන බෙලිහුල්ඔය හොඳම තැන් වලින් ඔබ අසලින්ම (රෝහල හංදිය, පඹහින්න apethana.lk මගි...
18/10/2022

apethana.lk හරහා
ඔබට අවශ්‍ය රාත්‍රී ආහාරපාන බෙලිහුල්ඔය හොඳම තැන් වලින් ඔබ අසලින්ම (රෝහල හංදිය, පඹහින්න apethana.lk මගින්) ලබා ගැනීමට දැන් පුලුවන්...

🛺 මග වියදම් නැහැ
🕐 කාලය ඉතිරියි
❌ වෙහෙස අවමයි
🔴 මුදල් ඉතිරියි
✔සෞඛ්‍යාරක්ෂිතයි
💯 ආරක්ශිතයි

ඔබේ ආහාර අවශ්‍යතාවය සවස 04 ට පෙර
වට්ස්ඇප් කරන්න

🔴0️⃣7️⃣7️⃣3️⃣8️⃣2️⃣8️⃣5️⃣2️⃣2️⃣🔴
apethanadelivery - Best foods, Better Service

15/10/2022

ලෝකෙ හොඳම පොල් රොටී
සවස 04 සිට...
අපේතැනෆුඩ් වෙතින්

apethana.lk
Hospital junction, Pambahinna, Belihuloya
0775880100
0773828522

ලෝකෙ හොඳම ආප්පසවස 04 සිට...අපේතැනෆුඩ් වෙතින්apethana.lk  Hospital junction, Pambahinna, Belihuloya 07758801000773828522
08/10/2022

ලෝකෙ හොඳම ආප්ප
සවස 04 සිට...
අපේතැනෆුඩ් වෙතින්

apethana.lk
Hospital junction, Pambahinna, Belihuloya
0775880100
0773828522

07/10/2022


apethana.lk
Hospital junction, Pambahinna, Belihuloya
0775880100
0773828522

 food වෙතින්,ගමේ කමට, කටට සැරට,  සෞඛ්‍ය ආරක්ෂිතව, හොඳම මිලට, හොඳම දේ ගන්න, එන්න apethana.lk වෙත.
05/10/2022

food වෙතින්,
ගමේ කමට,
කටට සැරට,
සෞඛ්‍ය ආරක්ෂිතව,
හොඳම මිලට,
හොඳම දේ ගන්න,

එන්න apethana.lk වෙත.






Classic apethana with Hatton teaකන්ද උඩරට හොඳම තේ රසය දැන් පඹහින්න ඔබටත් විඳගැනීමට අවස්තාවක්...එන්න, අපේතැන ටබක්කිකරත්ත ...
12/08/2022

Classic apethana with Hatton tea

කන්ද උඩරට හොඳම තේ රසය දැන් පඹහින්න ඔබටත් විඳගැනීමට අවස්තාවක්...

එන්න, අපේතැන ට

බක්කිකරත්ත නවත්තන්ටත් ඇහැකි,
apethana food වෙතින් ඔක්තෝබර් 05 සිට තේ රස බලන්නටත් ඇහැකි...

What is apethana.lk ?What services do we provide?We know you are curious to know thatSo, we will soon tell you "apethana...
02/08/2022

What is apethana.lk ?

What services do we provide?
We know you are curious to know that
So, we will soon tell you "apethana.lk" latest services that we provide.
So like and follow our page to know them.
Thank you very much!

apethana.lk යනු කුමක්ද?

අපි සපයන සේවාවන් මොනවාද?
ඔබ එය දැන ගැනීමට ඔබ කුතුහලයෙන් සිටින බව අපි දනිමු,
ඉතින් "apethana.lk" අප සපයම නවතම සේවාවන් ළඟදීම ඔබට කියන්නෙමු,

එබැවින් ඒවා දැනගැනීමට අපගේ Facebook පිටුවට Like කර Follow කරගෙන යන්න.
බොහොම ස්තූතියි.

Whatsapp /Call 077 3828522

Address

Hospital Junction
Pambahinna

Alerts

Be the first to know and let us send you an email when apethana.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to apethana.lk:

Share