29/04/2022
⭕A/L හෝ O/L නිමකල ඔබට මෙන්ම,වයස අවුරුදු 13 හෝ ඊට වැඩි පාසල් යන, නැතහොත් රැකියාවක් කරන ඔබටද අනිවාර්යයෙන්ම සහභාගී විය හැකි අපගේ නවතම පරිඝණක පාඨමාලාව
Basic Computer Course
🔹අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් යටතේ,
🔹ගුණාත්මක දේශන ශාලා පහසුකම් සහිතව,
උපාධිධාරී, පළපුරුදු දේශක මණ්ඩලයක් යටතේ,
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමෝපායන් ට අනුගත ව,
ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මෙන්ම යාවත්කාලීන දැනුම සහිතව, මාර්තු 19 ආරම්භ වේ..
🔹අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
⭕Basic Computer Course Content
✔Introduction to ICT
✔Computer essential
✔Communication and Networking
✔Ms office
✔Internet and email
✔Online Business
වයස අවුරුදු 13-60 අතර ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සමග සම්බන්ධ වීමට හැකියාව ඇත.
✅ වැඩි විස්තර සඳහා Whatsapp 0762296670