30/03/2022
වාහනයක්??🚗
මේක අපේ හීන ගැන ප්‍රශ්නයක්..හිතේ හයිය ගැන ප්‍රශ්නයක්..O/L,A/L කාලේ කොහොමද අපි අනාගතේ ගැන හිතුවේ..අවු.23 ක් 24ක් වෙද්දී වාහන අරන්..ඉඩම් අරන් ගෙයක් හදලා..😊කසාදයකුත් කරන් සතුටින් ඉන්න නේද හීන මැව්වේ..හපොයි අපිට උන දෙයක්..🤔ඇත්තටම අපි කොතනද ඉන්නේ..🤨මොනාද අපිට කියලා තියෙන්නේ..අපිටම කියලා වත්කම්??එතකොට Plan කරපු හීන කීයෙන් කීයද හැබෑ වෙලා තියෙන්නේ..🤐තත්වේ සෝචනීයයි නේද මිතුරනි..තනියම ඉදන් කල්පනා කරන්න අපට කොහෙද වැරදුනේ කියලා..වාහනයක් කියන්නේ ඇත්තටම අපි හැමෝගෙම හීනයක්..බලාපොරොත්තුවක්..ගැහැනු/පිරිමි බේදයකුත් නෑනේ..🤗ඔන්න ඔය බලාපොරොත්තු උන දේවල් වලට පිලියමක් හොයන් තියෙනවා අප පාඨමාලාවට සහභාගි වුනු අය..🤩බලන්න පහල තියෙන දේවල්..(වාහන සෙට් එක)
එක දෙයක් විශ්වාස කරලා.. ඒ දේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඔනේ..අන්න එකයි රහස..හීන වෙනුවෙන් වැඩ කර්න්න ඔනේ..
අනිත් දේ තමයි eClub අපේ Service එක..🔥 🔥 මේක emoney💸💸 වෙනුවෙන්ම හැදුනු තැනක්..මෙතනින් ලැබෙන service එක වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ..ඒ ගැන කියන්නේ වගකීමෙන්..☑️☑️
ගෙදර ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න කවුද අකමැති...💵💵💰
එච්චර ඕනෙ නෑ දවසට පොඩි වෙලාවක් වැඩ කරලා මාසෙට රුපියල් ලක්ශයක් හම්බුනත් මදිද😍
ඔව්.මේක ඇත්තක්.මෙහෙම හොයන්න පුලුවන්.💸💸
⏩ගෙදර ඉන්න ගමන් හරි ජොබ් එකක් හරි කරන ගමන් අමතර ආදායමක් ගන්න තියෙන ලේසිම විදිහ eBay Selling💸
⏩ගොඩක් අය මේ වෙනකොටත් eBay Selling කරන්න පටන් අරන් තියෙන්නේ.තමන්ගේ Bank Account එකට සල්ලි Payoneer හරහා එන නිසා...💰
⏩වෙන කාටවත් තමන් හොයන සල්ලි යන්නේ නෑ.තමන් හොයන් සල්ලි එන්නේ තමන්ට..👍
එන්න අපි කියලා දෙන්නම්,
☑️ebay Account
☑️Payoneer Account
☑️Selling Activation
☑️Limit Increase
☑️වියාපාරය කරගෙන යාමේ දී ඇතිවන ගැටලු නිරාකරණය
☑️Free Revisions
☑️Free Practical Sessions
☑️දැනුම යාවත්කාලීන කිරීම
☑️ඔබගේ ආදායම වැඩිකර ගැනීමට උවමනා සැසි අතුලු තවත් අමතර සේවාවන් සමගින්..
⏩උවමනා සියලුම Accounts සහ අදාල Documents අපි හදලා දෙනවා..📄
⏩හැමදේම සියලුම කටයුතු සාර්ථකව කල යුතු අන්දම Step by Step අපි කියලා දෙනවා.
😍💲💲💸💸💰💰🔥
ඔබගේ වියාපාරය තුලින් ඔබේම ආදායමක් උපයා ගන්න...
විශ්වාසවන්න අඛණ්ඩ සේවාවක් සමගින් අපි කියලා දෙන්නම් මුල ඉදලම හැමදේම..තමන්ගේ Online Business එක හරියට දැනගෙනම පටන් ගන්න...👊👊
⏩සැ.යු: ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ පරිගනකයක්,internet Connection සහ ඔබගේ කැපවීම පමණි.(පෙර කිසිදු දැනුමක් උවමනා නොවේ)
වැඩි විස්තර දැනගන්න කැමති නම්,
Link එක Click කරලා Whatsapp
join වෙන්න.
https://chat.whatsapp.com/DoFsiTFh8kqF4wKWHWGuWL
📞071 235 4239