Udara Dhananjaya

Udara Dhananjaya Entrepreneur

“බාධක ඔබේ මාර්ගය අවහිර කරනවා නොවේ,බාධක තමයි මාර්ගය”බාධක කියන්නේ ඉස්සරහට යන්න දෙන සංඥාවක් මිසක්,ආපසු හැරෙන්න දෙන අනතුරු ඇ...
27/02/2023

“බාධක ඔබේ මාර්ගය අවහිර කරනවා නොවේ,
බාධක තමයි මාර්ගය”
බාධක කියන්නේ ඉස්සරහට යන්න දෙන සංඥාවක් මිසක්,
ආපසු හැරෙන්න දෙන අනතුරු ඇඟවීමක් නෙවෙයි.

ජයග්‍රාහී සතියක් වේවා!!!

Good Morning ☀️ඔබ කෙතරම් මහන්සියෙන් වැඩ කරනවද, ඒ දේ වෙනුවෙන් කැපවෙනවද යන්න මත ඔබගේ අනාගතය තීරණය වනු ඇත..එබැවින් අද සිට ඔ...
25/02/2023

Good Morning ☀️

ඔබ කෙතරම් මහන්සියෙන් වැඩ කරනවද, ඒ දේ වෙනුවෙන් කැපවෙනවද යන්න මත ඔබගේ අනාගතය තීරණය වනු ඇත..

එබැවින් අද සිට ඔබ ඔබගේ සිහින වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න...

එවිට ඔබට ඔබ බලපොරොත්තු වන මට්ටමේ සාර්ථකත්වයක් ලඟාකරගැනීම ඉතාමත් පහසුයි...
අද පටන් ගමු, වැඩ කරමු.✨

ජය වේවා💪

Good Morning ❤❤
14/02/2023

Good Morning ❤❤

සුභ උදෑසනක්..ජයග්‍රාහී සතියක් වේවා..
13/02/2023

සුභ උදෑසනක්..
ජයග්‍රාහී සතියක් වේවා..

Address

Ratnapura
Panadura
70000

Telephone

+94710880211

Website

Alerts

Be the first to know and let us send you an email when Udara Dhananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udara Dhananjaya:

Share