Way To e-Business

Way To e-Business Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Way To e-Business, Business service, Panadura.

ලෑස්ති වෙලා ඉඳපු අයටයි මේ😍හරියටම පැයක් වගේ යද්දි *Profit එක 60%*🔥14$ ක ලාභයක්14x332 = 4648/= 😍🫶🏻ඉතිං ඔයත් Trading ඉගෙන ග...
06/01/2024

ලෑස්ති වෙලා ඉඳපු අයටයි මේ😍

හරියටම පැයක් වගේ යද්දි *Profit එක 60%*🔥

14$ ක ලාභයක්
14x332 = 4648/= 😍🫶🏻

ඉතිං ඔයත් Trading ඉගෙන ගන්න ආසාවෙන් කැමැත්තෙන් බලන්න ඉන්න කෙනෙක්නම් දැන්ම මට msg එකක් දාන්න..

Whatsapp - https://wa.me/94702121944
Yadheera Udayantha

Student Feedback 💯අත් නොහරින්න හේතුවක් තිබුනා🥺ඒ තමයි සිහින✨හීන තමයි අපිව ජීවත් කරවන්නේ හීන පස්සෙ පිස්සෙක් වගේ දුවන්න ඔය...
27/12/2023

Student Feedback 💯
අත් නොහරින්න හේතුවක් තිබුනා🥺

ඒ තමයි සිහින✨
හීන තමයි අපිව ජීවත් කරවන්නේ හීන පස්සෙ පිස්සෙක් වගේ දුවන්න ඔයා ගොඩයන එක ඔයාටත් නවත්තන්න බැරි වෙයි❤️

Contact - https://chat.whatsapp.com/JSSBqNZlQonLN6UDtkJ9nG

Binance Trading සරලව මුල සිටම ඉගෙන ගමුද? 😍 🛑28 Days🛑Weekly Revisions🛑Daily Market Update 🛑Life Time Vip Signal Channel A...
07/12/2023

Binance Trading සරලව මුල සිටම ඉගෙන ගමුද? 😍

🛑28 Days
🛑Weekly Revisions
🛑Daily Market Update
🛑Life Time Vip Signal Channel Access 😍
🛑News Channel Access
🛑Free Trading Room Access 👀
🛑Online and Physical Session

Whatsapp Link - https://chat.whatsapp.com/JSSBqNZlQonLN6UDtkJ9nG
Contact 📲 0702121944

🛑Crypto Trading !!!!! 🤑Cryptocurrency යනු ,ඔන්ලයින් ව්‍යාපාර වල අනාගතයයි. ඔබත් මෙම ක්ශේත්‍රයට ආසාවෙන් සිටින අයෙක්නම් Cry...
14/08/2023

🛑Crypto Trading !!!!! 🤑

Cryptocurrency යනු ,ඔන්ලයින් ව්‍යාපාර වල අනාගතයයි. ඔබත් මෙම ක්ශේත්‍රයට ආසාවෙන් සිටින අයෙක්නම් Cryptocurrency Trading හරහා අසීමිතව මුදල් ඉපයීමට නොපමාව අප හා එක් වන්න.

https://chat.whatsapp.com/J5j4NfMdBOkE0w1iLYyELU

අප පාඨමාලාව දින 25ක් පැවැත්වෙන අතර පාඨමාලාවෙන් පසුවද Lifetime ඔබට අපගේ සහයෝගය හිමි වනු ඇත.

පාඨමාලාවේදී👇
📌 What is Cryptocurrency?
📌 Why Cryptocurrency?
📌 How it Works
📌 The First Step to Cryptocurrency
📌 How to Grow
📌 Binance
📌 Spot & Futures Trading
📌 Chart & Market Analyzing Strategies*
◼️ Understanding market structure
◼️ Support & Resistance (SR)
- Dynamic SR
- Static SR
◼️ Fibonacci
◼️ Market orders Vs Pending orders
◼️ SL & TP
- Special Trades closing methods
- Risk minimizing methods

👆 මේ සියලුම දේවල් පිළිබඳව නිවැරදිව ඉගෙනීමට ඔබට අවස්ථාව ලැබේ.

✅ Cryptocurrency නිවැරදි හා පලපුරුදු හැදෑරීමක් හරහා ඕනෑම අයෙකුට මේ හරහා අනිවාර්යයෙන්ම සාර්ථක වීමට හැක.

Crypto Trading ගැන දැන ගන්න කැමති අය Link එකෙන් WhatsApp Group එකට join වෙන්න

https://chat.whatsapp.com/J5j4NfMdBOkE0w1iLYyELU

Contact Number - 0715466229 -Dilmi
- 0702121944 -Yadheera

ඔයාගෙ Laptop එකට අපි ගෙදර ඉද්දිම Orders ගෙනල්ල දෙනව 😍උදේ පාන්දර නැගිටල Job එකට ගිහින් එක එක්කෙනාගෙන් බැනුම් අහ අහ ඉන්න ඕ...
18/06/2023

ඔයාගෙ Laptop එකට අපි ගෙදර ඉද්දිම Orders ගෙනල්ල දෙනව 😍

උදේ පාන්දර නැගිටල Job එකට ගිහින් එක එක්කෙනාගෙන් බැනුම් අහ අහ ඉන්න ඕනෙ නෑ.

ඉගෙන ගන්න කෙනෙක්නම් Class fee එක හොයගන්න..ඔයාට ඕනි දේවල් ගන්න පුලුවන්..

වැඩි වෙලාවක් යන්නෙ නැහැ

ගෙදර ඉදල ම ඔයාගෙම Business එකක් Run කරන්න ඔයාට පුලුවන් 🥰

eBay Selling Guide ❤️

𝐇𝐚𝐩𝐩𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ☘️🇱🇰

My Whatsapp : 0764193161

Whatsapp Group : https://chat.whatsapp.com/Jg2hhZHtRtnGOWmuXnPSiT

Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe InDesign හරියට ඉගෙනගනිමු.පාඨම...
21/04/2023

Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe InDesign හරියට ඉගෙනගනිමු.

පාඨමාලාව පිළිබඳ නොමිලේ දැනුම බෙදා දීමේ වැඩසටහන අප්‍රේල් මස 20 වන දින රාත්‍රි 8.00 Zoom හරහා පැවැත්වේ.

මෙම සියල්ල ක්‍රියාකාරකම්ද සහිතව eClub Business College වෙතින්.

දිවයිනේ සිසුන් 80,000කට අධික සිසුන් ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

විස්තර සදහා 0764193161 whatsapp msg එකක් දාන්න.

https://chat.whatsapp.com/Jg2hhZHtRtnGOWmuXnPSiT

➤Certificate in IT Courseනවීන පරිගණක විද්‍යාගාර යටතේ, ගුණාත්මක දේශන ශාලා පහසුකම් සහිතව, උපාධිධාරී පළපුරුදු දේශක මඩුල්ලක්...
21/04/2023

➤Certificate in IT Course

නවීන පරිගණක විද්‍යාගාර යටතේ, ගුණාත්මක දේශන ශාලා පහසුකම් සහිතව, උපාධිධාරී පළපුරුදු දේශක මඩුල්ලක් විසින් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මෙන්ම යාවත්කාලීන කරන ලද දැනුම සහිතව,

• පාසල් අධ්‍යාපනය ලබන ඔබට (අවුරුදු 13න් ඉහල)
• O/L හෝ A/L නිම කල ඔබට
• උසස් අධ්‍යාපනය ලබන ඔබට
• IT පිලිබද කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට

නව පාඨමාලා ආරම්භය

📌Offline Class-අප්‍රෙල් මස 22
eClub Business College - පානදුර

📌Online Class-අප්‍රෙල් මස 23
Zoom ඔස්සේ පැවැත්වේ.

දිවයිනේ සිසුන් 80,000කට අධික සිසුන් ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

DM for Details - 0764193161 (Whatsapp)

https://chat.whatsapp.com/Jg2hhZHtRtnGOWmuXnPSiT

➤Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe InDesign හරියට ඉගෙනගනිමු.▪️ම...
21/04/2023

➤Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe InDesign හරියට ඉගෙනගනිමු.

▪️මුල සිට සරලවම සිංහලෙන් (මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
▪️ දිනකට පැය 4ක්, සතියට දින 2 බැගින් ( සෙනසුරාදා සහ ඉරිදා ) සති 12ක්. සම්පූර්ණ දින 24ක්.
▪️ 100% online -zoom මගින් පවත්වනු ලබයි.
▪️ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
▪️මෙම Graphic Designing පාඨමාලාව ඉගෙනගැනීම හරහා ඔබට අන්තර්ජාලය මගින් මුදල් ඉපයිය හැකි විවිධ ක්‍රම පිලිබදව හදුන්වාදීමක් සිදුකරනු ලබයි.
▪️ ක්ශේෂ්ත්‍රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මගින් පාඨමාලාව මෙ‌හෙයවනු ලබයි.

පාඨමාලාව මගින් ආවරණය වන කොටස්,

▶️ Introduction Of Graphic Design
▶️ Basic Tools and Basic Editing Techniques
▶️ Filter, Blending Modes and Blending Options
▶️ Photo Retouching Techniques
▶️ Photo Manipulation
▶️ Digital Painting
▶️ Basic & Advanced Photoshop Technique
Creative Design Activities
▶️ Banner, Flyer, Brochurses, Business Card...,etc
▶️ Fiverr Basic
▶️ Mid Exam & practicals

මෙම සියල්ල ක්‍රියාකාරකම්ද සහිතව eClub Business College වෙතින්.

දිවයිනේ සිසුන් 80,000කට අධික සිසුන් ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

Hotline : 0764193161

https://chat.whatsapp.com/Jg2hhZHtRtnGOWmuXnPSiT

Address

Panadura
12500

Telephone

+94702121944

Website

Alerts

Be the first to know and let us send you an email when Way To e-Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share