DT House Of Design

DT House Of Design Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DT House Of Design, Business Center, Panadura.

07/10/2025

17/02/2025

DT House Of Design & Tharu Graphics තුලින් 👨‍🎨
ඉහල ගුණාත්මක භාවයකින් යුතුව ඔබට සිතැගි පරිදි නිම කරවා ගැනිමට අප හා සම්බන්ධ වන්න 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 075 7238379 | 071 6971846 📱📞
📌 𝗙𝗕 𝗽𝗼𝘀𝘁
📌 𝗙𝗶𝗹𝗲 𝗰𝗼𝘃𝗲𝗿
📌 𝗧𝘂𝘁𝗲 𝗰𝗼𝘃𝗲𝗿
📌 𝗕𝗼𝗼𝗸 𝗰𝗼𝘃𝗲𝗿
📌 𝗧𝘆𝗽𝗲 𝘀𝗲𝘁𝘁𝗶𝗻𝗴
😍 𝗨𝗻𝗶𝗾𝘂𝗲 & 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝘃𝗲 𝗚𝗿𝗮𝗽𝗵𝗶𝗰 𝗗𝗲𝘀𝗶𝗴𝗻 😍
💯 විශ්වාසවන්ත සේවය
💯 ඉහල ගුණාත්මකභාවය
💯 සාධාරණ මිල ගනන්
📍 වැඩිදුර විස්තර ඔබට අවශය නම් 📍
DT House Of Design & Tharu Graphics
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 - 075 72 38 379 | 071 69 71 846
𝗢𝘂𝗿 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗟𝗶𝗻𝗸
https://www.facebook.com/DT-House-Of-Design-107645368344438/
https://www.facebook.com/share/p/14osGyumFq/

DT House Of DesignHAPPY SINHALA & TAMIL NEW YEAR!🙏May this New Year be filled with peace, happiness and prosperity.( මේ ...
13/04/2024

DT House Of Design

HAPPY SINHALA & TAMIL NEW YEAR!🙏

May this New Year be filled with peace, happiness and prosperity.
( මේ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය ​​සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා. )

24/06/2023

Sticer print

20/06/2023

Thank you Costomer ❤️ DT Home Of Design ❤️ Bottle print ❤️ ✅At a very special price 📱 Mobile - (076) 163 0894 / 075 723 8379(Call | WhatsApp ) Payment Methods - Bank Transfer / Online Bank Payment Available

20/06/2023

Thank you Costomer Rasha ❤️ DT Home Of Design ❤️ Digital print ❤️ ✅At a very special price 📱 Mobile - (076) 163 0894 / 075 723 8379(Call | WhatsApp ) Payment Methods - Bank Transfer / Online Bank Payment Available

18/06/2023

Good shepherd convent - Panadura Thank you Costomer ❤️ DT Home Of Design ❤️ Bookmark print ❤️ ✅At a very special price 📱 Mobile - (076) 163 0894 / 075 723 8379(Call | WhatsApp ) Payment Methods - Bank Transfer / Online Bank Payment Available

Tile Print thank you costomer
29/01/2023

Tile Print thank you costomer

06/01/2023

DT House Of Design & printing

Shop opening

No.417 , DS Senanayaka Mw , Panadura.

Open ( 8.00 a.m - 8.00 p.m )

31/12/2022
21/12/2022

📌දෙසැම්බර් 27 දින සිට DT House Of Desing හි වැඩ නොකරන බවත් ජනවාරි මස 1 දින සිට නැවත වැඩ ආරම්භ කරන බවත් කරුණාවෙන් දන්නා සිටින අතර ම....................
📌 මෙය ද කරුණාවෙන් සලකන්න...
අප ආයතනය සමග මෙපමණ කලක් ගනුදෙනු කල ඔබට බොහොම ස්තූතියි! දැනට පවතින ආර් ථික තත්ත්වය නිසාත් විදුලි වියදම් අධික වීම නිසාත් මෙපමණක් කලක් ඔබට ලබාදුන් A4 (typesetting) පිටුවක මිල 5/- කින් ඉහළ දැමීමට සිදුවීම පිළිබද කණගාටුවෙන් නමුදු දැනුම් දීමට කැමැත්තෙමු. Typesetting හැර අනෙකුත් වැඩ සදහා මිල ඉහළ දැමීමක් නොකරන බවත් ඉතා සතුටින් දන්වමු. (ජනවාරි මස 01 දින සිට)
එසේම, අප ආයතනයෙන් යම් ප්‍රමාද වීම්, දෝෂ සිදු වූයේ නම් එයට බැගෑපත්ව සමාව භාජනය කරන ලෙසත් දන්වමු.
මිල ඉහළ දැමූවත් ඔබ අප හා රැදේවි යයි අප ඉතා ඕනෑකමින් අපේක්ෂා කරන සිටිමු.
ඔබතුමාට සුභ දවසක්! 😊

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when DT House Of Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DT House Of Design:

Share