ICAN Management Services

ICAN Management Services Your trustworthy business partner and leader in Facilities Mangement and Employment Services industry

04/02/2026
නවම් පෝය දිනය,ශික්ෂාව, එකමුතුකම සහ සත්‍ය මාර්ගයේ ගමන් කිරීම සිහිපත් කරනඅර්ථවත් දිනයකි.🌕 සියලු දෙනාටම ශාන්ත හා පුණ්‍යවත් ...
01/02/2026

නවම් පෝය දිනය,
ශික්ෂාව, එකමුතුකම සහ සත්‍ය මාර්ගයේ ගමන් කිරීම සිහිපත් කරන
අර්ථවත් දිනයකි.

🌕 සියලු දෙනාටම ශාන්ත හා පුණ්‍යවත් නවම් පෝය දිනයක් වේවා 🌕

පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ ස්ථාවර රැකියාවක් සොයන ඔබට මහඟු අවස්ථාවක්! 🧹✨ඔබේ අනාගතය සුරක්ෂිත කරගනිමින්, ගෞරවාන්විත සේවා පර...
22/01/2026

පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ ස්ථාවර රැකියාවක් සොයන ඔබට මහඟු අවස්ථාවක්! 🧹✨

ඔබේ අනාගතය සුරක්ෂිත කරගනිමින්, ගෞරවාන්විත සේවා පරිසරයක වැඩ කිරීමට අදම අප හා එක්වන්න.

ඔබ වයස අවුරුදු 18 ත් 50 ත් අතර රැකියාවක් සොයන අයෙක්ද? පිරිසිදු කිරීමේ සේවා සහායක/සහායිකාවක ලෙස වෘත්තීය ගමනක් අරඹන්න!

අප ආයතනයේ සේවය කරන ඔබට හිමිවන සුවිශේෂී වරප්‍රසාද රැසක්:

⏰ පැය 12ක පහසු සේවා මුර.
👕 නිල ඇඳුම් (Uniform) සම්පූර්ණයෙන්ම නොමිලේ.
🍱 සහන මිලට ආහාර පාන පහසුකම්.
🗓️ සති අන්තයේ සේවය කිරීමේ හැකියාව.
🏖️ මසකට ඕනෑම දින 7ක නිවාඩු ලබාගැනීමේ අවස්ථාව

ස්ථාවර වැටුපක් සමඟින්, නිදහසේ සහ සුහදශීලී කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට කැමති කාන්තා පිරිමි දෙපාර්ශවයටම දැන් අයදුම් කළ හැකියි.

📱 076 565 7387

🌞 Happy Pongal 🌾Let us thank the Sun God and Mother Nature for a bountiful harvest.May your home overflow with joy, peac...
14/01/2026

🌞 Happy Pongal 🌾
Let us thank the Sun God and Mother Nature for a bountiful harvest.
May your home overflow with joy, peace, and abundance.May this festival bring new beginning, good health, and endless blessings to you and your family..
🌞 සුභ පොංගල් දිනයක් වේවා 🌾
සරු අස්වැන්නක් ලබා දීම ගැන හිරු දෙවියන්ට සහ ස්වභාවධර්ම මාතාවට ස්තූති කරමු.
ඔබේ නිවස ප්‍රීතියෙන්, සාමයෙන් සහ බහුලත්වයෙන් පිරී ඉතිරී යන්නට ඉඩ දෙන්න. මෙම උත්සවය ඔබට සහ ඔබේ පවුලේ අයට නව ආරම්භයක් , යහපත් සෞඛ්‍යයක් සහ නිමක් නැති ආශිර්වාද ගෙන එනු ඇත.

රැකියා ඇබෑර්තු...බදවා ගැනීමේ නිලධාරී (Recruitment officer)වයස අවුරුදු 25-40 අතර අ.පො.ස.(සාඃපෙළ /උඃපෙළ* සමත්පිරිමි අයවළුන...
24/05/2025

රැකියා ඇබෑර්තු...
බදවා ගැනීමේ නිලධාරී (Recruitment officer)
වයස අවුරුදු 25-40 අතර අ.පො.ස.(සාඃපෙළ /උඃපෙළ* සමත්පිරිමි අයවළුන්
මොටර් බයිසිකලයක් සහ වලංගු රියදුරු බලපතක් තිබිය යුතුය.
Microsoft office සහ Email පිළිබද දැනුම වැදගත් වේ.
වසර 2-3 ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

ඔබගේ අයදුම්පත 2025 මැයි 25 දිනට පෙර අප වෙත වට්ස් ඇප් හෝ ඊ-මේල් මගින්
යොමු කරන්න.
0761 491 547
[email protected]
Managing Director
iCan Management Services (Pvt.) Ltd.
542/10/A, Samurdhi Road
Biyagama

( )

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)පන්නම්පිටිය /කලුන්දෑව/ ඇතාබැඳිවැව යන ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා සඳහා සේවක / සේවිකා ර...
23/05/2025

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)

පන්නම්පිටිය /කලුන්දෑව/ ඇතාබැඳිවැව යන ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා සඳහා සේවක / සේවිකා රැකියා ඇබෑර්තු ඇත.

- වයස 18-45 (வயது 18-45)
- කාන්තා /පිරිමි (பெண்கள் / ஆண்கள்)

අමතන්න- 0761491547 / 074 2021452
தொடர்பு கொள்ள - 0761491547 / 074 2021452

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)සීදුව - ලියනගේමුල්ලපිහිටි පොලිබෑග් කර්මාන්තශලාවක් සදහා-වයස අවු. 18-40-පිරිමි-දෛනික වැට...
23/05/2025

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)

සීදුව - ලියනගේමුල්ල
පිහිටි පොලිබෑග් කර්මාන්තශලාවක් සදහා
-වයස අවු. 18-40
-පිරිමි
-දෛනික වැටුප්
- පැය 12 සේවා මුර (උදේ /රාත්‍රී)
ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න.

අමතන්න- 0765657387
தொடர்பு கொள்ள - 0765657387

சீதுவை- லியனகேமுல்லவில் அமைந்துள்ள
பொலிபேக ; தொழிற ;சாலைக்கு.
வயது 18-40
ஆண்கள்
நாளாந்த சம்பளம்
12 மணித்தியால சேவை சுழற ;சிமுறை (காலைஃஇரவு)
வாழ ;க்கையை வெற்றிகொள்ள வந்து எம ;முடன்
இணைந்து கொள்ளங்கள்.

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)නාරහේන්පිට පිහිටි ආහාර කර්මාන්ත ශාලාවක් ස‍‍ඳහා හදිසි පුරප්පාඩු රැසක්நாரஹேன்பிட்ட பகுதிய...
23/05/2025

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)

නාරහේන්පිට පිහිටි ආහාර කර්මාන්ත ශාලාවක් ස‍‍ඳහා හදිසි පුරප්පාඩු රැසක්
நாரஹேன்பிட்ட பகுதியில் அமைந்துள்ள உணவுத்தொழிற்சாலைக்காக அவசரமான வேலைவாய்ப்புகள் பல உள்ளன

පැය 11 කට (11 மணி நேர வேலை)
කාන්තා - 1700/- (பெண்கள் – ரூ.1700/-)
පිරිමි- 1850/- (ஆண்கள் – ரூ.1850/-)
මාසික දීමනා - 2000/- (மாத சம்பள போனஸ் – ரூ.2000/-)
සහන මිලට ආහාර පාන (மலிவான விலையில் உணவு மற்றும் பானங்கள்)
වයස අවු. 18-45 (வயது வரம்பு – 18 முதல் 45 வரை)

අමතන්න- 0766978518 (සඳමිණී)
தொடர்பு கொள்ள - 0766978518 (சந்தமினி)


#රැකියා #රැකියාඅවස්ථා #ආහාරකර්මාන්තශාලා #නාරහේන්පිට #ගැහැණුකාර්යය #පිරිමිවරුන් #සතිවැටුප් #මාසිකදීමනා #ආහාරපාන #ශ්‍රීලංකාරැකියා

රැකියා ඇබෑර්තු (අත්තනගල්ල)வேலைவாய்ப்புகள் (அத்தநகல்ல)හදිසි රැකියා (அவசர வேலைவாய்ப்பு)කර්මාන්තශාලා සේවක (කාන්තා /පිරිමි) ...
23/05/2025

රැකියා ඇබෑර්තු (අත්තනගල්ල)
வேலைவாய்ப்புகள் (அத்தநகல்ல)

හදිසි රැකියා (அவசர வேலைவாய்ப்பு)
කර්මාන්තශාලා සේවක (කාන්තා /පිරිමි) වයස 18-55 සතිපතා වැටුප්
தொழிற்சாலை வேலைஞர் (பெண்கள் / ஆண்கள்)
வயது வரம்பு: 18-55
வார சம்பளம் வழங்கப்படும்
වැඩි විස්තර සඳහා අමතන්න: 0742021453 (දිලිනි)
மேலும் விபரங்களுக்கு தொடர்பு கொள்ள: 0742021453 (திலினி)

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)බියගම ප්‍රදේශදේ හා අවට පිහිටි කර්තමාන්තශාලා සඳහා,பியகம பகுதியும் அதன் சுற்றியுள்ள தொழிற...
23/05/2025

රැකියා ඇබෑර්තු (வேலை வாய்ப்புகள்)

බියගම ප්‍රදේශදේ හා අවට පිහිටි කර්තමාන්තශාලා සඳහා,
பியகம பகுதியும் அதன் சுற்றியுள்ள தொழிற்சாலைகளுக்காக

- වයස 18-45 (வயது 18-45)
- කාන්තා /පිරිමි (பெண்கள் / ஆண்கள்)
- සහන මිලට නවාතැන් පහසුකම් (மலிவான வாடகையில் தங்கும் வசதி)
සිත්ගන්නා සුළු වැටුප් (திருப்திகரமான சம்பளம்)
- අතිකාල දීමනා (அதிக நேர வேலைக் கொடுப்பனவுகள்)

අමතන්න- 0761491547
தொடர்பு கொள்ள - 0761491547

රැකියාවේ ස්වභාවය අනුව සති වැටුප්, මාසික වැටුප්, EPF,ETF, ප්‍රවාහන පහසුකම් (අදාළ ආයතන සදහා පමණි) යනාදී
නොයෙකුත් පහසුකම් /රැසක.
வேலையின் தன்மைக்கு ஏற்ப
சமைப்புக் கூலி, மாத சம்பளம், EPF, ETF, போக்குவரத்து வசதிகள் (சில நிறுவனங்களுக்கு மட்டும் பொருந்தும்) மற்றும் பிற பல நன்மைகள்.


#රැකියාඅවස්ථා #රැකියාවෙළඳපොල #බියගමරැකියා #පිරිමිකාන්තාරැකියා #සතිවැටුප් #නවාතැන්පහසුකම් #ප්‍රවාහනපහසුකම්

රැකියා ඇබෑර්තුමෑන්පවර් සුපවයිසර් වයස අවුරුදු 25-40 අතර අ.පො.ස.(සාඃපෙළ /උඃපෙළ* සමත්, කාන්තා/පිරිමි අයවළුන්මොටර් බයිසිකලයක...
23/05/2025

රැකියා ඇබෑර්තු
මෑන්පවර් සුපවයිසර්
වයස අවුරුදු 25-40 අතර අ.පො.ස.(සාඃපෙළ /උඃපෙළ* සමත්, කාන්තා/පිරිමි අයවළුන්
මොටර් බයිසිකලයක් සහ වලංගු රියදුරු බලපතක් තිබිය යුතුය.
වසර 2-3 ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
ඔබගේ අයදුම්පත 2025 මැයි 25 දිනට පෙර අප වෙත වට්ස් ඇප් හෝ ඊ-මේල් මගින්
යොමු කරන්න.
0761 491 547
[email protected]
Managing Director
iCan Management Services (Pvt.) Ltd.
542/10/A, Samurdhi Road
Biyagama

රැකියා ඇබෑර්තුනිෂ්පාදන සුපවයිසර් (Production Supervisor)වයස අවුරුදු 25-40 අතර අ.පො.ස.(සාඃපෙළ /උඃපෙළ* සමත්, කාන්තා/පිරිමි...
23/05/2025

රැකියා ඇබෑර්තු
නිෂ්පාදන සුපවයිසර් (Production Supervisor)
වයස අවුරුදු 25-40 අතර අ.පො.ස.(සාඃපෙළ /උඃපෙළ* සමත්, කාන්තා/පිරිමි අයවළුන්
වසර 2-3 ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
ඔබගේ අයදුම්පත 2025 මැයි 25 දිනට පෙර අප වෙත වට්ස් ඇප් හෝ ඊ-මේල් මගින්
යොමු කරන්න.
0761 491 547
[email protected]
Managing Director
iCan Management Services (Pvt.) Ltd.
542/10/A, Samurdhi Road
Biyagama

Address

128/4, Cyril Janz, Road
Panadura
12500

Telephone

+94761491546

Website

Alerts

Be the first to know and let us send you an email when ICAN Management Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ICAN Management Services:

Share