C & S Niwasa

C & S Niwasa Interior Designer

17/02/2026

නිවාස සැලසුමක් කියන්නේ මොකක්ද ?
කාමර ටික ට දිග පළල දලා ඉදිරි සහ පැති පෙනුම ලස්සනට අදින එක විතර ද?

නෑ ඊට වඩා ලොකු වැඩක් නිවාස සැලසුමකින් බලාපොරොත්තු වෙන්න ඕන.
ඉඩමේ space එක හරි විදියට කළමනාකරණය කරලා නිවස ස්ථාන ගත කිරීම අංක එකට කල යුතුයි. ඉන් අනතුරුව සේවා දායකයාගේ සිතුම් පැතුම් අදහස් වගේ ම පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අවශ්‍යතා මත නිවසේ ඉඩකඩ වෙන් කිරීම කල යුතුයි.
ඉන් අනතුරුව තමයි නිවසේ ඉදිරි පෙනුම හා අනෙකුත් දර්ශනය න් පිළිබඳ අවධානය ලක් කල යුතු වන්නේ.ඒ සදහා ත්‍රිමාණකරණය උපයෝගී කර ගන්න පුළුවන් .

තවත් අංග කිහිපයක් ගැන සලකා බැලිය යුතුයි.වාහන නවතා තැබිමට ඉඩ කඩ වෙන් කිරීම.වැසිකිලි පද්ධතිය ඒ වගේම ඒ සදහා නල පද්ධතිය තවත් කාරණයක් තමයි විදුලි නිර්මාණය lighting design and wiring system මේ හැම දේට ම එකතු වෙන්න ඕනම දේ තමයි structural design එක.

මේ ඔක්කොගෙන් ම සම්පුර්ණ වුණ නිවාස සැලසුමක් නම් ඔබේ ඉදිකිරීම කරදරයකින් තොරව මනාව සිදු කර ගන්න පුළුවන්

ඒ නිසා මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න.

Do you want make House design design ??Contact Us...
16/02/2026

Do you want make House design design ??
Contact Us...

ඔබගේ නිවස කාර්යාලය ව්‍යාපාරික ස්ථානය අභ්‍යන්තර අලංකරණය කිරීමට අදහසක් ඇත්නම් ඒ පිළිබඳ කතා කරන්න  Your House, Office or Bu...
16/02/2026

ඔබගේ නිවස කාර්යාලය ව්‍යාපාරික ස්ථානය අභ්‍යන්තර අලංකරණය කිරීමට අදහසක් ඇත්නම් ඒ පිළිබඳ කතා කරන්න

Your House, Office or Business place do you want to make design an Interior ??

Contact us.

Ongoing interior
16/02/2026

Ongoing interior

Duct installation
16/02/2026

Duct installation

Color matching 😊
11/02/2026

Color matching 😊

11/02/2026
ඉඩමක් මිලදී ගැනීමේ දී සැලකිලිමත් වන්න1.භුමියේ පස පිළිබඳ සොයා බලන්න(දිය සහිත බිම් වියදම් අධික කරයි.)2.ඉඩමේ හැඩය පිළිබඳ සැ...
09/02/2026

ඉඩමක් මිලදී ගැනීමේ දී සැලකිලිමත් වන්න
1.භුමියේ පස පිළිබඳ සොයා බලන්න(දිය සහිත බිම් වියදම් අධික කරයි.)

2.ඉඩමේ හැඩය පිළිබඳ සැලකිලිමත් වන්න.
(නිවස සැලසුම් කිරිමේදී වැඩි වාසි අත් වේ, නමුත් හැඩතල සහිත ඉඩම් සදහා ද හොද නිර්මාණ කල හැක)

3.ඉඩමේ අවට වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන්න.

4.ප්‍රවේශ මාර්ගය පිළිබඳ සැලකිලිමත් වන්න.

නිවසක් ඉදිකරන්න ඉන්න ඔයාට තියෙන ගැටලු ප්‍රශ්ණ මොනවද ??
08/02/2026

නිවසක් ඉදිකරන්න ඉන්න ඔයාට තියෙන ගැටලු ප්‍රශ්ණ මොනවද ??

07/02/2026
03/02/2026

Address

Panadura

Telephone

+94773612115

Website

Alerts

Be the first to know and let us send you an email when C & S Niwasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C & S Niwasa:

Share