25/10/2023
AUTO SPRAY PAINTERS (ROMANIA)
මෝටර් වාහන පින්තාරුකරුවන්
- රුමේනියාව
- 2nd BATCH (දෙවන කාණ්ඩය සඳහා) ...
Vacancies available at highly reputed "Automotive Company” in ROMANIA ....
රුමේනියාවේ ස්ථාපිත ඉහළපෙලේ “මෝටර් වාහන ආයතනයක” හදිසි ඇබෑර්තු අපවෙත දැන් ලැබී ඇත.....
- Final Practical Interviews will be conducted by the Romanian Representatives in the mid of November, 2023" ...
- රුමේනියානු නියෝජිතයින් මෙහෙයවනු ලබන සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ නොවැම්බර් මස මැදදී කොළඹදී පැවැත්වේ
සැ. යු. :
පෙර ලියාපදිංචි කරුවන් සඳහා පමණක් අවසන් පරීක්ෂණයට කැඳවනු ලැබේ.
Experience :
- Must have over 04 Years of Total experience as a Qualified Auto Spray Painter at a Recognized Automotive Company.
- වසර 04කට අධික කාලයක් පිළිගත් ආයතනයක "මෝටර් වාහන පින්තාරුකරුවකු" ලෙස සේවය කර තිබීම..
- Must have followed a Full-time “Automotive Course” of "Vehicle Painting" at a reputed Industrial Training Institution such as Ceylon German Tech, NAB, NAITA, Japan Tech etc.
- පිළිගත් මෝටර් කාර්මික අභ්‍යාස ආයතනයක (Ceylon German Tech, NAITA, NAB, Japan Tech යනාදී..) පූර්ණ කාලීන කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
- Must be efficient in English, Good Physical Conditions, pleasing personality, Hard Working with sober habits.
- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි...
- යහපත් සෞඛ්‍ය තත්වයෙන් හෙබි, කාර්යශූර හා ප්‍රසන්න පුද්ගලයින් වීම මැනවි.
Salary :
US$ 750.00 (Rs. 243,000) Including Food
(අධික කාර්යබහුලත්ව හේතූන්මත දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදිය නොහැකි බැවින් විශ්වාසවන්තව රැකියාවන් සඳහා අයදුම්කරණ අයදුම්කරුවන් පමණක් පෞද්ගලිකව කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....
(ලියාපදිංචි ගාස්තු කිසිවක් අයනොකෙරේ)
- FREE : Accommodation, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years
නොමිලේ :
නවාතැන්, සෞඛ්‍යය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, නැවත පැමිණීමට ගුවන් ටිකට්පත්
- කොන්ත්‍රාත් කාලය : වසර දෙකකි..
- අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, සහතිකපත්, සම්පූර්ණ රුව සහිත ඡායාරුප හා ස්වයං හඳුන්වාදීමේ වීඩියෝ පට සමග, හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....
Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Self-introductory Videos
Please report our office in person to reserve your Final Interview ...
Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)