VR Clothing

VR Clothing "Loved the Style "
(47)

09/06/2026

ඔයා දන්නවද ඔයා හිතන විදිය අනුව ඔයාට ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් කියලා..
ඔව් එහෙම පුළුවන්,
අපි positive හිතනකොට අපිට හොදම දේවල් සිද්ධ වෙනවා..!

අපි උත්සහා කරන්නයි ඕන..
ඒක එක පාර සාර්ථක නොවෙන්න පුළුවන්..
හැබැයි ඔයා එක එක විදියට try කරන්න..
දවසක ඒ එක අවස්ථාක් නොහිතන විදියට සාර්ථක වෙන්න මාර්ගයක් උදා වෙන්න පුළුවන්..

♥️✊
අද ගිය orders ..
අපිව විශ්වාස කරලා orders දෙන ඔයාලට ස්තූතියි 🙏♥️

VR Clothing

🎉🌈🔥 SPECIAL T-SHIRT OFFER! 🔥🌈🎉සේල් !!! සේල් !!! සේල් !!!ඔයාගේ style එකට perfect ලස්සනම ටීශට් ගමුද.. 🎨  👕 1 Shirt → Rs. 6...
08/06/2026

🎉🌈🔥 SPECIAL T-SHIRT OFFER! 🔥🌈🎉
සේල් !!! සේල් !!! සේල් !!!

ඔයාගේ style එකට perfect ලස්සනම ටීශට් ගමුද.. 🎨

👕 1 Shirt → Rs. 650=

💥 LIMITED STOCK! 💥

ඔයාගේ favourite design එක අදම ඔයාගෙ කරගන්න.... 💖

🗓️ Sale Period: 2026/06/9 ➡ 2026/06/11

📲 WhatsApp කරන්න 077 273 2747

✨ Bright colours
🌟 Trendy & stylish designs
🌟 Amazing deals! ✨

💡 Quick tip: Share this post with friends, grab your fav design before it’s gone! 🏃‍♂️💨

🎨 Stylish, colorful, unique 👕💖
- Whatsapp 077 273 2747

ඔබගේ ඇනවුම ලබා දීමට ඉහත Whatsapp අ0කය මත click කරන්න

# VR Clothing fans

Feedbacks ♥️♥️
05/06/2026

Feedbacks ♥️♥️

Feedback ♥️♥️♥️
03/06/2026

Feedback ♥️♥️♥️

ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යක් වේවා ලෝකවාසී සියලු දෙනාටම 🙏🙏🙏
30/05/2026

ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යක් වේවා ලෝකවාසී සියලු දෙනාටම 🙏🙏🙏

Feedbacks ♥️♥️♥️
23/05/2026

Feedbacks ♥️♥️♥️

Feedback 🙏♥️
22/05/2026

Feedback 🙏♥️

22/05/2026

Ready to go...♥️♥️🧡♥️

Grab your order soon..
Please send Whatsapp message ..
077 273 2747

VR Clothing

Feedback ♥️🧡♥️
21/05/2026

Feedback ♥️🧡♥️

මගේ ජීවිතයේ ලොකුම ප්‍රාර්ථනාව මගේ අහිංසක හීන හැබෑ වෙන දවසක් කවදා හරි මට එන්න ඕන..මගේම පුංචි සුවපහසු නිවහනක මට හිතේ සැනසී...
21/05/2026

මගේ ජීවිතයේ ලොකුම ප්‍රාර්ථනාව මගේ අහිංසක හීන හැබෑ වෙන දවසක් කවදා හරි මට එන්න ඕන..
මගේම පුංචි සුවපහසු නිවහනක මට හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න ඕන..
මම ආසම විදිහෙ වාහනේකින් ආඩම්බරෙන් මට එහෙ මෙහෙ රවුම් ගහන්න ඕන..

මම හැමදාම හීන මවපු දේවල් විද විද නිස්කලංක ජීවිතයක් ගෙවන්න ඕන..
⁣මට ආදරේ කරපු, මං හීන දිනනකන් බලන් ඉදපු මගේ අයට හිතේ හැටියට මට සලකන්න ඕන..

මම දැකපු හීන මං දිනපු වග මට මේ ලෝකෙටම කෑ ගහල දවසක කියන්න ඕන.. 😍👑️🎉️

සිහින සැබෑවෙන සුභ දවසක් වේවා...🧡♥️🧡♥️
fans
# VR Clothing

Address

Pannipitiya
10230

Telephone

+94772732747

Website

Alerts

Be the first to know and let us send you an email when VR Clothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share