WITCHY

Call Directions Contact the business

WITCHY We create beautiful customized items for ladies and little ones. From personalized clothing and nursery & school essentials to ornaments and unique gift items.

Anything you need, lovingly customized just for you. 💟

💟Mug Printing💟 Quality Mug / Quality Design / Original Colours / Permenet Printඔබට අවශ්‍ය  / Logo / Design / Brand Name,...
22/09/2026

💟Mug Printing💟

Quality Mug / Quality Design / Original Colours / Permenet Print

ඔබට අවශ්‍ය / Logo / Design / Brand Name, සහ ඕනිම අවශ්‍යතාවයකට, High Quality AAA Mug අවශ්‍ය ඕනිම ප්‍රමාණයක් Print කර ගන්න දැන් පුලුවන්.

💜️Mug එකේ Quality එක පිළිබඳ 100% වගකියනු ලැබේ.💜️

💟 ආදරණීයන්ගේ උපන්දින සදහා
💟 සංවත්සර උත්සව සදහා
💟 Promotion සදහා
💟 ඔබේ ආයතනයේ කාර්‍යමන්ඩලයට තෑගි කරන්න
💟පාසලේ උත්සව කටයුතු සදහා

✅ SLS තත්ව සහතිකලත් Premium Quality Mugs යොදා ගනී.

✅ Imported Genuine Ink පමණක් භාව්තා කරනු ලැබේ.

✅ Design free (නිර්මාණය නොමිලේ). ඔබේ අවශ්‍යතාවය පරිදි Logos,Text යොදා ඉහළ ප්‍රමිතියෙන් mug එකක් නිර්මාණය කර ගන්න...

✅ Free Box Each Mug

✅ සාදාරණ මිලගණන් (Reasonable prices)

✅ Bulk orders සදහා විශේෂ වට්ටම්..🥰🥰

✅ 24 Hour Service!

✅ ලංකාවේ ඕනෑම තැනකට Delivery කරනු ලබන ලැබේ.

💟Perfect for unique, personalized gifts!

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272



💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️📩 Message us to order!📱 WhatsApp: 070 701 7272
21/09/2026

💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟
𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

💜️ Customized Ladies T shirt 💜️📩 Message us to order!📱 WhatsApp: 070 701 7272
21/09/2026

💜️ Customized Ladies T shirt 💜️

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

On this day a Witch was born. 👑Happy Birth Day to me. 🪬🧿
21/09/2026

On this day a Witch was born. 👑
Happy Birth Day to me. 🪬🧿

Turn your memories into forever blooms 💐✨A flower-crafted photo frame — the perfect gift to say I love you ❤️Valentine එ...
21/09/2026

Turn your memories into forever blooms 💐✨

A flower-crafted photo frame — the perfect gift to say I love you ❤️

Valentine එකට Birthday එකට, Anniversary එකට වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට ඔයාගේ ආදරණීයයන්ට තෑගි කරන්න මතක හිටින Gift එකක්.

🌼 Flowers and colors can be customized to your preference.

🌹Size - 12"×10 (Fiber Box Frame With Glass Lid)

🏵️ Pre Orders Only

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

Make your Special Day truly unforgivable. 🌹♥️






🩷Customized Kids Apron & Drawstring Bag🩷💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️📩 Message us to order!📱 WhatsApp: 07...
20/09/2026

🩷Customized Kids Apron & Drawstring Bag🩷

💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟
𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

Kids Drawstring Bag. (වැඩමල්ල)💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️📩 Message us to order!📱 WhatsApp: 070 701 7272
20/09/2026

Kids Drawstring Bag. (වැඩමල්ල)

💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟
𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

🎀Baby Keepsakes🎀චූටි පැටියෙක්ගේ සදාතනික මතක එක තැනකට එකතු කරලා තියාගන්න ලස්සන සිහිවටනයක්.💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒...
20/09/2026

🎀Baby Keepsakes🎀

චූටි පැටියෙක්ගේ සදාතනික මතක එක තැනකට එකතු කරලා තියාගන්න ලස්සන සිහිවටනයක්.

💟𝐃𝐢𝐬𝐩𝐚𝐭𝐜𝐡𝐞𝐝💟
𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 𝐅𝐎𝐑 𝐂𝐇𝐎𝐎𝐒𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐂𝐇𝐘 💜️

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

Customized Gent's T shirt.📩 Message us to order!📱 WhatsApp: 070 701 7272
20/09/2026

Customized Gent's T shirt.

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

පිලිවෙලට ලස්සනට වැඩ කරන්න කැමති අම්මලාගේ අලුත් පාසල් වාරයට සුදානම්වල පුංචි දුවට පුතාට පාසලට, පෙරපාසලට ඕනි කරන හැමදේම දැන...
15/09/2026

පිලිවෙලට ලස්සනට වැඩ කරන්න කැමති අම්මලාගේ අලුත් පාසල් වාරයට සුදානම්වල පුංචි දුවට පුතාට පාසලට, පෙරපාසලට ඕනි කරන හැමදේම දැන් WITCHYට කියලා කරගන්න පුලුවන්.

🩷 පාසල් වැඩ මල්ල
🩷 Apron (ඒප්‍රන්)
🩷 Serviatte Set (සර්වියට් දවස් සෙට්)
🩷 Hanki Set (ලේන්සු)
🩷 Tote Bag
🩷 Drawstring Backpack
🩷 Customized Cap
🩷 Customized T shirt

මේ හැම අයිටම් එකක්ම ඔයාගේ බබා ආසම කරන කාටූන් කැරැක්ටර්ස් දාලා බබාගේ නම දාලා ඔයාලාට කැමති විදියට Customized කරගන්න ඕනි නම් ඉක්මනින්ම අපිට මැසේජ් එකක් දාන්න.

📩 Message us to order!
📱 WhatsApp: 070 701 7272

Address

Kottawa
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94773514896

Website

Alerts

Be the first to know and let us send you an email when WITCHY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WITCHY:

Shortcuts

Share