13/11/2019
(පොල් ලෙලි චිප්ස්)
ඔබේ අවශ්‍යතාවය අනූව විවිධ ප්‍රමාණවලට 100% සෝදා පිරිසිදු කළ හා නොකළ ලෙස ගුණාත්මක ආකාර දෙකකින් සැපයිය හැකියි.
අවශ්‍යතාවය අනුව අංශු ප්‍රමාණය සහ මිශ්‍ර කිරීමේ අනුපාතය වෙනස් කළ හැකිය.
Coconut Husk Chips
We produce 100% Coconut Husk Chips in two types of quality as washed and unwashed materials.
Particle size and mixing ratio can be change as per the buyer's requirement.