05/04/2026
Adler International අප ආයතනයෙන් ඔබට දැන් මිලදී ගත හැකි,
__________________________
🛵 ELECTRIC BIKES , Battery වර්ග දෙකකින් එනම්,
Graphene Battery සහා Lithiyum iron Battery සහිත
Moter Power
1200W
1500W, දෙකෙන්ම ඔබට අපෙන් යතුරු පැදි මිලදීගත හැක.
🛵 Graphene Battery සහා Lithiyum iron Battery වර්ග දෙක වෙන වෙනම ඇති Bikes සඳහා
-මිළගණන්
-වගකීම් කාලය
-Battery chage වීම සඳහ යන කාලය
-එක් charging වාරයකින් යා හැකි දුර (KM ප්‍රමාණය)
-සහා වෙනත් විස්තර,
පහත දැක්වේ,
*♻️Graphene Battery සහිත Bike ,*
1️⃣ මිළ
Moter power 1200W-469,000/=
Moter power 1500W-489,000/=
2️⃣වගකීම් කාලය
Moter එකට සහා Battery සඳහා වසරක (1 year warranty) වගකීම් කාලයක්
3️⃣Battery chage වීම සඳහ යන කාලය
පැය 7-8 අතර කාලයක් වැයවේ.
4️⃣එක් charging වාරයකින් යා හැකි දුර (KM) ප්‍රමාණයක්,
* තනි පුද්ගලයෙකු නම් 100KM- 120KM අතර
* දෙදෙනෙක් නම් 80KM-100KM අතර දුරක් යා හැකිය.
*♻️ Lithium iron battery සහිත bike*
1️⃣ මිළ
Moter power 1200W-649,000/=
Moter power 1500W-669,000/=
2️⃣වගකීම් කාලය
Moter එකට සහා Battery සඳහා වසර තුනක ( 3 year warranty) වගකීම් කාලයක්
3️⃣Battery chage වීම සඳහ යන කාලය
පැය 3-4 අතර කාලයක් වැයවේ.
4️⃣එක් charging වාරයකින් යා හැකි දුර (KM) ප්‍රමාණයක්,
* තනි පුද්ගලයෙකු නම් 200KM- 250KM අතර
* දෙදෙනෙක් නම් 150KM- 200KM අතර දුරක් යා හැකිය.
🛵යතුරු පැදිය ධාවනය කිරීමේදී යොදන බර ප්‍රමාණය අනුව යා හැකි දුර ප්‍රමාණය වෙනස් වේ .යතුරු පැදියේ Battery ධාරිතාව අඩු වීමේ ප්‍රතිශතය ඒ මත රඳා පවතී.
🛵Specifications
🪧Max rated load -180 Kg
🪧Brake - Front and rear disc brakes
🪧Controlle -40A
🪧Dashboard- LED Display
🪧Overall dimension- 190* 710*1100MM
🪧Tire size- Front 90/70-12,Rear 300-10
🪧Max Speed-60-70Km/h
🪧Light- LED
🪧Weight-95Kg
🛵 සියළුම යතුරුපැදි Dio Scooter Bike Model එක නිසාවෙන් ඕනම අවස්ථාවක අප ආයතනයෙන් හෝ වෙනත් ඕනෑම ආයතනයෙක් Bike body parts මිළදී ගත හැක.
🛵 Free Service 3ක් ඇත ඇත.
🛵 Leasing ක්‍රමය යටතේ මුළු මුදලින් අඩක් (භාගයක්) ගෙවා යතුරු පැදිය රැගෙන යා හැක.
🛵Location
Adler International (PVT) Ltd,
No. 402, High Level Road,
Pannipitiya.
Adler International
https://adlerinternationals.com/about
වැඩි විස්තර සඳහා අමතන්න👇
0777 370 631
0117 995 444